ශ‍්‍රීලනිපයේ දැඩි ගැටුම්.. වැඩි කොටස ගෝටාට.. චන්ද‍්‍රිකා පිල සජිත් ඉල්ලති..

October 8, 2019 at 12:02 am | lanka C news
ශ‍්‍රීලනිපයේ දැඩි ගැටුම්.. වැඩි කොටස ගෝටාට.. චන්ද‍්‍රිකා පිල සජිත් ඉල්ලති..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ වන විට බහුතර මන්ත්‍රී පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්විය යුතුය වන මතයේ සිටින අතර සුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දිය යුතු බව කියා සිටින්නේ යයිද වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ආධාකරුවන් කිහිපදෙනකුද රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරියේදී කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දිය යුතු බවයි.

මෙම කණ්ඩායම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අනුදැනුම මත ක්‍රියාත්මක වන්නක් බව වාර්තා වෙයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ වූ එකඟතා ගිවිසුම් තුනකට එළැඹීමට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ සිය ස්ථාවරය ප්‍රකාශ කරන්නට සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්ව මත එය තවත් දින කිහිපයකින් ප්‍රමාද කර ඇත.

48 views

25 Comments to “ශ‍්‍රීලනිපයේ දැඩි ගැටුම්.. වැඩි කොටස ගෝටාට.. චන්ද‍්‍රිකා පිල සජිත් ඉල්ලති..”

  1. kamal says:

    ගෝටාට කමල් සහයෝගය දක්වන්න නම්
    පහල තිබෙන දෙක කල යුතුයි
    1 පළාත් සබා අහෝසි කල යුතුයි
    2 හොද මනුෂ්‍යයෙක් කියා කියන ලෞකික සම්මා දෘෂ්ටිය සන්හිදියාව ලෙස පිලිගැනිම. ලෞකික සම්මා දෘෂ්ටිය කියන්නෙ බෞද්ධයෙක් නෙවෙයි සුගතියෙ යන මිනිහෙක්. හැබයි හැම බෞද්ධයකුටම ලෞකික සම්මා දිටිඨිය තිබිය යුතුයි. ඉන්දියාවේ එදා සුද්ධොදන රජ්ජුරුවොයි මහමායා දේවියි ලෞකික සම්මා දිටිඨියේ හිටියා. ගෝටා පිලිගත යුතුයි ලෞකික සම්මා දිටිඨිය තමයි සන්හිදියාව කියන්නෙ. නැතිනම් තියෙන්නෙ අසත්පුරුෂ බව.

    • හෙණගෙඩියා says:

      උඹට ලෞකික සම්මා දිටිඨිය නෙවේ එලොව පොල් පෙනෙයි සුදු වෑන් එකක් එව්වහම.

    • cobra says:

      පළාත් සබා අහෝසි කල යුතුයි එය රටට කරන ලොකු සේවයක් ..සුළුජාතීන්ට බලය ලබා දීමට ඇති කල මේ පළාත් සභා අහෝසි කල යුතුමයි
      අපේ සිංහල මව් බිම රැ ක ගැනීමට නම් පළාත්සභා අහෝසිකරනු

  2. Nim says:

    BATAKOLA ACHCHI TA
    MOLEE KOLOPPAN
    SAJITH TA GIYOTH
    SEYA DEWE HANI KARA GANEEMAK
    BAHUTHARAYA GOTA SAMAGI
    GOTATA JAYAWEWA /////
    MAGE SRI LANKA WATA
    JAYAWEWA //////

  3. බය්යා says:

    පළාත් පාලන චන්දයේදී ශ්‍රිලනිප අතහැර නොගිය පාක්ෂිකයා එසේ නොකිරීමට හේතු රාශියක් තිබුන. නමුත් රටම නියෝජනය වන තනි පුද්ගලයෙකුට චන්දය පාවිච්චි කිරීමේදී සජිත්ට චන්දය නොදීමට හා ගෝඨාබයට චන්දය දීමට උවමනාවටත් වැඩිය හේතු රාශියක් ශ්‍රිලනිප අතහැර නොගිය පාක්ෂිකයාට තිබේ. ඒනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතත් ශ්‍රිලනිප පාක්ෂිකයා ගෝඨාබයට චන්දය දීමට සූදනම් බව නොරහසකි.

    • Saradiel says:

      ඡන්දායකයන් වන අප මොලයක් නැති හිතන්නට බැරි වල් බූරුවන්ගේ තත්ත්වයට පත්ව ඇත්තෙමු. සියල්ලම අප පාලකයන්ට බාරදී දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන රූකඩ සේ හැසිරෙමු. පාලකයෝ අපිව නටවයි. අපිදු ඔවුන් ගසන ගසන පදයටම නටන්නෙමු. හිතන්න හිතක් නැති, හැඟීම් දැනිම් කිසිවක් නැති රොබොවරුන් පිරිසක් වන අප මේ යන්නේ විනාශය කරාමය. මෙහි ඇති මහත්ම ඛේදවාචකය වන්නේ ඒ බව අප නොදැන සිටීමය.
      මේ අප වගකීමෙන් ජන්දය දිය යුතු මොහොතක් …ඒ සදහා ගෝඨාබය මහතා තෝරාගැනීම අපේ වගකීමයි යුතුකමයි

  4. gamarala says:

    විස්කි මැඩම් ගේ පස්සේ යන්නේ බේබද්දෝ

    • Onlookers says:

      The patriotic S.L.F.Piers in the ground level would definitely vote for POHOTTUWA . There are only relatively few S.L.F.Piers who would not vote for POHOTTUWA for their personal grudges and that number would not exceed more than three figures( three digits).

  5. Paul says:

    Chase out Chandrika out of the SLFP.

  6. siri says:

    due to private grudge she trey to spoil SLAF as well as country, what a cruel heart.

  7. john the baptice says:

    චෞර රැජිනට නැවත දේශපාලනය කිරීම තහනම් කල යුතුයි ඒ සදහා ජනතාව කටයුතු කල යුතුයි

  8. Sun says:

    We have nothing to learn from all these dirty leaders from the past who ruined the country. Those who have ruined without following the principles are definitely in the hell due to their bad kamma according to the theory. Even now they think they are happy and keep on stealing and doing so many criminal things will follow them to the hell. Unless we change our attitudes and character we had to follow the same route according to kamma niyma.

  9. Sam says:

    Api Hari Aaasai Giya 11 He muunu tika balanna

Main News