ශ්රීලනිපයේ බලය නැවතත් මහින්දට..
February 28, 2017 at 10:00 am | lanka C news
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ජයගැනීමෙන් පසු ශ්රීලනිපයේ බලය නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහතා අතට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්රී රමේෂ් පතිරණ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි.
‘මේ වසර තුල අනිවාර්යෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයිි. එහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට දිනවීමට අප කටයුතු කරනවා. ඉන් පසු නැවතත් ශ්රීලනිප බලයද මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙනවා’
එජාපෙට කඩේ යන අාප්ප සිරාට බැහැ දිගටම ශ්රිලනිපයෙ බලයෙ එල්ලිලා ඉන්න.
Siraata one dee karanawa. Lajja nee
Just a dream of MR. Never ever a rouge will get the leadership once again.
Learn to feel the pulse of majotity sinhalese. There are so many dreams which became true. Majority will never allow to divide this country into 9 pieces. If you are a tamil or muslim live in your dream. Its ok.
If so, how did Ranil come to power? He is not only a rouge, but a thief too.
heneneda dosthara mahaththayo ?? mahinda Kuitha wenawa me chandedi !!!
Ithin thiyapanko chande.
A brainless doctor
Old people should go home to replace new people
New donkeys like peechan sira ?
new people like Chathura Senaratne?
Yes i remember, it was in book 6 when Sookie found out she was part fairy and Eric said something like “This explain a lot” and Sookie get all angry/hurt because she thought he fell for her just because of the blood….when of course Eric was just thinking about why Niall wanted to meet her.Don’t worry Sookie, he loves you no matter what xDs;p&bn 6 likes
රැවටෙන්න එපා ආයේ. ගිය මහමැතිවරණෙදි අපි මහින්දගේ කණ්ඩායම උඩින්ම උස්සලා තිබ්බා. නමුත් අන්තිම වෙලාවේ මෛත්රී කරපු වැඩේ හින්දා එජපාය බලවත් වුනා. ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් මෛත්රීගේ අය ඔක්කොම දැම්මා. වෙනම ඉල්ලමු. බ්ලය පෙන්වමු. ආයේ එකට ඉල්ලලා රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා.
Don’t do this, after election, you will be removed again.
Dear Pres. Rajapaksa, You are doing the biggest mistake by joining SLFP.!!! You should not forget what they did to you last time and they have no shame in doing the same thing..!!
You must join JO and go on protecting Sinhalese and there rights, not SLFP full of traitors willing to sell their souls for benefits and money, including the country.!!
Please listen to Sinhalese who need you not SLFP who will kick you out and you must never believe them at all.!!!
IS this SLFP are playing with People of this country? They think People of majority are foolish ?
SLFP has lost their own political mission since 2015 January 9th?
They are no longer political forces in the our soil.
We cannot trust politics of under MS and CBK leadership of SLFP????????/