ශ‍්‍රීලනිපයේ සහාය ඔබට දෙන්නේ නෑ..- ජනපති මෛත‍්‍රි සජිත්ට දන්වයි..

October 3, 2019 at 10:32 pm | lanka C news
ශ‍්‍රීලනිපයේ සහාය ඔබට දෙන්නේ නෑ..- ජනපති මෛත‍්‍රි සජිත්ට දන්වයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය බලාපොරොත්තු නොවුන ලෙස එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇති බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී මේ බව පවසා ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ඔහු පැවසීය.

ජනාධිපතිවරයාට නැවත වතාවක් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දිය හැකි මට්ටමක් නැතැයි ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලෙස ඔහු මෙම අදහස් පළ කළේය.

37 views

11 Comments to “ශ‍්‍රීලනිපයේ සහාය ඔබට දෙන්නේ නෑ..- ජනපති මෛත‍්‍රි සජිත්ට දන්වයි..”

  1. Rata Wenuwen says:

    පඹසිරාශෝකා කාපු ආප්පයේ රස තවම තුරන් වී නැත,
    පවට උපන් පඹසිරියා නමක් ඇතිවුනා
    දියවන්නා ඔයෙහි වතුර මඩට හැරවුනා

    • ගෝමස් says:

      තලා වෙවි යාලු වෙවී දුවපැන මේ පිස්සා
      කරන ඉලව් තේරෙන්නෑ පනිවිදෝ කොස්සා
      හිටිය ගමන් යන්නේ මූ ඔක්කොටම ගස්සා
      පරිස්සමෙන් මූ එක්කලා ඉන්නේ ඕකා පිස්සා

    • Rata Wenuwen says:

      පවට උපන් පඹසිරියා නමක් ඇතිවුනා,,
      දියවන්න ඔයෙහි වතුර මඩට හැරවුනා,
      ලබ්බ උස්ස කෑගැසුවා වැඩැක් නැතිවුනා,
      යටි කූට්ටු වැඩ ගැන මුලු රටට සැලවුනා.

  2. Wewagadara Appuhamay says:

    If it truth that is GOOD!
    But we are not been able to repeated 2015 Jan 8th that political dram origin by USA Embassy in Lanka Not that at cost of our country.
    We cannot loose our sovereignty to USA and cannot surrender that sovereignty to USA military base in Trincomalle?

  3. Vesamuni says:

    sirisena 2015 agostu parliamentary election ekata dinadekakata kalin nikuthkala prashaya waeni deyak karanta yana bawa mahindata waetahenne naeththe aey?

  4. Truth says:

    SLFP support is not important for Sajith. He can win the election easily without the support of SLFP.SLFP is just a board now without ground level
    . There will be no any competition between Gota and Sajith. Sorry, Gota!

  5. John says:

    We want a visionary leader who will ensure the security of the country, maintain discipline, create avenues for people to earn more and not dole out money , will give the rightful place to professionals and develop the country.
    We don’t want a dud leader who makes foolish statements and has agreed to make Ranil the PM and is bound to dance to his tunes like Sirisena.

  6. නිමල් says:

    සිරිසෙන මහත්තයා කියන කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ

  7. sathya says:

    ජනාධිපතිවරයාට නැවත වතාවක් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දිය හැකි මට්ටමක් නැතැයි ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.- Ethakota Mahinda’ta support karanna MY3’ta puluwanda?

  8. sinha le says:

    එක්සත් ජාතික පක්ෂයට සහයදෙන්නේ රටට ආදරයක් නැති වසලයන්

Main News