ශ‍්‍රීලනිපයේ සිට අප කෑ නයින් දැන් මහින්ද මහතා රෙද්ද අස්සේ දමාගෙනයි..

July 28, 2019 at 12:00 pm | lanka C news
ශ‍්‍රීලනිපයේ සිට අප කෑ නයින් දැන් මහින්ද මහතා රෙද්ද අස්සේ දමාගෙනයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ නයින් රෙද්ද අස්සේ දමාගෙන කනවා කියා කෑ ගසන්න එපා යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම නයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සිටියදී ශ‍්‍රීලනිපයටද එය සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

කොලඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශ්‍රීලනිප මහලේකම් ක්‍රියා මෙම අදහස් පළ කළේය.

15 views

13 Comments to “ශ‍්‍රීලනිපයේ සිට අප කෑ නයින් දැන් මහින්ද මහතා රෙද්ද අස්සේ දමාගෙනයි..”

  1. THILAK says:

    RILA SIRI NIYAMA NAMA, WADATH A WAGE

  2. MD says:

    Nai hondai daya,oyala wage polongu natuwa.

  3. one shot says:

    නයෙකුට පිස්සු හැදුනාම මොකද වෙන්නෙ?ඒක දැන ගන්න ඕන නම් දයාසිරිගෙ මූණ දිහා මොහොතක් බලා ඉන්න​.

Main News