ශ‍්‍රීලනිපයේ සිට අප කෑ නයින් දැන් මහින්ද මහතා රෙද්ද අස්සේ දමාගෙනයි..

July 28, 2019 at 12:00 pm | lanka C news
ශ‍්‍රීලනිපයේ සිට අප කෑ නයින් දැන් මහින්ද මහතා රෙද්ද අස්සේ දමාගෙනයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ නයින් රෙද්ද අස්සේ දමාගෙන කනවා කියා කෑ ගසන්න එපා යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම නයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සිටියදී ශ‍්‍රීලනිපයටද එය සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

කොලඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශ්‍රීලනිප මහලේකම් ක්‍රියා මෙම අදහස් පළ කළේය.

15 views

13 Comments to “ශ‍්‍රීලනිපයේ සිට අප කෑ නයින් දැන් මහින්ද මහතා රෙද්ද අස්සේ දමාගෙනයි..”

  1. charles says:

    Everybody knows you are waiting for Sajith to be the leader of UNP then jump to UNP. You came from UNP and not hard to go back to them. So nobody trusts you anyway.

  2. lakpriya says:

    රිලා සිරි මහත්යෝ නයි ගැන මහින්ද මැතිතුමා බලාගනී ඔබ කිඹුල් කඳුළු හලන් නැතුව ඉන්නවද

  3. 77 UNP says:

    මහින්ද මහතාට උපදෙස් දෙන්න මාර පොරක්නේ මේ. නියම සංචාරකයෙක්, UNP එකේ ඉඳලා GL පීරිස් මහතා ලඟට ඊළඟට UNP එකට ආපසු චන්ද්‍රිකාගේ ආණ්ඩුවට නැවතත් UNP එකට, ආපසු මහින්ද මහතා සමඟ ඉඳල සිරිසේන ලඟට සිරිසේනගෙන් ගැලවිලා 16 එක්ක පොහොට්ටුව පැත්තේ රවුමක් ගහගෙන නැවතත් සිරිසේන ලඟට. ඊළඟට සජිත් UNP එකේ බලවත් වුනොත් නියත වශයෙන්ම UNP යට. සජිත් ජනාධිපති වුනොත් දයාසිරි උස නිසා සිකුරිටි ජොබක් ෂුවර්.

  4. අනේ අපොයි says:

    ගිය හින්දා නයා , හිටියා නම් මොකාද ,

  5. Saradiel says:

    මුන් ජේ වී පී වඩා පහතට බහිනවා තනියෙන් චන්දෙට ආවෝත්

  6. Pal says:

    Yes this bugger is waiting till Sajith gets the opportunity , to join them.
    How can he conduct a fruitful discussion while having his own hidden plan with the politics?

    But Sajith is a real fool..

    Most of the politicians like to have weaker leaders , so that they can talk big and do what they want.
    Pohottuwa is the only solution for the future.

  7. Vernon says:

    Swan song to a once most powerful political party in Srilanka

  8. mahinda somalal says:

    මෙයත් එක නයෙක් තමයි මහින්ද ගාව ඉඳල පැන්න UNPයට

  9. Gayantha says:

    මේත් ඉතින් නයෙක් තමයි. හැබයි මූ ගිය පැත්ත ටික කාලයක් යනකොට පරදිනවා එහෙම නැත්තම් විනාශ වෙලා යනවා. අවාසනාව ගෙනෙන නයෙක්.

  10. sunimal says:

    මුන්ට දැන් යන්ඩ තිබෙන එකම මග අනාථ මඩමයි

Main News