ශ‍්‍රීලනිපයේ 17ක් මගහරී… ආණ්ඩුවට 2/3 අහිමියි… දෙසතියකින් රොටිය පිච්චෙයි..

August 29, 2017 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිපයේ 17ක් මගහරී… ආණ්ඩුවට 2/3 අහිමියි… දෙසතියකින් රොටිය පිච්චෙයි..

මේ වන විට වත්මන් යහපාලන ආණ්ඩුවට 2/3 බලය අහිමිව ඇති බවත් 24 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ශ‍්‍රීලනිපයේ 17 දෙනෙකු ඡන්දය දීමට නොපැමිණි බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ජනහමුවක් අමතමින් ඔහු වැඩි දුරටත් පැවසුවේ ඉදිරි දෙසතිය තුලදී රොටිය පිච්චෙනු ඇති බවයි.

43 views

2 Comments to “ශ‍්‍රීලනිපයේ 17ක් මගහරී… ආණ්ඩුවට 2/3 අහිමියි… දෙසතියකින් රොටිය පිච්චෙයි..”

  1. Gadol says:

    යමපාලන ගමනේ අවසානය අපි කිරිබත් කමු

Main News