ශ්රීලනිපය අතහැර පොහොට්ටුවට එක්වූ ශ්රීලනිප මන්ත්රීන් මෙන්න.. තවත් පෝලිමේ..
November 11, 2018 at 3:00 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමගින් අද දිනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රිවරුන් හා ඇමතිවරුන් ගණනාවන් ශ්රි ලංකා පොදුජන පෙරමුණට එක් විය.
ඉදිරියේදී පළාත් සභා මන්ත්රිවරුන් විශාල පිරිසක්ද ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට නියමිතව තිබේ.
අද දිනයේ එක්වූ පිරිස අතර මෑතකදී ඒකාබද්ද විපක්ෂයට එක් වූ පිරිසක්ද වෙති.
අනුර ප්රියදර්ශන යාපා
ටී. බී. ඒකනායක
තාරානාත් බස්නායක
ලක්ෂ්මන් යාපා අබේවර්ධන
සුමේධා. ජී. ජයසේන
සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ
සුසන්ත පුංචි නිලමේ
චන්දිම වීරක්කොඩි
End of SWRDs “PACHABALAWEGAYA” since the formation of this KODIVINA party SLFP we got into the reverse gear in 1956.