ශ‍්‍රීලනිපය අද අනුරාධපුරයෙන් ගෝටාභයගේ වේදිකාවට ගොඩවේ..

October 9, 2019 at 3:22 am | lanka C news
ශ‍්‍රීලනිපය අද අනුරාධපුරයෙන් ගෝටාභයගේ වේදිකාවට ගොඩවේ..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුල්ම ප්‍රචාරක රැස්වීම අද අනුරාධපුරයේදී පැවැත්වීමය කටයුතු යොදා ඇත.

මෙම ජනරැළිය සදහා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්වීමට නියමිතය.

ඊයේ පස්වරුවේ පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී හමුවේ දී මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත.

එම තීන්දුව අද දිනයේ නිල වශයෙන් ප‍්‍රතාශයට පත් කරන බව පක්‍ෂ මහ ලේකම්වරයා පැවසීය.

49,568 Viewers

28 Comments to “ශ‍්‍රීලනිපය අද අනුරාධපුරයෙන් ගෝටාභයගේ වේදිකාවට ගොඩවේ..”

  1. සිරා says:

    විකාර …අද ගෝටා මේ වේදිකාවට ගොඩවෙනවද කියන්න බලන්න ඔක්කොටම ඉස්සෙල්ලා.

    • රාහුල කොලුවා says:

      රැස්වීම ඇමතීමෙන් පසු වෛද්‍ය පරික්ෂණයක් සඳහා එතුමා අද සිට 12 දක්වා එතුමා විදෙස් ගත් වෙනවා..

      • සිරා says:

        ස්තූතියි…ඒත් ශ්‍රිලනිපය අද රැස්වීමට එනවාදැයි බලමු.

    • Train almeda says:

      මි හරකෙක් උනාට තබ්බුලන්න පෙර ලියලා තියන එක කියවලා හිටපන්

  2. රට්ටා says:

    මොනවා කරත් අපි අලුත් හොරුන්ට පරන හොරුන්ට දෙන් නෑ දෙන්න මහෙශ්ට

    • kawinda says:

      namin RATTA unath rata gena kisith nodanna Mettekuge comment dekala api hinaawemu.

    • Rata Wenuwen says:

      පඹයගෙ හිතේ එකක් බඩේ තව එකක්, පක්ශෙන් අස්වුනෙ සජියා ලඟට යන්න, මේකා කටක් ඇරලා කිව්වේ නැහැ ගොටා මහාතාට සහයොගය දෙනවා කියා මද්දියම කාරක සබාවෙන් ආ පීඩනයට මේකාට අස්වෙලා යනතරමට පීඩනය ආවා, මෙකා බැලුවේ කාරක සභාවෙන් ඒ යොජනාව එයි කියල එහෙම ආවේ නැතිනිසා මේකට අස්වෙන්න වුනා , විලි ලැජ්ජවේ බැහැ, ආප්පයාගෙ ආප්පනියාය.

    • ගුනේ says:

      හැබැටම ඔය මහේෂ් ඇෆ්ගනිස්ථානයෙයී ලිබියාවේයී ගිහින් අමෙර්කානු සි අයී ඒ එකට පෞද්ගලික කොන්ත්‍රාත් කාරයෙක් විදියට කොරපු වැඩ මොනාද කියලා අපි දැනගන්න කැමතියී මොකද ISIS, Al-Qaeda ඔය ඔක්කොම වහාබි වසංගත ලිබියාවෙයී ඇෆ්ගනිස්ථානයෙයී සිරියාවෙයී හැදුවෙත් ඒ ගොල්ලොනේ. පිලිපීනෙට ISIS ගෙනිච්ච්චෙත් අමෙරකාවමනේ ලංකාවට ගැහුවත් ISIS නේ? මෙයා ඒ ගොල්ලෝ බෝම්බ පුපුරවා ගන්නකල් දැනගෙන හිටියෙර්ත් නැහැනේ. අනික මෙයා කොටින්ට විරුද්ධව ශ්‍රී ලංකාවේ යුධ හමුධාවේ කොරපු මෙහෙයුම් මොනවද? මොන මගුලකටද මෙයා හමුධාපති කොරේ? කාගේ උවමනාවකටද? යුධහමුධාපති වෙන්න මෙයාට තිබ්බ සුදුසුකම් මොනවද? සිංහල චන්දෙ කඩන්න ඇමෙරිකාවේ නේටෝ සාමාජිකයෙක් වන කොටින්ට රට බෙදන්න එළිපිට උදව් කොරපු නොර්වේ සර්වෝදය හරහා මෙයාගේ චන්දෙට සල්ලි දුන්නේ මොකටද? මෙයා ඇමෙරිකාවේ සි අයී එජෙන්ට් කෙනෙක් නිසා නේද? මෙයා රට බෙදලා ත්‍රිකුණාමලේ වරයා ඇමෙරිකාවට දෙන්න නේද හදන්නේ?

      • Wiki says:

        රාජපක්ෂ පාලනය කාලයේ ලිබියාවේ ආණ්ඩුව පෙරලන්න ලංකාවෙන් ආයුද යවලා තියනවා IS එකට..අමතරව සහරාන්ට පඩි ගෙවලත් තියෙනවා.මේවා ඇමරිකාවේ උපදෙස් මත සිදු වෙච්ච දේවල්.යැංකි ඩිකී හරහා තමා මේ දේවල් වුනේ ඉතා රහසිගතව.

        • ගුනේ says:

          ලිබියාව පෙරලන්න මොකටද මෝඩයෝ ලංකාවෙන් ආයුද යවන්නේ? ලිබියාවේ ආණ්ඩුව පෙරලුවේ ඇමෙරිකාව ප්‍රමුක නේටෝ සංවිධානයෙන්. සල්ලි වලට නැතුව පිනට සහරන්ගේ හරි වෙන කාගේ හරි රහස් කියන කෙනෙක් දන්නවද?

    • ගෝමස් says:

      පේනවා පේනවා පට්ට මෝලෙක්ට දෙන්න සූදානං වෙන බව නං.

    • Modapala says:

      බෑ.බෑ.
      මිනිහ හමුදාවෙන් හම්බ කරන්න ඇත්තෙ ටිකයි.
      හැදිච්ච කෙනෙකුට දුන්නම අහවරයි

    • සකලබුජං says:

      අපරාදෙ ඡන්දෙ?

    • නාගයා ට දුන්නා වගේ ද? අන්න නාගයා මිලියන 10 ත් අරං නාග ලෝකේ. මහේෂ් යන්නෙ යම ලෝකෙට වෙන්න පුලුවන්. උඹලටත් ගිහෑකි.

    • Pal says:

      Yes .. Ratta you fool can do so..

      But for a chief of Army who came to know about the bomb blast in last April killing nearly 250 innocent people was announced early , that you and I took it as rumors.
      But the sad thing is the chief of Army had not seen that.

      You can vote for a careless person like him. By the way did you listen to his answer ?
      Please listen to that also.

      Gota is far more capable than this guy. Mahesh says he is prepared to work with Ranil..

  3. Rohan says:

    End of Sajith isn’t it??

  4. nadun says:

    diila balapanko maeshta … gota dinanava aniva ira hadatath vada sure eka, 2018 pradesiya saba methivarane podujana peramuna muslim demala chanda nethiva 44%k gaththa, e chandedi srilanka nidahas pakshaya 11%k gaththa, ne prathipana net eke thiyenava ona kenekta balanna puluvan, ada venakota meeta vada jana padanamak phottuvata thiyenava, pehedili jayak ,mahesh mokekeda? shavendra silva vath ava nam gota ivarai, pasku praharayen thvath minissu venas una, pasku praharaya genath mahesh vaga kiyanna one kenek, dei missu hdata eyata,

  5. රට්‍ටා says:

    සුදු වෑන් එව්වෙ නෑනි කුඩු දුමියට, ලන්සට ….දඇන් බැසිල කෝටි ගනන් ගහන්ඩ තියාගත්තම පෙනෙඉ ,,, රට දෙමු මහෙශ්ට

    • ගුනේ says:

      ඔහේගේ කවුද සුදු වැන් එකෙන් ගෙනිච්චේ? සුදු වෑන් කාරයින්ට දඬුවම් නොකර අවුරුදු 5ක් මොනාද කොරේ? උස්වියේ ඔප්පු කොරල හිරේ දාන්න බැරි උනානං දැන් කට වහගනින් මෝඩයා.

    • කිංකිණි says:

      ඒකා අලුත් හොරෙක්. මුල ඉඳන් කන්න ගනියි. බදුරුදීන්ට බය හමුදාපති තට්ටයා අපිට එපෝ

    • Me3 says:

      තවමත් පරණ ගොං තැටියමයි. ඔප්පුකරන්න බැරි මීහරක් චෝදනා.

  6. Gune says:

    It is a globally known fact it is the CIA that created Al-Qaeda and ISIS both. Al-Qaeda was created to fight the Soviet Union in Afghanistan and ISIS was created to topple and murder Gaddafi, and although unsuccessful to remove and murder Assad in Syria. This Mahesh was working for the CIA as a private contractor in both Afghanistan and Libya. What was he doing there? It is also known it was the USA that introduced ISIS to the Philippines and it was ISIS that exploded bombs in Sri Lanka too. Besides, what were the operations Mahesh planed and led against the LTTE? Why US vassal in the US led NATO Norway, funding his campaign through Sarwodaya? For what? It is a fact Norway did everything it can through Solheim to help LTTE win, and divide Sri Lanka so US can have the Trincomalee harbor it needs to implement its containing China strategy.

  7. Parakum says:

    Srilankan Donkeys ask this question, when most people in the world STRIVE to go to US?, because its a better life there than elsewhere. Why some want to give the US citizenship to get back into Politics here? There are FORTUNE to be made in this PARADISE Island.

    • Gune says:

      Who is striving to go to the Worlds biggest debtor nation USA where the government cannot even afford to feed its own 40 million street dwelling pauperized citizens? You may be.

    • Gune says:

      You ignorant fool do you know that the average household debt in the US is $130,000 and the average household income is only a mere $50,000? Why is so much debt? Because Americans are either unemployed or are earning only a pittance that is not enough for them to live. The reason they cannot afford repaying their housing loans and even car loans the reason the banks are taking people’s cars and homes back.

  8. kamal says:

    විදේශ ප්‍රතිපත්තිය යෝජනාවක් වශයෙන් කමල් කියයි
    මෙතනදි රටවල් 5ක් අතිජාත මිත්‍රයන් ලෙස සලකයි එනම්
    බුරුමය
    කාම්බෝජය
    ඉන්දියාව
    බංගලිදේශය
    තායිලන්තය
    දියසෙන් කුමාරයා 2022 ජනතාව ඉදිරියට පැමිණ බෞද්ධ කරන රටවල් 5 මේ ටික
    තව අර්ධ බෞද්ධ කරන රටවල් 26ක් ඇත ඒ අය මිත්‍ර රටවල්
    පකිස්ථානය
    බුරුමයේ කොටසක් වන චිනය
    ඉන්දියාවේ කොටසක් වන භුතානය හා නේපාලය
    ලාඹසය
    මොන්ගොලියාව
    වියට්නාමය
    තායිපේ
    සිංගප්පුරුව
    මැලේසියාව
    ඉන්දුනිසියාව
    රුසියාව හා අසර්බර්ජානය
    ඇෆ්ඝනිස්ථානය
    උතුරු කොරියාව හා දකුණු කොරියාව
    ජපානය
    මාලදිවයින
    ස්විස්ටර්ලන්තය ජර්මනිය ඔස්ට්‍රෙලියාව
    රුසියාව ලග පොඩි බෞද්ධරටක් වන මම හරිනම් ක්‍රිමිලනය
    පිලිපිනය මැකාවා බෘනෙයි සිසෙල්ෂ් හා අනිත් රටවල් නොබැදි මධ්‍යස්ථ රටවල් මිට කමල් කණුමලේ හෙවත් දියසෙන් කුමාරයා නමුත් මෙය වෙනස් නොකරන්නෙ කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත්හිමි හින්දා ඒක හින්දා උන් වහන්සේට සියලු දෙනාම වැදිය යුතුයි

  9. kamal says:

    සියලුම දෙනාට ඔබගේ මැතිවරණ ප්‍රචාර ආනන්දයෙන් ප්‍රඤාවට ගෙනියනවා මිසක් ජවිපෙ වගේ වෛරය ප්‍රකාශ කරන සටනක් නොවිය යුතුයි කුණු රහ ඒපා

Main News