ශ‍්‍රීලනිපය අභයාරමයට කැදවයි.. ද්විත්ව පුරවැසි වගන්තිය පරදන්නැයි හිමිවරුන් දන්වයි..

October 21, 2020 at 3:04 pm | lanka C news
ශ‍්‍රීලනිපය අභයාරමයට කැදවයි.. ද්විත්ව පුරවැසි වගන්තිය පරදන්නැයි හිමිවරුන් දන්වයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් පිරිසක් නාරාහෙන්පිට අභයාරාමයේදී 20 වන සංශෝධනය ගැන සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාව කැඳවා තිබුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප දෙනෙකගේ ප්‍රධානත්වයෙනි.

ඔවුන් එහිදී ඉල්ලා ඇත්තේ 20 වෙනි සංශෝධනයට පක්ෂ වුවද ද්විත්ව පුරවැසියන් සම්බන්ධ වගන්තිය සංශෝධනය කළ යුතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ද මාධ්‍ය අමතමින් කියා සිටියේ විසිවන සංශෝධනය සහයෝගය ලබා දෙන නමුත් එහි සංශෝධන සිදු විය යුතු බවයි. මේ ගැන ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කරන බවද ඔවුහු කියා සිටියහ.

63,323 views

16 Comments to “ශ‍්‍රීලනිපය අභයාරමයට කැදවයි.. ද්විත්ව පුරවැසි වගන්තිය පරදන්නැයි හිමිවරුන් දන්වයි..”

  1. KDN says:

    My idea for the impartial nation . Sorry to express We are a nation of ungrateful. We know Anagarika Dharmapala thuma. He hated this country and left for India with an intension
    To die not even having a look at this country. Where are the remains of King Dutugamunu.who
    Saved the nation. Nobody knows. In short Consider the duel citizenship to save the life of a great man

    • cineth says:

      Are you mad or henchman of Basil? It is too dangerous to allow non -citizen into Sri Lankan politics as they would sing harmful MCC agreement with the USA . If Basil want to be Prime Minister, easily he can withdraw his citizenship. Clearly, the US citizenship is more worth to him than anyone else.

  2. sithmal says:

    ඔච්චර රටට ආදරේනම් ඇයි ද්විත්ව පුරවැසිභාවයක්..? හොරාකාල පනින්න නෙවෙයිද?

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      හොරු බලයට ආවම කරන කරදර වලින් බේරෙන්න.
      ධර්මපාල තුමත් අන්තිම කාලේ රටෙන් පැනල ගියා, හොරා කාල නොවේ, කරදර වලින් බේරෙන්න.

    • kamal says:

      බැංකු හොරු හිටියේ ගවපාලන ආණ්ඩුවේ, මගුල් ගෙදරක යනවා කියල අර නාකි කොටලුවට බොලේ දාල පැනල ගියේ දැන් එකේ එහෙම පල් හොරු නෑ

  3. නාරද says:

    තොරතුරු දැනගැනීමේ පනත, විගණනය මේවා ත් හොඳ දේවල් නේද?

    • කඩුවෙල සිල්වා says:

      විගණන පනත මෙමෙගින් ඉවත් නොකරන බව අගමැති ප්‍රකාශ කලා. තොරතුරු දැනගැනීමේ පනත වෙනම පනතක් නිසා 20 අදාල වෙන්නෙ නෑ.

  4. සමන් says:

    මේක කලොත් චන්දෙදි වැටහේවි රටේ මිනිස්සුන්ගෙ තීරනේ මොකක්ද කියල.

  5. Himali says:

    පාර්ලිමේන්තුව හෝ රජයේ කිසිදු තනතුරක් හෝ රජයේ දෙපළ දැරීමට දිවිත්ව පුරවැසියන්ට නොහැකි කරන්න

  6. Rama says:

    Aniwaryenma dwithwa purawasi bawsya paraddiya yutumayi

  7. Sirimal says:

    Media shows. The rice eating cattle can’t understand

  8. D.Nimal says:

    I cannot understand why is that SLPP reluctant to scrap of Dual Citizenship of proposed 20th Amendment of Republic Constitution in current Parliment session ?
    Our is sovereignty Nation? Duality will no give an opportunity to represtantied vital interest of country.

  9. meme says:

    නීති ගෙන්න ඕනා ඒවාට නෙමෙයි නීති ගේන්නේ.
    සියලු දේශපාලකයන්ගේ රජයේ සේවකයන්ගේ සහ ඔවුන්ගේ ඥාති හිතමිත්රාදීන්ගේ දේශීය විදේශීය වත්කම් අදායම් හෙලිකල යුතු අතර ඒවාට බදු අය කොට .. උපයාගත ආකාරය හෙලිකල නොහැකිනම් දඬුවම් කලයුතුය.
    ඔය ඕනෑම ස්වාධීන කොමිසමක සාමාජිකයන් ස්වාධීනද යන වග මෙමගින් විද්‍යාත්මකව හෙළිකරගත හැක .

  10. පල් හොරු...! says:

    ඔච්චර රටට ආදරේනම් ඇයි ද්විත්ව පුරවැසිභාවයක්..?

    පාර්ලිමේන්තුව හෝ රජයේ කිසිදු තනතුරක් හෝ රජයේ දෙපළ දැරීමට දිවිත්ව පුරවැසියන්ට නොහැකි කරන්න
    බැංකු හොරු මගුල් ගෙදරක යනවා කියල පැනල ගියේ පල් හොරු…!

Main News