ශ‍්‍රීලනිපය ආණ්ඩුවට එක්නොවීමට ජනාධිපති තීන්දු කරයි.. ජනපතිටත් කොකා පෙන්වා පිරිසක් සාකච්චා..

December 17, 2018 at 10:18 pm | lanka C news
ශ‍්‍රීලනිපය ආණ්ඩුවට එක්නොවීමට ජනාධිපති තීන්දු කරයි.. ජනපතිටත් කොකා පෙන්වා පිරිසක් සාකච්චා..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසි ලෙසකින් ආණ්ඩුවේ කොටස්කරුවෙක් නොවී සිටීමට තීරණය කර තිබේ.

පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවති සාකච්චාවකදී මෙම තීරණය ගෙන ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 21 දෙනාම සාකච්චාවේදී මෙම තීරණයට එකග වී තිබේ.

මේ අතර වාර්තා වන්නේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් තුන් හතර දෙනෙකු ඇමතිකම් රැුගෙන එක්සත් ජාතික පක්‍ෂයෙ එක්වීමේ සාකච්චා තව දුරටත් ක‍්‍රියාත්මක බවයි.

45,398 Viewers

10 Comments to “ශ‍්‍රීලනිපය ආණ්ඩුවට එක්නොවීමට ජනාධිපති තීන්දු කරයි.. ජනපතිටත් කොකා පෙන්වා පිරිසක් සාකච්චා..”

  1. Gayantha says:

    දැන් ශ්‍රිලනිපයේ මන්ත්‍රී වරු ඔච්චරද ඉතුරු සිරිසේනට ? කොහොම තිවුන පක්ශයක්ද මේ සිරා විනාශ කරේ. මේ මන්ත්‍රීලාගේ දේශපාලන අනාගතයත් ඉවරයි. තව ටික දවසක් යනකොට ඔකේ ඉතුරු ටික එක්කෝ යුන්පි එකට හරි පොහොට්ටුවට හරි එකතුවෙයි. අන්තිමට සිරායි අර බුකීපාලයයි ඉතුරු වෙයි.

  2. Sam Fernando says:

    Very good and timely decision. The whole country is waiting to see how Ranil is going to rule the country. 😁😁😁😂

  3. ගිගිරි says:

    ජනාධිපති තුමාට ජය වේවා!!! හොර ද්‍රෝහීන් හා එක් වන්නන්ට දඬුවම් දෙන්න ජනපති තුමනි.

  4. Nandasoma says:

    යූ ඇන් පී එකට සහයෝගය දෙන්න යන එවුන්ව පක්ෂයෙන්ම එලවල දැමිය යුතුයි…..!

    ආණ්ඩුවට තියෙන්නෙ 103යි. උන්ට අවශ්‍ය විදියට රට කන්න අමාරුයි……!!

    එහෙම හරි ඉදිරි කාලය ගියොත් රටට හොඳයි…..!!!

  5. මා කො says:

    මෙච්චර කල් කලෙත් ඒක තමා කොකා පෙන්නල රනිල් ට දුන්න එක.

  6. Dhairya says:

    දුමින්දයට දැන් යන එන මං නැති වෙලා ඉන්නෙ. අනුරාධපුර මොකෙන් ඉල්ලුවත් පොර පරාදයි. දැන් ට්‍රයි කරන්නෙ යූන්පී එකෙන් වෙන දිස්ත්‍රික්කයකින් එන්න. එහෙම නොවුනොත් පොරට ආයෙ පාර්ලිමේන්තුවට එන්න වෙන්නෙ නැහැ.

  7. kamal says:

    සුවපත්වේවා
    සිංහල බෞද්ධයන්ට හිතැති ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් සුවපත් වේවා
    ලිබරල් චින්තනයට හිතැති එක්සත් ජාතික පාක්ෂිකයන් සුවපත් වේවා
    කපටි නැති ආර්ථිත ක්‍රමයකට හිතැති ජවිපෙ සුවපත් වේවා
    නමුත් මුස්ලිම් කතෝලිකයන් හැමතැනම ඉන්නවා ඒ අය සුවපත් වේවා
    නමුත් කපටි නැති අහිංසකයන් සිටින කුට මිනිසුන් නැති හැම පක්ෂයම සුවපත් වෙවා

  8. Sara says:

    Great decision.keep it up!!! Do not let anybody to crossover as a party.

  9. david milibanda says:

    Ganja dhumindaya wikalpaya aragena giyaden.
    Oys sakkiliyata ayeth deshapalana anagathayak nehe.

Main News