ශ්රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙන කතා අවසන්.. හවුල් ආණ්ඩුව ඉදිරියටත් කරන්න සාකච්චා ඇරඹේ..
July 2, 2018 at 3:00 pm | lanka C news
එජාප හා ශ්රීලනිප ජාතික ආණ්ඩුව කව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සදහා දෙපාර්ශවය අතර සාකච්චා වටයක් පැවැත්වීමට කටයුතු සූදාපනම් වෙමින් තිබේ.
ඉදිරි කාලයේදී දෙපාර්ශවය එක් වැඩපිලිවෙලක් මත කටයුතු කරන ආකාරය සම්බන්දයෙන් මෙහිදී සාකච්චා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් පසුගිය වසරේ සැප්තැම්බරයෙන් අවසන් වූ එජාප ශ්රීලනිප ජාතික ආණ්ඩු ගිවිසුම මේ වන තෙක් දීර්ඝ කර නැත.
එමෙන්ම ජාතික ආණ්ඩුව තුල තව දුරටත් සිටිය යුතුද නැද්ද යන්න සම්බන්දයෙන් ශ්රි ලංකා නිදහස් පක්ෂයේ අදහස් විමසාද නැත.
යන එන මන් නැතිවෙන කොට ඔවැනි සිතුවිළි පහල වෙනවා,
අතකින් කරවැලකි– අතකින් දඬුබෑය,
මරන තුනක් ඇති මිනිහෙක් පැණිකාය
16 ta huppe thamai
ඔන්න ඔහේ ඔය අපත පූට්ටුවට නිකන්ම පන නැතිවෙලා ගැලවෙන කම් ඇද ඇද ඉන්න කියන්න. අපතයින්ගේ අවසාන රන්ගනේනේ.
බලාගනෙ යනකොට හිටං සිරාත් ජනතාව දිගටම අන්දන්න දක්ෂයෙක්. යූඒන්පියට බැනල කඩුවක් ගැන කියල ගිය පලාත් පාලන චන්දදෙි 14%ක් චන්ද ගත්තනෙ. ආයික් ජන(ඩ)පති වනේනත් බැරි නැහැ
ආප්ප සිරත් හරියට හොරට කෙලවා ගෙන වමනේ දාන කතක් වගේ …ලෝකෙට පරකාසේ…ගෙදරට මරගාතේ.ගදේ බෑ.