ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ගියත් දුමින්ද-අමරවීර එජාපය සමග පෙරටම..

April 12, 2018 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ගියත් දුමින්ද-අමරවීර එජාපය සමග පෙරටම..

ආණ්ඩුවෙන් ඉවත් නොවී තව දුරටත් ආණ්ඩුව තුල රැුදී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් වැඩ කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයට උවමනා ආකාරයට බව හිටපු ඇමති ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එම පිරිස ඉදිරියේදීද එක්සත් ජාතික පක්‍ෂයට උවමනා ආකාරයට කටයුතු කරමින් සිටිනු ඇති බවද ඔහු සදහන් කරයි.

මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක එම පිරිසට අයත්දැයි මාධ්‍යවේදීන් කල විමසීමේදී ඩිලාන් පෙරේරා මහතා එය අනුමත කලේය.

0 views

21 Comments to “ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ගියත් දුමින්ද-අමරවීර එජාපය සමග පෙරටම..”

  1. Asaranaya says:

    මුන් දෙන්නගෙ අද්දියාපන මට්ටම ලෝකයා දනී, ගන්ජා සුරුට්ටුව බෙදා හදාගෙන උරන ඈයෝනේ

  2. sarath says:

    They are much more UNPer than original UNPRs

  3. bert says:

    Thats good for the country man.

  4. ගමයා says:

    කකුළුවෝ දෙන්නෙක් හැලිය රත්වෙනතුරු දියකෙලියේ. තොපිට ගමේ විතරක් නොවෙයි රටේ ඉන්නත් බැරිවෙයි. කාලකන්ණි…..

  5. Alapaluwa says:

    මුන් දෙදෙනා මුන්ගේ වරිගේ ගැන සහා ජාතකය ගැන මනාවට අපිට පෙන්වන බවයි මටනම් තේරෙන්නේ..

  6. Samuvel says:

    අම්මප මේ කාටවත් ඉන්න බැරි මාර ගඳක් එහෙම ආවේ නැද්ද.

  7. අමා says:

    මේ එකෙක්වත් එක පක්ෂයකින්වත් මීළග පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාව වග බලා ගත යුතුයි.

  8. ලපයා says:

    යු ඇම් පියට අඩුවකට තිබුනේ බස් කොන්දොස්තර කෙනෙකුයි, ග්‍රාම සේවක කෙනෙකුයි, ගංජා කාරයෙකුයි විතරයි දැන් එකත් හරි. බටකොළ ආච්චි හුටන් එක්ක ඉතුරු හරිය සංවිධාන කරයි.

Main News