ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් යනවා නම් යනු.. ජනපති මෛත‍්‍රී සමග ආණ්ඩුව හදන්න අප සූදානම්..- එජාපය දන්වයි..

July 24, 2017 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් යනවා නම් යනු.. ජනපති මෛත‍්‍රී සමග ආණ්ඩුව හදන්න අප සූදානම්..- එජාපය දන්වයි..

මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව ආණ්ඩුව පිහිටවනු ලැබුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ ඒකාබද්ද විපක්‍ෂයේ සහයෝගය නැති බව එජාප රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

ශ‍්‍රීලනිපය පසුව ආණ්ඩුවට එකතු වූ අය බවත් ඔවුනට කැමතිනම් ආණ්ඩුවේ සිටිම හෝ ආණ්ඩුවෙන් යාම තීරණය කල හැකි බත් ඔහු සදහන් කරයි.

එක්සත් ජාතික ඵක්‍ෂයට තනි ආණ්ඩුවක් ගෙනයාම සදහා අවශ්‍ය වන්නේ හත් දෙනෙක් පමණක් බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

59 views

4 Comments to “ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් යනවා නම් යනු.. ජනපති මෛත‍්‍රී සමග ආණ්ඩුව හදන්න අප සූදානම්..- එජාපය දන්වයි..”

  1. Chapa says:

    මේ ආණ්ඩුව සති දෙකෙන් වැටුනට අපේ අකමැත්තක් නෑ. ඒත් ඊට පස්සෙ ආපහු බලයට එන්නේ මහින්ද ඇතුළු කම්බා හොරු සෙට් එක නම් මොන දුකක් විඳලා හරි ආපහු මේ ආණ්ඩුවම අපි පත්කරනවා. මේ ආණ්ඩුවත් රට උලාකනවා කියන එක අපි දන්නවා. ඒත් තවම මහින්ද ඇතුළු කම්බා හොරු සෙට් එක රට උලාකාපු මට්ටමට මේ ආණ්ඩුව පත්වෙලා නෑ. අනික මු කියනවා වගකිව යුතු අමාත්යාං ශ ශ්රිසලංකා කාරයින්ට දීලා නෑලු. ඇයි වරාය, විදුලිබල, ගුවන් සේවා සහ ප්රිවාහන, ක්රි‍ඩා, ඛනිජ තෙල් වගේ අමාත්යංශ හොඳ මදිද …? ඔව් ඉතිං හොරාකාපු ප්රකමාණයේ හැටියට ආපහු බලයට ආවොත් ලංකාවත් මදි වෙයි නේද ?

  2. අප්පුහාමිගේ මුණුපුරා says:

    අම්මප.. ආණමඩුවේ නවගත්තේගම බූරුවෝ නැති හින්ද ඒ (7 ) හත් දෙනා ගේන්නේ මන්නාරමින් ද..?

    එතකොට බොලට 2/3 කුත් තියෙනවා ද

  3. god angel says:

    Maha banku hora kapuwa , madi wennathi ane uba wage kalakanni

Main News