ශ්රීලනිපය ආණ්ඩුවෙන් යනවාද..- අමරවීර පහදයි…
March 2, 2021 at 2:10 pm | lanka C news
පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව පදනම් කරගෙන ආණ්ඩුවෙන් ඉවත් වීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට වුවමනාවක් නොමැති නමුත් දේශපාලනික වශයෙන් පක්ෂයට ඇතිවී තිබෙන ගැටලූවලට ආණ්ඩුවෙන් විසඳුම් අපේක්ෂාවෙන් සිටින බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
ආණ්ඩුව බිහිකරන්න සිය පක්ෂය විශාල කැපවීමක් කළ බවත් එහෙත් මේ වනවිට ආණ්ඩුව තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්ට සහ සංවිධායකවරුන්ට වැඩ කිරීමේදී විවිධ ගැටලූවලට මුහුණ දීමට සිදුවී තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ඒ පිළිබඳව පක්ෂය විසින් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද සමග සාකච්ඡ කළ නමුත් මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවත් ඇමැතිවරයා කීවේය.
නිදහස් පක්ෂය ලොකු කැපවීමක් කර හදාගත්තු ආණ්ඩුව බිඳවට්ටන්න පක්ෂයට කිසිම වුවමනාවක් නොමැති බවත් මේ මොහොතේ එල්ලවන ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් ආණ්ඩුව ආරක්ෂා කිරීමට කැපවෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය
අරුණ බෝගහවත්ත
– divaina
Moo thamayi kelin kathaa karana miniha. Pathola wage.
ඇටයක් හිටවලා ‘අත’ ගසක්ම බිහි කරලා
ඵලදා දුන්නේ හදවතින් රට ගැනම හිතලා
ගස පලුදුවී අද දෙදරලා මුදුන් මුලත් දිරලා
වේයෝ රජවෙලා අරටුව ස්මාරකය කරලා
My dear Hindus and chineese,
i ask india and china to cultivate friendship with each other.india do not become a servant of culture destroyer westerns. and china respect religions communisum or economic is abin. Friendship of you two country is very important.
Regards
World leader Diyasena
තොට පිස්සුද යකෝ??? පල අංගොඩ
තමන්ගේ පක්ෂ නායකයා නෙවෙයි තමන්ගේ අම්මව තාත්තව හිරේ දැම්මත් මුන් ඇමතිකම දාලා යන්නේ නෑ.
කපන්න බැරි අත සිඹීම
රටට සම්පූර්ණයෙන්ම කෙලවෙලා. උඹලට සැලකුවම රටට හරි යනවද? ඔය විදිහට dhe දේශපාලන පක්ෂයක් කල්පනා කරන්නe. කාලකණ්නි හැත්ත.
SLFP Pa’kay kapaveema………………. Thopith ara MY3 ge pakkali sewaye hitapu ekek.
1970-77 ඉතාමත් බලවත් සමගි පෙරමුණු ආන්ඩුවට වුනදේ පොහොට්ටුවේ සෙට් එක සිහිපත් කරගත්තොත් හොඳයි. SLFP එකේ ලොක්කන්ගේ රදල මාන්නෙ නිසා LSSP සහ CP ට කරපු කෙනෙහිලිකම් කම් නිසා කුඩා පක්ශ වෙන්වෙලා ගියා. ප්‍රතිඵලය වුනේ JR ට නොතිබුණු ජයක් 5/6 ක ආසන සමඟ ලැබීමයි. මේ එහි දෙවන පරිජේදය වියහැකියි. තත්වය සමනය කිරීම උඩ්දජ්ජ පොහොට්ටුවේ ලොක්කන් සතුය. හැබැයි මෙවර කුඩා පක්ශ වඩා ශක්තිමත් සහ උපක්රමික මෙන්ම පැහැදිලි මතවාදයක් සහිත නිසා වෙනසක් විය හැකියි.
කිසි දෙකට බයවෙන්න එපා මුන් ගැහුවත් යන්නේ නැ. දැන් දන්නවා මෙයලාව කවුරුත් වැද්දගන්නේ නැති බව. ඒ මදිවට අර උදයන්ගයත් මුන්ව බයකරා ගල්ලෙන් බින්දින්න් ඉස්සල්ල පුකට පයින් ගහලා එලවනවා කියලා. එකයි මු දැම්ම කියන්නේ පාස්කු වාර්තාව නිසා යන්නේ නැ නැ නැමයි කියලා. රෙද්දේ රෙවෙන්නම බයවෙලා ඉන්නේ. පෙන්නේ නැද්ද මුණ.
සමගිය කඩලා නැත්තට නැති උනේ සමසමාජ කොමියුනිස්ට් පක්ෂ නේද …1936 ඉඳලා දිගටම පාර්ලිමේන්තුවේ හිටපු එන්.එම් හා එස් ඒ වික්‍රමසිංහ වගේ අයට පාර්ලිමේන්තු වරම් අහිමි වෙලා ගිහින් ඒ දෙදෙනා නායකත්වය දැරු පක්ෂ ර්ත්ර වීල් නැත්නම් ටාටා බස් පක්ෂ බවට පත් වුනා ..
තමුසෙ දන්න මගුල. නොදන්න මගුල් කියන්න එපා පන්ඩිතය වගේ. ඔය කුඩා පක්ෂ ටික තිබුනත් slfp එකට දිනන්න තිබුනද 1977 දී. ඒ ප්රගතිශීලී ආන්ඩුව පෙරලුවේ වගා සංග්‍රාමය ප්‍රමාද වී ඇර්ඹුව නිසයි. අපේ උන්ට ඉක්මන් ප්‍රතිපල නොලැබුනු නිසා