ශ‍්‍රීලනිපය ආරක්‍ෂා කර ගැනීමට සජිත් දිනවිය යුතුයි.. පොහොට්ටුව දින්නොත් ශ‍්‍රීලනිපය ඉවරයි..

October 4, 2019 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපය ආරක්‍ෂා කර ගැනීමට සජිත් දිනවිය යුතුයි.. පොහොට්ටුව දින්නොත් ශ‍්‍රීලනිපය ඉවරයි..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරි මැතිවරණයෙන් ජය ගත හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා පවසයි.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ජයගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඉතිරිවන බව ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමටත් එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණයෙන් ජය ගත යුතු බව ඔහු කියා සිටියේ.

තමන් මෙවර එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් අදහස් පළ කළේය.

42 views

34 Comments to “ශ‍්‍රීලනිපය ආරක්‍ෂා කර ගැනීමට සජිත් දිනවිය යුතුයි.. පොහොට්ටුව දින්නොත් ශ‍්‍රීලනිපය ඉවරයි..”

  1. Peter says:

    The only Presidential election in history where the Incumbent President or the Incumbent Prime Minister are not contesting because they are too popular.

  2. Saibal says:

    Whats this sick mother…er talking about. This shit hole should be shot with his own shit for his actions…. One of the most ungratefull and crocked polititions eever. MR gave him so much opponity backstabbed him, M3 got him through the National list screwerd hinm too……… did not do anything fore the peoplre who voted for him. now in UNP and son in SLFP. Both have no credibilty

  3. Nim says:

    WADIWELA ENNE
    MOLE UDADA?
    NATHI NAM
    MOLEE KOLOPPAN DA?
    ME MENIHATA
    WELA THIYENA PISSUWAK….👹👹👹👹👺👺👺👺👺👺👺👺👺👺👺👺👺👹👹👹👹

  4. Wickaramabaukarunaratne says:

    බණ්ඩාරනායක පරම්පරාවෙ චන්ඩ්‍රිකා නමැති ගූ කෑල්ලට පුකදෙන පොන්නයෙක් මේ

  5. තොගේ ලබ්බත් හලාස් මුඩුම තිරිසනා... says:

    තොගේ ලබ්බත් හලාස් මුඩුම තිරිසනා…

  6. Sunil says:

    ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ මෙවැනි අවස්ථාවදින්ගෙන් ප්‍රවේසම් වෙමු. කිසිදු ජන පදනමක් නොමැති මෙවැනි පුහු මිනිසුන් ප්‍රතිෂේප කරමු.

  7. Lanka Sinha says:

    ado huuniyan yako tho ratatama saapayak. Thota momawahari ganna puluwannam tho thogay ganith pawa dei. awalam horikade balla.

  8. Siri says:

    කබරගොයාත් කට ඇරලා තියෙන්නේ ….නොදකින් දිව දෙකේ හැත්ත….

Main News