‘ශ‍්‍රීලනිපය එක්ක ඉදිරි ගමනක් නෑ’ කියා ෆවුසි ඇතුළු පිරිසක් එජාපයට එක්වේ…

August 2, 2019 at 3:50 pm | lanka C news
‘ශ‍්‍රීලනිපය එක්ක ඉදිරි ගමනක් නෑ’ කියා ෆවුසි ඇතුළු පිරිසක් එජාපයට එක්වේ…

ආණ්ඩුවට සහාය දෙමින් සිටින ශ්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩාම හා තවත් ශ‍්‍රීලනිප කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂය විසින් බිහි කරන නව සන්ධානයට එක්වීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසුවේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් තම ඉදිරි දේශපාලන ගමන් මග ගැන තනි තනිව තීරණ ගැනීමට තීරණය කර ඇති බවයි.

ශ‍්‍රීලනිපය සමග තව දුරටත් ඉදිරි ගමනක් නැති බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

මෙම පිරිස කණ්ඩායමක් ලෙස එජාප සන්ධානයට එක්වනු ඇති බවද තව දුරටත් වාර්තා වෙයි.

66 views

22 Comments to “‘ශ‍්‍රීලනිපය එක්ක ඉදිරි ගමනක් නෑ’ කියා ෆවුසි ඇතුළු පිරිසක් එජාපයට එක්වේ…”

  1. Ranjan says:

    Who is this chap. He will be accepted by depleted set of fellows like UNP.

  2. Tngo says:

    Me mona kaadara kamakda? Ape ratta hena gahall gihin tiyanne me wage balayata tanhawe desha paalane inna Naki musalayo nisai, me Naki rilawa vitarak nemi tawa over 70 diga list ekkak innawa.JR nakiya balayata aawe 77 avith karapu vinaheiya tamai Dan mathu ipadena paramparawata gewanna wela tiyanne.

  3. Nariya says:

    Kohomath meyaa kolaba nagaradhipathi une unp eke innakotai filix dias thamai meyaawa sri lanka ekata gatthe aparade devinuwara bombeta meyaatai yanna thibune

  4. Gayantha says:

    කොහෙට පැන්නත් සිංහල ඡන්ද ලැබෙන්නේ නෑ

  5. Kalana says:

    දැන් මේ ඔක්කොම කට්ටියගේ ගමන එකම ගමනයි, කොහොමද ඉක්මනටම හම්බ රටක් හදන්නේ කියන එක. එහෙනම් ලේසිම ක්‍රමය UNP එකත් එක්ක වගෙයි. මහින්දට කියල ඔක්කොම ටික කරගත්ත, තව චුට්ටයි.

  6. sinha le says:

    ෆවුසි කපටි නරියා පොහොට්ටුවට ගන්න එපා

    • Analyst says:

      Not only him,several other so called S.L.F.P. politicians,who would give more priority to their personal grudges than the Nations’ aspirations(at this crucial juncture to get together) would be to follow the the suit and would go back to their original party bungalow.

  7. සකල බුජං says:

    ඔබතුමා කඩුුවෙල බුද්ධදාසත් සමග අත්වැල් බැඳගන්න​.රටේ ප්‍රභූ පරපුර නියෝජනය කල නිසා ප්‍රසිද්ධ අවමංගල අධ්‍යක්‍ෂවරුන්ගේ සහයත් ලබා ගන්න.ඒ හොඳටම ඇති.

  8. Sarath says:

    Oba me katha karanne Wahabwadaye Piya ganai! Me gollan inne hamathanama angili gahagena. Ekai aththa!

Main News