ශ‍්‍රීලනිපය එපා නම් ගිවිසුම පුච්චනු.. අපට කල හැකි දේ අප දන්නවා.. කර පෙන්වන්නත් සූදානම්..- ශ‍්‍රීලනිපය පොහොට්ටුවට නිල වශයෙන් කියයි..

February 12, 2020 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිපය එපා නම් ගිවිසුම පුච්චනු.. අපට කල හැකි දේ අප දන්නවා.. කර පෙන්වන්නත් සූදානම්..- ශ‍්‍රීලනිපය පොහොට්ටුවට නිල වශයෙන් කියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්සන් කරන ලද ගිවිසුම් තවදුරටත් අවශ්‍ය වන්නේ නැතිනම් එම ගිවිසුම් ගෙනවිත් පුච්චා දමන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් තනියෙන් කළ හැකි දේ දන්නා බවත් අවශ්‍ය වුනොත් එය කර පෙන්වීමට සූදානම් බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැතිව කිසිවෙකුට ආණ්ඩු පිහිටමින් නොහැකි බවද මන්ත‍්‍රීවරයා කියයි.

ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කලහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 20ක් පමණ ලබා ගත හැකි බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් උත්සාහ කරන්නේ ජනාධිපතිතුමන්ට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා දීම බවද කී ඔහු ඒ සඳහා තවමත් අවස්ථාව ඇතැයිද සඳහන් කළේය.

48,471 Viewers

16 Comments to “ශ‍්‍රීලනිපය එපා නම් ගිවිසුම පුච්චනු.. අපට කල හැකි දේ අප දන්නවා.. කර පෙන්වන්නත් සූදානම්..- ශ‍්‍රීලනිපය පොහොට්ටුවට නිල වශයෙන් කියයි..”

  1. අක්බාර් ලොක්කා says:

    ශ්‍රීලංනිපෙ ට කොහෙද ආපු පාත්තයෙක් පොර ටෝක් දෙනවා

    • Amda says:

      කියල වැඩක් නෑ …විමලෙගෙ පස්සෙන් ආපු නගුටා

  2. සිසිල් says:

    තනියෙන් තරඟ කරලා එන්න කියන්න. සිරිසේනගේ …. ලේවකාපු හැත්ත

  3. EX SLFP says:

    අනේ පව්.. පුදුම කැක්කුමක්..
    තමන්ටම පුලුවන් නෙ පුච්චන්න..

  4. cw says:

    What? Joining the UNP/Gu NP?

  5. Rata Wenuwen says:

    පෑඩ් සජියගේ ශ්‍රිඅධෝ මුකේ වගෙ මගේ අදෝමුකෙන් ගොර ගොර ශබ්ද දානවා වීරකු මාරයෝ
    එකම විකල්පය පේඩි පෑඩ් සජියට එකතුවීමයි, කකියන හදවතට සහනය

  6. sajitha says:

    ane me paharayan okkoma elawa daemmoth pamanai pohottuwata 3n2 laebenne.

  7. malraj says:

    aneda kiyanne…. hitan hutan….

    aye rathathuma udawe karane nathayie,,,,,,,

  8. Aruna says:

    Prasannage gon katha ahanna epa. me welaawe Gotata hemadenagema sahaya one.

  9. Lebbe says:

    Thaniyama ath karathe elawapan e athi.

  10. ලොලිපොප් මොංගල් says:

    මූ මේ කොහේ ඉදල පාත් වෙච්ච ගස් ගෙම්බෙක්ද. තනියම ඉල්ලලා උඹට චන්ද 2000ක් ගන්න පුලුවන්ද. මූ හිටන්ගෙන් ගොඩ යන්න බලන්නේ. දැන් හිටනුත් වලේ කියලා මූ දන්නේ නෑ.

  11. Dikman Aiyya says:

    …SLFP,….you slept with UNP and ruined this country,…we will never forget or forgive. Please go back and sleep with them…

  12. Love nature says:

    ‘බුරන බල්ලෝ හපා නොකති’, බල්ලෙක් බිරුවාට කන්දක් පාත් නොවෙයි’,

  13. PULATHISI says:

    කුක්කෙක් ගිය උඩ තනියම තරඟ කරලා බලාපල්ලා. ඒක පොහොට්ටුවට හොඳයි.

  14. Wewegadara Appuhamay says:

    This man enter into Parliament member by MR alliance affiliated to Wimal Weerawansa National Freedom front; but eventually he this ASS has change into UNP alliance led by with MS leadership of SLFP of Federalist politics.
    That SLFP has down play of politics an OPEN Part to rule of corruptions by of UNP’s mode governance.This man also accountability of 2015 Jan 8th all sorts of ruin Island by UNP as well as SLFP .

  15. Wewegadara Appuhamay says:

    This man enter into Parliament member by MR alliance affiliated to Wimal Weerawansa National Freedom front; but eventually of this ASS has change into UNP alliance led by with MS leadership of SLFP of Federalist politics.
    That was SLFP down play of politics to UNP an OPEN PATH to rule of corruptions by of UNP’s mode governance.This man also has an accountability of 2015 Jan 8th all sorts of ruin Island by UNP as well as SLFP . Responsibilities are joint-operation Island nation by of both of UNP +SLFP of MS & CBK. This man become members of that!
    SLFP has no political roled to play in future at all.The roled played 1956 social forces has betray by MS a& CBK 2015 Jan 8th. Regain of SLFP not in for another hundreds years to come.That is even NOT a dream of politics in Island soil. Social-Political forces has left from SLFP for ever. ?
    Yes GR may be failure but SLFP has No future !@ by even $$$ support is imposssible

Main News