ශ‍්‍රීලනිපය එපා වේ.. පණ්ඩු බණ්ඩාරනායක ඒකාබද්දයට එක්වේ..

April 28, 2018 at 4:40 pm | lanka C news
ශ‍්‍රීලනිපය එපා වේ.. පණ්ඩු බණ්ඩාරනායක ඒකාබද්දයට එක්වේ..

තමන් ඉදිරියේදී ඒකාබද්ද විපක්‍ෂය සමග එක්ව දේශපාලන කටයුතු සිදු කරන බව ශ‍්‍රීලනිප ගම්පහ ආසනයේ සංවිධායක හිටපු නියෝජ්‍ය ඇමති පණ්ඩු බණ්ඩාරනායක මහතා පවසයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය තුල හිදිමින්ම තමන් ඒකාබද්ද විපක්‍ෂය සමග දේශපාලන කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

තමනද දැනුවත් නොකර ගම්පහ ආසනය සදහා වෙනත් පුද්ගලයෙකු පත් කර ඇති බවටද ඔහු චෝදනා කරයි.

සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

9 views

9 Comments to “ශ‍්‍රීලනිපය එපා වේ.. පණ්ඩු බණ්ඩාරනායක ඒකාබද්දයට එක්වේ..”

  1. Api kawadath Mahindata says:

    ඒකාබද්දය මතක් වෙන්නේ දෙන්ද….. තමන්ට පාඩු වෙනකොටද මතක් වෙන්නේ ….

  2. Siyarata says:

    Another useless fellow. He has only the aristocratic heritage. At least father was more radical than him. Sleepy political figure

    • ranjith says:

      Aristrocratic?, related to the king. Bandaranayakes are from India, Nayakkaras. South Indians

  3. මෛත්‍රී says:

    මුව ගන්න එපා මු ආපහු පරදවා.මු රට ජාතිය පාවලාදුන්නා.

  4. Janathawa says:

    The patriotic people in this Country welcome
    your decision,if it is true. You should follow the steps of your father, who never stood up with antinational parties.

  5. Samuvel says:

    මේ රට හදන දෙයක් වේ,පොඩි පර්සොනල් ප්‍රශ්නයක්නේ. දැනට දිනයි කියල හිතන ඒකාබද්දේ ට අඩිය තියාගෙන ඉන්න එක ගුනයි. ආපසු අර වැරද්ද හදල දුන්නොත් ආයිත් යන්න උනත් ඒ පැත්තෙත් අඩියක් තියාගෙන ඉන්න එක ඊටත් වඩා ගුනයි. කොහොමද යකෝ ටිකිරි මොලේ. ඔය 16ම ඔහොම තමයි. තුට්ටු දෙකේ දෙස්පාලුවෝ.

  6. අමා says:

    ජනතාවගේ අවධානය පිණිසයි

    තමන්ට අසාධාරණයක් වන විට පොහොට්ටුවට රිංගන මෙවැනි දෙපිට කාට්ටුවන්ට ඉදිරි මැතිවරණයේදී ජනතාව විසින් පිළිතුරු දීමට සිහි තබා ගත යුතුයි.

    තමාට පෙර රට ගැන හිතන දේශපාලකයන් පමණක් ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත් කිරීමට අපි වග බලා ගමු.මේ රට බේරා ගන්ට අපට ලැබෙන අවසාන අවස්ථාව එය විය හැකියි.

  7. Open mind says:

    හැකි විදියට මොකා…..මොකා හරි රට පටවන එක…..හොඳා……යි

Main News