ශ්රීලනිපය තෛිහාසික තීන්දුව ගනී.. ගෝටාභයට සහාය දෙන්න ඒකමතිකව තීන්දු කල බව මහ ලේකම් කියයි..
October 8, 2019 at 10:29 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවෙන් පසු ඔහු මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදන බවත් ජාතික බලවේග සමඟ ඉදිරියට කටයුතු කිරීමට තීරණය කළ බවත් මහ ලේකම්වරයා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලූ දෙනාම මෙම තීරණයේ සිටින බවත් ඔවුන් සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව ද ඔහු සඳහන් කළේය.
A VERY GOOD DECISION.SAVES THE SLFP .
Very good decision!
SLFP has no any other option.🤷♀️🤷♂️
Exactly!
It’s good for UNP. They don’t need the support from those monkeys. Gota will have lots of
Issues with them.
එහෙම වුණාට ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුව පිහිටුවන්න සහාය දෙන්නේ රනිල්ට.
Shut up, you idiot!
ජනාධිපතිවරනෙන් පස්සෙ එක රැල්ලයි ඉතුරු වෙන්නෙ. ඒ ගෝටා ප්රමුඛ කන්ඩායම. ශ්‍රිලනිප කියා චන්දදායකයො කොටසක් ඉතිරි වෙන්නෙ නැහැ. එතනදි ඔය මයි3 ගෙ නැට්ටෙ එල්ලිලා ගිහිල්ලා ආපහු පොහොට්ටුවෙ එල්ලෙන්න ආපු අයගෙන් ප්‍රයෝජනයක් නැහැ. බුද්ධිමත් ජනතාව චන්දෙ දෙන්නෙ දිනපු පිලට මිසක් පැරදුනු පිලට නෙවෙයි. පක්ෂ දෙකෙන් හරක් දෙන්නෙක් මුල්පුටු දෙකට දාගෙන කාපු පරිප්පුව ජනතාවට හොදට මතකයි. නාමයෝජනා සහ ජාතික ලයිස්තුව සාදද්දී ගෝට සහ මහින්ද, තම ශක්තිය ගැන හොද විශ්වාසයෙන්, පක්ෂයට ලැදි, වැඩ කළ හැකි අපේක්ෂකයන් තෝරාගැනීමට පරීක්ෂාකාරී විය යුතුයි. එවිට ජනතාව නිවැරදිව චන්දය දෙයි. ද්‍රෝහීන් පිනවන්න අපේක්ෂකකම් දීම කොහෙත්ම නොකළ යුතුයි. මයි3 කා එක්ක ගියත් පොහොට්ටුවට දැනෙන බලපෑමක් නැත. ඒ බව ජනතාව දනී.
An excellent decision. Another step towards an easy victory for the patriotic forces!
Long live Mother Lanka!
දැන් ශ්‍රිලනිපය පඬරැලෙත් එල්ලෙනවා, යන එන මන් නැහැ,
නාගයා නන්ඳට විකුණාගන්න තිබුනා අපරාදේ රිලාසිරියෝ.
ශ්රිලනිපයක් දැන් නැත මේ පොලෝ තලේ,
හෝදා පාලුවී ඇත . මගෙ බෙන රිළා මලේ
නාගානන්ඳයා සොයනව එය ගන්න බොලේ,
ඇනිබලා ආච්චිත් දුක්වෙනවලු ඇඬු කඳුලේ.
Kawuruth me awastawe nihatamaneewa Rata jatiya agama gana hitala buddimath tiranayakata paminiya utuwei.Rata beraganna tiyena awasan awastawa.awadiwenna
Pansal heduwata , mama horen yanne born again hode
මේ වගේ කපටි මිනිස්සු. මුලින් බලාගෙන හිටියා සජිත් වෙනම ඉල්ලයිද කියලා සජිත්ට සහයෝගය දෙන්න. සජිත්ට යූඑන්පී එකෙන්ම ඉල්ලන්න උනේ සජිත්ගේ අම්මාගේ කීමට. දැන් ශ්‍රීලනිපේ වැලේ වැල් නැතිව අනාථවුණා මේ සජිත්ගේ තීරණයත් එක්ක. මොකද? යූඑන්පී එකේ දිස්ත්‍රික් මට්ටමින් ඉන්න අය කැමති නෑ සිරිසේනගේ අයට මහ මැතිවරණයකදී නොමිනේශන් දෙන්න. ඔය කේස් එක පොහොට්ටුවෙත් තියෙනවා. ඔතනදී බැසිල් ලොක්කා මොනව හරි බොරුවක් කියලා මුන්ව අන්දලා තියෙන්නේ. මුන්ට මහ මැතිවරණයකදී යන එනමන් නැතිවෙනවා පොහොට්ටුවේ උන් නොමිනේශන් දෙන්න විදියක් නෑ කියපුවාම. කට්ටියකට නොමිනේශන් දෙයි හැබැයි පොහොට්ටුවේ පාක්ෂිකයා චන්දේ දෙන්නෙ නෑ. මුන්ගෙන් දැන් ගන්න දෙයක් නෑ මුන් කොහොමටත් ඉවරයි. මට තව ලොකු සැකයක් තියෙනවා අද සිරා ශ්‍රීලනිපයෙන් අයින් වෙලා හෙට පොහොට්ටුවේ සාමාජිකත්වය ගනීද කියලා මහවැලි ඇමතිකම ගන්න. ඌ ඒ ජාතියේ පොරක්. එහෙම උනොත් තමා ඌත් එක්ක හිටිය අනික් උන්ට පොලව පලාගෙන යන්න හිතෙන්නේ
සිරාගෙ කුහක කම සේරටම වඩා ලොකුයි. උන්දැට හිත හදා ගන්න බෑ රාජපක්ෂ වරයෙකුට පක්ෂව කතා කරන්නවත්. රාජපක්ෂ වරයෙක් යටතෙ වැඩ කරන්නවත්. හිත දෙන්නෙම පිටිපස්සෙන් ඉදල පිහියෙන් අනින්න. මහින්ද ඒක දන්නව.
mona dae unatth maya tamai viya utu dae hisa idimila pada kata kiyala gotage gamana natara karanna epa slfp kiyanne lankawe balagatau paksayak harima satutui mae deta ape suba patum
We knew from the beginning that SLFP will come to this. Though they implied they had so many options this is the only option they really had and they kept it as the last option.
Now they won’t be talking about the dignity of the SLFP and washing pots in the walawwa back garden.
Eda kiwwa Mahinda Family eka Horu Thakkadi kiyala.
Ada…………….?