ශ්රීලනිපය කඩා චන්ද්‍රිකා අලුත් පක්ෂයක් හදයි..
November 25, 2018 at 12:02 am | lanka C news
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මූලිකත්වයෙන් ‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ නම් පක්ෂයක් පිහි කිරීම සදහා සාකච්ඡා ආරම්භ වී ඇත.
හිටපු ජනපතිනියට හිතවත් ප්‍රාදේශීය දේශපාලනඥයන් ගණනාවක් හා ආසන සංවිධායකයන් ගිහිප දෙනෙකු මේ සදහා සහභාගී වී සිටිති.
මෙම නව දේශපාලන පක්ෂය විසින් ඉදිරි දින කිහිපයේදී මාධ්‍ය හමුවේ සිය ස්ථාවරනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම නව පක්ෂය ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහිකරන නව සන්ධානය සමග එක්වනු ඇතැයිද සදහන්ය.
වෙහෙර ගිල්ල චව්ර රැජිනට කොට ගිලින්න වෙලාව ඕනේ නෑ. රටම කාපු මේ ගෑණිට…පක්සේ කඩන එක මොන බිජ්ජක්ද? ඔක්කොම කඩා ගෙන ඉරා ගෙන ඉන්න මේකිට පක්සේ කඩන්න පුළුවන්. තව සැරයක් ඉරා ගනින් නංගියේ…
This happened to the Samasamaja party also. First a new party called “New Samasamaja” was formed then another one as “Samasamaja Suluthara Kandayama” was formed.
පය ගහපු තැන ඉවරයි! ජනතාවනි, තවත් නොරැවටෙන්න.
SWRD formed his KODIVINA party not to develop the country, just to take REVENGE from UNP for not giving the Premiership to this Power Crazy BANDA. Now look all that goes up must come down, so is the SLFPers coming to their ROOST.