ශ‍්‍රීලනිපය කඩා චන්ද‍්‍රිකා අලුත් පක්‍ෂයක් හදයි..

November 25, 2018 at 12:02 am | lanka C news
ශ‍්‍රීලනිපය කඩා චන්ද‍්‍රිකා අලුත් පක්‍ෂයක් හදයි..

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මූලිකත්වයෙන් ‘නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ නම් පක්‍ෂයක් පිහි කිරීම සදහා සාකච්ඡා ආරම්භ වී ඇත.

හිටපු ජනපතිනියට හිතවත් ප්‍රාදේශීය දේශපාලනඥයන් ගණනාවක් හා ආසන සංවිධායකයන් ගිහිප දෙනෙකු මේ සදහා සහභාගී වී සිටිති.

මෙම නව දේශපාලන පක්‍ෂය විසින් ඉදිරි දින කිහිපයේදී මාධ්‍ය හමුවේ සිය ස්ථාවරනය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම නව පක්‍ෂය ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධානත්වයෙන් බිහිකරන නව සන්ධානය සමග එක්වනු ඇතැයිද සදහන්ය.

127 views

24 Comments to “ශ‍්‍රීලනිපය කඩා චන්ද‍්‍රිකා අලුත් පක්‍ෂයක් හදයි..”

  1. Nimal R says:

    රටට කිසිම වැඩක් නොකළ වෛරයෙන් පමණක් පෙළෙන මේ ගැහැණියට බල්ලොවත් චන්දෙ දෙයිද ?

  2. Wijebahu says:

    niyamai. Decent colition.

  3. Nim says:

    RA NIL GEY
    SAMANALA KANDAYAMEN
    LABUNA KUTTIYA
    KEEYADA ?
    JANATHA WA OWATA
    RAWATENNA NAHA.

  4. ආච්චි මැඩම්ට අලුත් බබෙක් ලැබේවි...අනේ මෙහෙම තණ්හාවක්...රට ජාතිය කන්නට උපන් කොටි දෙනක්.... says:

    ආච්චි මැඩම්ට අලුත් බබෙක් ලැබේවි…අනේ මෙහෙම තණ්හාවක්…රට ජාතිය කන්නට උපන් කොටි දෙනක්….

  5. Ratnamalala says:

    හදමු හදමු. මතකනේ පළාත් පාලන චන්දයේදී අත්තනගල්ලේ ජනතාව සලකපු හැටි. මුළු රටෙන්ම ලැබෙන්නෙත් ඒකමයි. තොපේ කාලකන්නි දේසපාලනයේ මළගම තමා.

  6. Raymond says:

    චන්ද්‍රිකාකුමාරතුංග සමග සුළුපිරිසක් එජාපයට එකතු වුණා ඒ සමගම චන්ද්‍රිකා එජාපය ට එක් වීමෙන්ඒ ගැන කලකිරීමටපත්ව
    බෝහෝ පිරිසක් පක්ෂය හැරගියා එසේම එයා හදපු මහජන පක්ෂය අද අතරමං

    Reply

  7. ranil shantha says:

    batakola archchi dimun jayawewa

  8. මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්
    අත්තනගල්ල මැතිවරණ කොට්ඨාශය
    නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – ලබාගත් මුලු ඡන්ද සංඛ්‍යාව – 64

  9. මේකේ ජාතික සංවිධායක අර්ජුන රණතුංග

  10. ගාමිණි says:

    රනිල් මහත්තයට මම කියන්නේ මේ ගනිව ගැනිව ගන්න එපා, ලැබෙන චන්දත් නත්වෙයි, පොන්සේකාට 2010 වුනෙත් ඒ දේමයි

Main News