ශ‍්‍රීලනිපය කිසිසේත්ම ආණ්ඩුවෙන් යන්නේ නෑ.. සමහරු TV එකේ දාගන්න කතා කරනවා..

July 14, 2021 at 3:50 pm | lanka C news
ශ‍්‍රීලනිපය කිසිසේත්ම ආණ්ඩුවෙන් යන්නේ නෑ.. සමහරු TV එකේ දාගන්න කතා කරනවා..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිසේත්ම සූදානමක නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එවන්නක් කලහොත් එය විපක්‍ෂයට වාසියක් වන නිසා ඒ සදහා කිසිදු බලාපොරොත්තුවක් නැතැයිද ඒ මහතා පැවසීය.

‘රෑට නාලිකාවෙ දාගන්න කතා කරන කට්ටිය ඉන්නවානෙ ඉතිං. ඒකට අපි කලබල වෙන්නෙ නෑ. අපි මේ කිසිසේත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ හෙට එළියට බැහැලා විපක්ෂ නායකවරයා ශක්තිමත් කරගෙන පාර්ලිමේන්තුවේ එයාගෙ යටතේ ඉන්න අපේ වුවමනාවක් නැහැ. විපක්ෂයට වාසිවෙන කිසිම තීන්දුවක් අපි ගන්නෙ නැහැ. ඒක ඉතාමත් පැහැදිලියි’ යයිද ඇමතිවරයා මාධ්‍ය අමතමින් පැවසීය.

16,385 views

12 Comments to “ශ‍්‍රීලනිපය කිසිසේත්ම ආණ්ඩුවෙන් යන්නේ නෑ.. සමහරු TV එකේ දාගන්න කතා කරනවා..”

  1. saman says:

    යන්න එපා, රට හදලා ඉවර කරලම යන්න.

  2. Sena says:

    මෙයා ඉස්සර බස් කොන්දොස්තර

    • Prasad says:

      බස් කොන්දස්තර කෙනෙක්ව අැමති කෙනෙක් සහ කෝටිපතියෙක් කෙරෑ ඒ බුද්දිමත් ජනතාවට මගේ මෙව්ව ඒක

  3. LalithM says:

    අනේ අපි කොහේ යන්නද. කූඩැල්ලෝ වගේ නොවෙයි ජෙලිපිෂ් ඇලුනා වගේ ඇලිලා ඉන්නවා මිස.

  4. චතුර says:

    ඇමතිකම නැතිකරගෙන කොහොම ඉන්න්ද නේද අනේ?

  5. චන්ද්‍රිකා says:

    අනේ මගේ වරදාන. රාජාපක්ෂලා රට කාපුදේන්. මගේයැ. මගේ වරදාන මටනේ.

  6. Gamini says:

    Will say not go from the government now by SLFP. But soon will be kicked out.

  7. ගිජුලිහිණි සංදේශය says:

    බොරු කිය කිය රට රවටන බලු ගැත්තා
    ගරු සැලකිලි නැති වෙන බව දැනගත්තා
    හොරු අතරම හිටියොත් මිස ඇපත් නැතා
    කරු අඳේට අඬනව මේ කැරපොත්තා

  8. දෙපත් නයා says:

    මේ නිදහස් පක්ෂය මිනිස්සු නට එපා වෙලා කුණු කූඩෙට දාල තියෙන්නෙ අර හිටං ගේ ආන්ඩුවේ රනිල් ට ගෙනාපු දෝෂාභිෝගයට ඡන්දෙ නොදී මග හැරලා අන්තිමට රනිල් ව තවදුරටත් අගමැති කරලා උස්සලා දීපු දවසේ ඉඳන්

  9. බොච්චන් says:

    මෙයා තමයි ඒ ආන්ඩුවේ ඒකත් හරි, මේ ආන්ඩුවේ මේකත් හරි ඇමති. නිසි අධ්‍යාපනයක් නැති තාර්කිකව කරුණු කියන්න බැරි නියම පක්ෂ බැලයා. මු තමයි සෙරප්පු සුප්. අමු පෙන්දෙක්

    • Prasad says:

      මේ වැනි අති උත්තමයෝ පාර්ලිමේන්තු ඒවු බුද්දිමත් ජනතාවට මගේ මෙව්ව ඒක

  10. Saman says:

    මහින්ද අමරවීර පහු ගිය හැම ආන්ඩුවකම ඇමති කෙනෙක්. ඊ ලගට සජියගෙ ආන්ඩුවක් ආවොත් මූ එකෙත් ඇමති.

Main News