ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමෙන් එජාපය කැළඹෙයි.. සජිත්ට සහාය ඉල්ලා ප‍්‍රබලයන් ජනපති හමුවට දිව එයි..

October 7, 2019 at 12:02 am | lanka C news
ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමෙන් එජාපය කැළඹෙයි.. සජිත්ට සහාය ඉල්ලා ප‍්‍රබලයන් ජනපති හමුවට දිව එයි..

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගෝටාභය රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිත සහාය ලබා දීමට තීන්දු කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස කලබලයට පත්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රබලතම ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු වන ඇමැති කබීර් හෂීම් මහතා සහ තවත් කිහිප දෙනෙකු ඊයේ දිනයේ ජනාධිපතිවරයා හමුවී ඇත.

තම පිලට සහයෝගය දෙන ලෙස ඔවුන් ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා ඊට එකඟතාවය පළ කර නැති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටී.

75 views

15 Comments to “ශ‍්‍රීලනිපය ගෝටාට සහාය දීමෙන් එජාපය කැළඹෙයි.. සජිත්ට සහාය ඉල්ලා ප‍්‍රබලයන් ජනපති හමුවට දිව එයි..”

  1. migara says:

    කව්රු කොහොම කිඉවත් ජනතාව කියන්නේ ඇස් කන් එහෙන ජාතියක් උන් දන්නවා පහුගිය අව්රුදු4 තුල මොනාද උනේ කියල.සජිත් කියවන්නෙත් රනිල් කියපු දේවල්ම තමයි ඇයි ඉතින් ඔය කියන දේවල් පහුගිය කාලේ නොකළේ එයාලගේ රජය නේ තිබ්බේ ..නිදන් හාර හාර සෙල්ලන් ගෙවල් හද හද පාක්ෂිකයින්ට දුන්න.දැන් මැරෙන්න හදනවා.මෙහෙම අය ද ජනාධිපති වෙන්න දන්නේ.

  2. Tilwin says:

    There was a strange media interview telecast yesterday where only Ajith C Perera of bond scam fame and Rosy were present. Ajith Perera who rebelled to get Sajith nominated said they will bring 5 lakhs to Galle Face on 10th. To transport 5 lakhs you need 12500 buses. Galle Face cannot accommodate 5 lakhs. To park these buses all the roads in Colombo will have to be used .What a foolish statement just like the foolish statements Sajith makes.

  3. Rose says:

    Sri Lanka adult population is around 15 million.
    When Ajith Perera says they will bring 5 lakhs to Galle Face on10th that is one thirtieth of the country’s adult population. How stupid? These are the idiots who will be at the top if by any chance Sajith wins. Just like how Premadasa built 1 million houses those days.

  4. siri says:

    Hisbullath tharanga karanawalu president kamata. Kawruth nadu danne nehene minihata wiruddhawa?

Main News