ශ‍්‍රීලනිපය ජනමත විචාරණයකට විරුද්දයි.. ජනපතිත් එකග නෑ..

February 12, 2017 at 6:55 pm | lanka C news
ශ‍්‍රීලනිපය ජනමත විචාරණයකට විරුද්දයි.. ජනපතිත් එකග නෑ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනමත විචාරණයක් පැවැත්වීමට මෙතෙක් එකඟ වී නැති බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා කඩුවෙලදී පැවති ජනහමුවකදී කියා සිටියේය.

ශ‍්‍රීලනිපය එකග වී ඇත්තේ ජනමත විචාරණයක් නොපවත්වා ව්‍යවස්ථා සංශෝධන සඳහා පමණක් බවද ඔහු සදහන් කලේය.

ශ‍්‍රීලනිප නායකයා ලෙස ජනාධිපතිවරයාගේද මතය එයම යයිද ඔහු කීය.

46 views