ශ්රීලනිපය ජනමත විචාරණයකට විරුද්දයි.. ජනපතිත් එකග නෑ..
February 12, 2017 at 6:55 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනමත විචාරණයක් පැවැත්වීමට මෙතෙක් එකඟ වී නැති බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා කඩුවෙලදී පැවති ජනහමුවකදී කියා සිටියේය.
ශ්රීලනිපය එකග වී ඇත්තේ ජනමත විචාරණයක් නොපවත්වා ව්‍යවස්ථා සංශෝධන සඳහා පමණක් බවද ඔහු සදහන් කලේය.
ශ්‍රීලනිප නායකයා ලෙස ජනාධිපතිවරයාගේද මතය එයම යයිද ඔහු කීය.
If they try to chase us from the government and loose our ministry portfolios then we will seriously re consider
ඔව්ව මේ තාවකාලික විරුද්ධවීම් විතරයි! අහවලා ඇවිල්ල පොඩ්ඩක් සත්තම දැම්ම ගමන් ඕන මගුලකට එකඟයි!
You are correct “Ratata Hithawath “, When Pinguththraya come and ask Pambaya,! Yes Sir , No worries , It will be okyed.
,Pambaya will answer in Sinhala. not in English.
(ata paas ekaa dhanne nAhA ingirisiya)
අහවලා ඇවිල්ල නෙමෙයි, “පල් හොරා” ඇවිල්ල …
දැන් මේවගේ නිව්ස් වලට චම්පා කොමෙන්ට් දාන්නේ නැත්තේ වැඩි පරිස්සමට .අපි දන්නව කොමෙන්ට් නොලිව්වට චම්පා කැමති 13 න් එහාට ගිය බලය බෙදීමක් දෙන්න බව .හැබැයි මේ වෙලාවේ ඕක කිව්වොත් හැමෝම කුලප්පු වෙන නිසා හිමිහිට ඕක එලියට දාමු නේද චම්පා .
සිංහලකම ගැන සිංහලයන්ගේ සටන්කාමිත්වය ගැන මාර්ග සටන් ගැන ලියලා අනික් පැත්තෙන් සිංහලයාට කෙලින්න 13 එහා ගිය බලය දුන්නම සිංහලයා ඉවරයි කියල චම්පා දන්නව .
මේවගේ ගෑනු නම් දාගෙන ලියන මිනිසුන්ගෙන් කවදාවත් රටට හොඳක් වෙයිද ?මොකද ඒවගේ උන් දවල් මිගෙල් රෑ දනියෙල් චරිත
කෝ චම්පා මොකද මේ ගැන අදහස් දාන්නේ නැත්තේ ?චම්පා සිරිකොතේ පාටි එකකටවත් හොරෙන්ම ගිහිල්ලද විමලව බේරගන්න