ශ්රීලනිපය ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු අද සිට අරඹයි.. නමුත් අපේක්ෂකයෙකු නෑ..
September 15, 2019 at 8:40 am | lanka C news
ඉදිරි ජනාධීපතිවරණය ඉලක්ක කරමින් ශ්රී ලංකා නිදහස් පක්ෂය සිය ප්රචාරක කටයුතු අද සිට ආරම්භ කරයි.
අද රත්නපුරයේදී පැවැත්වෙන දිස්ත්රික් සමුළුවෙන් එම කටයුත්ත ආරම්භ කරන බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඉදිරියේදී ශ්රීලනිප දිස්ත්රික් සමුළු සෑම දිස්ත්රික්කයකම පැවැත්වෙන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂක කවුදැයි මේ දක්වා නිල වශයෙන් ප්රකාශයක් කර නැත.
සජිත් ගොයියා නෙ දාන්න ඉන්නෙ
විජේදාස රාජපක්ෂ හෝ කුමාර වෙල්ගම
මනමාලයෙක් නැති මගුල් ගෙයක්. කවුරුවත් දුව ගෙනියන පාටක් නැහැ. මොකද මගුල් ගේ ලෑස්ති කරල තියෙන්නෙ නියම අප්ප නෙමෙයි. නෑයො කවුරුත් මගුලට එන්නෙත් නැහැ. වේලි වේලි ගෙදරට නාකි වෙන්න තමයි වෙන්නෙ.
මුන් මේ හොරගල් අහුලන්නෙ රනිල් සජිත්ට තීරණය දෙනකම්
මුන් ගානට සජිත් එක්ක සෙට් වෙනවා. ඕවා විස්කි මඩම්ගෙ උපදෙස් .
Bandaranayaka Srimathanangen patan gath srilanka nidahas pakshaya maitrige anudanuma atiwa Dayasiri kambastana kala wagai!
SLFP is taking time until Sajith gets the nomination.
We should teach them a lesson.
SLFP is finish now and all the supporters need to be invited to Pohottuwa.
මුන් යන්නේ මිරිගුවක් පස්සේ
It is not Dayasiri ,but MR who has has destroyed the SLFP. After holding all important positions including two time presidency and close to 80 years old, why he cannot just retire from politics and do something for his next life? Greed for power at its best.