ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී නෑ.. එසේ කිසිදු ලිපියක් මට ලැබී නෑ..- කතානායක පාර්ලිමේන්තුවට කියයි…

February 19, 2018 at 1:20 pm | lanka C news
ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී නෑ.. එසේ කිසිදු ලිපියක් මට ලැබී නෑ..- කතානායක පාර්ලිමේන්තුවට කියයි…

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවූ ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වූයේ යයි තමනට මේ වන තෙක් දන්වා නැති බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඒකාබද්ද විපක්‍ෂය විසින් යොමු කරන ලද ප‍්‍රශ්නයකට පිලිතුරු ලෙස කතානායකවරයා මේ බව පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ බවට මාධ්‍ය වාර්තා පලවන බව සදහන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසූ ප‍්‍රශ්නයකට පිලිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීය.

23 views

16 Comments to “ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී නෑ.. එසේ කිසිදු ලිපියක් මට ලැබී නෑ..- කතානායක පාර්ලිමේන්තුවට කියයි…”

  1. ජසයා says:

    ජාතික ආණ්ඩුව පිහිටවූයේ ශ්‍රී ලනිප සමග නොව එක්සත් ජනතා නිදහස් සංධානය සමගයි.

    • Nalaka says:

      නොදන්නා දේට කට නොදා හිටු ජසයො

      • ජසයා says:

        හලෝ, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු නැහැ. ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු. ඕනැමනම් හැන්සාඩ් වාර්තා කියවල බලපිය. සිංහල තේරෙනවනේ? 2015 අගෝස්තු මහමැතිවරණ ප්‍රතිඵලත් බලපිය…..

      • ජසයා says:

        හලෝ, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු නැහැ. ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු. ඕනැමනම් හැන්සාඩ් වාර්තා කියවල බලපිය. සිංහල තේරෙනවනේ? 2015 අගෝස්තු මහමැතිවරණ ප්‍රතිඵලත් බලපිය…..හූහූහූ…….

        ඉස්කොලෙ කීවෙනි පන්තියට යනකම් ඉගෙනගෙන තියෙනවද?

        වැස්සකටවක් ඉස්කොලෙ ගිහින් නැත්ද??????

      • ජසයා says:

        හලෝ, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු නැහැ. ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු. ඕනැමනම් හැන්සාඩ් වාර්තා කියවල බලපිය. සිංහල තේරෙනවනේ? 2015 අගෝස්තු මහමැතිවරණ ප්‍රතිඵලත් බලපිය…..බූරුවා

      • ජසයා says:

        හලෝ, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු නැහැ. ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු. ඕනැමනම් හැන්සාඩ් වාර්තා කියවල බලපිය. සිංහල තේරෙනවනේ? 2015 අගෝස්තු මහමැතිවරණ ප්‍රතිඵලත් බලපිය…..හූහූහූ…….
        ඉස්කොලෙ කීවෙනි පන්තියට යනකම් ඉගෙනගෙන තියෙනවද? නැත්නම් වැස්සකටවක් ඉස්කොලෙ ගිහින් නැත්ද?

    • විජයබාහුත්තා says:

      හලෝ, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු නැහැ. ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු. ඕනැමනම් හැන්සාඩ් වාර්තා කියවල බලපිය.
      සිංහල තේරෙනවනේ?
      2015 අගෝස්තු මහමැතිවරණ ප්‍රතිඵලත් බලපිය…
      ..හූහූහූ…….
      ඉස්කොලෙ කීවෙනි පන්තියට යනකම් ඉගෙනගෙන තියෙනවද?

  2. Sunil says:

    රනිල් බලයට කෑදර බව කතානායකගෙ ක්‍රියාවෙන් පෙනේ.

  3. sam says:

    SiRa Ge Team Eka Aliya Gilapu Deul Gediya Wage Una Ehenam

  4. හුටා......... says:

    ජාතික ආණ්ඩුව අහෝසි වුණේ ගිවිසුමේ කාලය අහෝසි වුණ නිසා,
    රට අරාජික බව කියන්න කරූ ජයසූරියටට දුක ඇති
    ඇයි තව දවසකට හරි රනිල් අගමැති කියන්න බැරිය නේද අනේ
    අනේද කියන්නේ
    ලැජ්ජාවේ සංතෝසේ බෑ….

    • ranaweera gunasena says:

      ගිවිසුමක බලාත්මක කාලය අවසන් වුණාම එය අවලංගු වෙන බව කථානායක නොදන්නේ ඔහු පහේ පන්තියටවත් ගිහිල්ල නැති නිසා වෙන්න ඇති .

  5. නාඋල උලමා says:

    රනිල්ට ජන්ද නැහැ.ජන්ද වලින් දිනන්නත් බැහැ.ඒ උනාට මිනිහ පොලිටිකල් ගේමිකාරය.මෛත්‍රීපාලගෙ ඇස්වහල 19 සංශෝධනය ගෙනාව.ජනාධිපතිට වසර 4 1/2 ක් යනකමි පාර්ලිමේන්තුව විසුරැවන්නත් බැහැ.මහින්දට ජනාධිපතිවරණයට ඉල්ලන්නත් බැහැ.රනිල් අස්වෙන්නෙත් නැහැ.ඔක්කොම ඇටිකෙහෙල් ගිලපු උගුඩුවො තත්ත්වයට පත්කරල.

  6. chan says:

    jathika anduva pihitavuuye nishchitha kalayakatai e bava givisume sandahanva atha esenam givisuma avasan ve navatha danum diya yuththe eya dik kaloth pamani Dinesh ta ahanna thibbe givisuma dik kara thibeeda kiyalai

Main News