ශ‍්‍රීලනිපය තනිව තරග කරන තීන්දුව පැය 48කින්.. මැතිවරණ කොමිසටත් දන්වයි..

March 11, 2020 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපය තනිව තරග කරන තීන්දුව පැය 48කින්.. මැතිවරණ කොමිසටත් දන්වයි..

දිගින් දිගටම තම පක්ෂයටත් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් චෝදනා නොනවත්වන්නේ නම් ඉදිරි මහ මැතිවරණයට රටපුරා සියලු දිස්ත්‍රික්වලට තනිව තරග කිරීමට තම පක්ෂය සුදානම් බව උතුරුමැද පළාතේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා සඳහන් කරයි.

මැතිවරණයට තනිව තරග වැද තම පක්ෂයට ආසන 25-30 අතර සංඛ්‍යාවක් ලබාගත හැකි බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

කෙසේ වෙතත් වෙනම තරග කිරීම සම්බන්ධයෙන් දින දෙකක් ඇතුළත තීන්දු කරන බවත් සඳහන් කළ ඔහු මැතිවරණ කොමිසන් සභාවට ද මේ පිළිබඳව දැනුම් දී ඇති බවද පැවසීය.

45,388 Viewers

17 Comments to “ශ‍්‍රීලනිපය තනිව තරග කරන තීන්දුව පැය 48කින්.. මැතිවරණ කොමිසටත් දන්වයි..”

  1. chandika says:

    hoda theeranayak jayawewa..

    • Devaka says:

      මම හිතන්නෙත් මේ අය වෙනම තරග කලොත් වඩාත් යහපත් ප්‍රතිපල ලබාගන්ඩ පුලුවන්. පොහොට්ටුවේ කොටස් දෙකක් තිබෙනවා. මහින්ද චමල් හොර කල්ලිය සහ ගෝටට සහය දෙන කන්ඩායම. මහින්ද විර්‍රෝදී කන්ඩායමේ චන්ද මොහුන්ට පසුවෙන් ලබා ගන්ඩ පුලුවන්.

      • Sapumal says:

        දැන් කලයුතු හොදම දෙය වෙනම තරග කර වැඩි ආසන සංඛ්‍යවක් ලබා ගෙන ගෝටාට සහයෝගයදී කේවල් කිරීමේ පදනම මත අග්‍රාමාත්‍ය දූරයට ගෝටා සමග වැඩ කලහැකි පුද්ගලයෙක් පත් කර ගැනීම.

      • හික්..හික්.. ඉල්ලලම බලමු.. ඕන ඔට්ටුවක්..තනියම ඉල්ලන්නෙ නෑ…බොරු තර්ජන විතරයි.. මොකද ඉල්ලුවට දෙන්න තරම් ජනතාවට මොලේ අමාරුවක් නැහැ..

  2. sunny says:

    SLFP understood where they are but made a mistake. It should be corrected as 2 or 3 instead of 20-30

  3. Ravana says:

    දින්නට පස්සේ කඩා ගෙන යනවට වැඩිය තනියම තරඟ කරලා තමන්ගෙ තරමක් වටහා ගෙන යූඑන්පී එකට ෂේප් වෙන එක රටට ම වටිනවා. විසිපහක් තිහක් කෙසේ වෙතත් දෙකක් තුනක් ගන්න පුලුවන් වෙයි වැඩිම උනොත් .

    • බන්ඩා says:

      කොටේ යූඑන්පීය ට. පොහොට්ටුව එක සජිත් දෙක යූඑන්පීය තුන හතර ශ්‍රිලනිප ජවිපෙ පහ .

  4. පියරතන says:

    තනිව තරග කළොත් ඔහෙලට ආසනයක් දිනා ගන්න කොහොමටත් බැහැ. පොහොට්ටුවත් එක්ක යාප්පුවෙන් කටයුතු කරලා ආසන තුන හතරක්වත් දිනා ගන්න බලහල්ලා.

  5. Nihal says:

    Another 3% party in making..

  6. bakasoor says:

    less than 5 <5

  7. Dikman Aiyya says:

    …..very good move ,,,show them Pohottuwas SLFPs true power,….winning 2 – 3 would be a huge achivement. AND Then….go for a strong deal with pohottuwa….,else join with your buddies at UNP,…

  8. ආප්පයා says:

    ශි්ලනිපයට 2/3 ක් හම්බවෙයි අාන්ඩුවකුත් පිහිටුවයි

  9. Raja says:

    මුන් කවදාවත් තනිවම තරග කරන්නේ නෑ. මුන් විතරක් නෙවෙයි අනිත් පක්‍ෂත් එහෙමයි. මහින් ද එක්ක ගැලවුනා නම් ඦන් ද 1000 ක් ගන්නේ නැ.

  10. Saradiel says:

    ශ‍්‍රීලනිපය ජේ වී පි තත්වයට පැමිණෙනවා සිකුරුයි

  11. අපි දන්නවා තනියෙම ආවොත් අපි බිංදුවට වැටෙනව කියලා මෛත්තීත් හොදටම දන්නවා ඒ්කං ඒ් හින්ද පොහොටිටුවෙන් ඉල්ලපුවහම හිරේ යන ඒකෙන් හරි බේරෙන්න පුඵවන්

  12. Chinthana says:

    Actually some of SLFP members of parliament already broken that agreement. Therefore that agreement is invalid now. Therefore they should contest separately for the Election.

Main News