ශ්රීලනිපය තනිව තරග කරන තීන්දුව පැය 48කින්.. මැතිවරණ කොමිසටත් දන්වයි..
March 11, 2020 at 10:40 am | lanka C news
දිගින් දිගටම තම පක්ෂයටත් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් චෝදනා නොනවත්වන්නේ නම් ඉදිරි මහ මැතිවරණයට රටපුරා සියලු දිස්ත්‍රික්වලට තනිව තරග කිරීමට තම පක්ෂය සුදානම් බව උතුරුමැද පළාතේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා සඳහන් කරයි.
මැතිවරණයට තනිව තරග වැද තම පක්ෂයට ආසන 25-30 අතර සංඛ්‍යාවක් ලබාගත හැකි බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
කෙසේ වෙතත් වෙනම තරග කිරීම සම්බන්ධයෙන් දින දෙකක් ඇතුළත තීන්දු කරන බවත් සඳහන් කළ ඔහු මැතිවරණ කොමිසන් සභාවට ද මේ පිළිබඳව දැනුම් දී ඇති බවද පැවසීය.
අපි දන්නවා තනියෙම ආවොත් අපි බිංදුවට වැටෙනව කියලා මෛත්තීත් හොදටම දන්නවා ඒ්කං ඒ් හින්ද පොහොටිටුවෙන් ඉල්ලපුවහම හිරේ යන ඒකෙන් හරි බේරෙන්න පුඵවන්
Actually some of SLFP members of parliament already broken that agreement. Therefore that agreement is invalid now. Therefore they should contest separately for the Election.