‘ශ‍්‍රීලනිපය තව කඩනවා.. තව බිදිනවා.. ඔය උලවුවවෙන් දැන් අපට වැඩක් නෑ..’ දිළුම් පොහොට්ටු විජයග‍්‍රහණයෙන් පසු ‘හිරු බලය’ දෙවනත් කරයි.. මොල සෝදන ඇමතියා එම්බාම්..

February 23, 2018 at 9:20 am | lanka C news
‘ශ‍්‍රීලනිපය තව කඩනවා.. තව බිදිනවා.. ඔය උලවුවවෙන් දැන් අපට වැඩක් නෑ..’ දිළුම් පොහොට්ටු විජයග‍්‍රහණයෙන් පසු ‘හිරු බලය’ දෙවනත් කරයි.. මොල සෝදන ඇමතියා එම්බාම්..

ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්දානය තව දුරටත් කඩා බිද දමන බවත් ජනමතයට පිටුපාන පක්‍ෂයකින් රටට හෝ ජනතාවට වැඩක් නැති බවත් මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීම සිදු කලේය.

දිළුම් අමුණුගම මන්ත‍්‍රීනරයා විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රඑබල තර්ක හමුවේ ආන්ඩුව වෙනුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර මෙන්ම
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාරද දැඩි අපහසුතාවයට පත් විය.

ශ‍්‍රීලනිපය කැඩුවේයයි ඒතාබද්ද විපක්‍ෂයට එල්ල කරන ලද චෝදනාවට මන්ත‍්‍රීවරයා කියා සිටියේ ජනතාවට දැන් ශ‍්‍රීලනිපයක් උවමනා නැති බවත් උවමනාවක් ඇත්තේ නම් ශ‍්‍රීලනිපය දිනවනු ඇති බවත්ය. අද වන විට ජනතාව විසින් බුලත් කොලය පඩික්කමට දමා ඇති බවද ඔහු කීවේය.

මෙවර මැතිවරණයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් අති බහුතරය පත්වූයේ ලයිස්තුවෙන් නිසා ‘ශ‍්‍රී ලංකා ලයිස්තු පක්‍ෂය’ ලෙස නම වෙනස් කල යුතු බවටද ඔහු යෝජනා කලේය.

2015 ජනවරියේ සිටම මේ දක්වා එක්සිතින්ම දිළුම් අමුණුගම මන්ත‍්‍රීවරයා ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් ඉදිරිගාමී කර්තව්‍යක නිරතව සිටින බවද සිහිපත් කල යුතුය.

වීඩියෝව මෙතනින්

71 views

35 Comments to “‘ශ‍්‍රීලනිපය තව කඩනවා.. තව බිදිනවා.. ඔය උලවුවවෙන් දැන් අපට වැඩක් නෑ..’ දිළුම් පොහොට්ටු විජයග‍්‍රහණයෙන් පසු ‘හිරු බලය’ දෙවනත් කරයි.. මොල සෝදන ඇමතියා එම්බාම්..”

  1. Pal says:

    Manusha is a shameless fellow…

  2. Dil says:

    Manusha is a shameless fellow…

  3. Open mind says:

    ශ්‍රී ල නි ප හැදුනේ බල තණ්හාවෙ ඵලයක් ලෙස.ඒ මොහොතේ පමණක් නොව දැනට ද එය වලංගු යි

  4. David Milli-banda says:

    Dilum Amunugama is a calm & a far sighted future star.
    Whoever in power, need to seek his services.
    He has the hall marks of serving the masses well.

    May the Triple Gems Blessings be with you, Dilum.

    Manusha got elected through Mahinda and now “anagena”.
    Nona lekamge odokkuweda? Ekath pooja karalada amathi kamak laba ganna ?

Main News