‘ශ‍්‍රීලනිපය තව කඩනවා.. තව බිදිනවා.. ඔය උලවුවවෙන් දැන් අපට වැඩක් නෑ..’ දිළුම් පොහොට්ටු විජයග‍්‍රහණයෙන් පසු ‘හිරු බලය’ දෙවනත් කරයි.. මොල සෝදන ඇමතියා එම්බාම්..

February 23, 2018 at 9:20 am | lanka C news
‘ශ‍්‍රීලනිපය තව කඩනවා.. තව බිදිනවා.. ඔය උලවුවවෙන් දැන් අපට වැඩක් නෑ..’ දිළුම් පොහොට්ටු විජයග‍්‍රහණයෙන් පසු ‘හිරු බලය’ දෙවනත් කරයි.. මොල සෝදන ඇමතියා එම්බාම්..

ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්දානය තව දුරටත් කඩා බිද දමන බවත් ජනමතයට පිටුපාන පක්‍ෂයකින් රටට හෝ ජනතාවට වැඩක් නැති බවත් මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීම සිදු කලේය.

දිළුම් අමුණුගම මන්ත‍්‍රීනරයා විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රඑබල තර්ක හමුවේ ආන්ඩුව වෙනුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර මෙන්ම
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාරද දැඩි අපහසුතාවයට පත් විය.

ශ‍්‍රීලනිපය කැඩුවේයයි ඒතාබද්ද විපක්‍ෂයට එල්ල කරන ලද චෝදනාවට මන්ත‍්‍රීවරයා කියා සිටියේ ජනතාවට දැන් ශ‍්‍රීලනිපයක් උවමනා නැති බවත් උවමනාවක් ඇත්තේ නම් ශ‍්‍රීලනිපය දිනවනු ඇති බවත්ය. අද වන විට ජනතාව විසින් බුලත් කොලය පඩික්කමට දමා ඇති බවද ඔහු කීවේය.

මෙවර මැතිවරණයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයෙන් අති බහුතරය පත්වූයේ ලයිස්තුවෙන් නිසා ‘ශ‍්‍රී ලංකා ලයිස්තු පක්‍ෂය’ ලෙස නම වෙනස් කල යුතු බවටද ඔහු යෝජනා කලේය.

2015 ජනවරියේ සිටම මේ දක්වා එක්සිතින්ම දිළුම් අමුණුගම මන්ත‍්‍රීවරයා ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් ඉදිරිගාමී කර්තව්‍යක නිරතව සිටින බවද සිහිපත් කල යුතුය.

වීඩියෝව මෙතනින්

116 views

35 Comments to “‘ශ‍්‍රීලනිපය තව කඩනවා.. තව බිදිනවා.. ඔය උලවුවවෙන් දැන් අපට වැඩක් නෑ..’ දිළුම් පොහොට්ටු විජයග‍්‍රහණයෙන් පසු ‘හිරු බලය’ දෙවනත් කරයි.. මොල සෝදන ඇමතියා එම්බාම්..”

  1. GREAT JOB Dilum as always Well said 100%……Pohottuwata SLPP jayama wewaaaaaaa!

  2. sun says:

    දිලුම් ඊයේ කියපු ලස්සනම කතාව තමයි, ” පක්ෂයට බලාපොරොත්තු වෙන්න බැහැ ජනතාව පක්ෂය එක්ක හිටගන්න ඕනේ කියලා , හැබැයි පක්ෂය දැන ගන්න ඕනේ ජනතාව ඉන්න තැන හිටගන්න” කියලා. නියමයි.

  3. bandara says:

    Well done Dilum we are with you !!! from Senkadagala SLPP.

  4. මාවිල්මඩ says:

    දිලු ම් මන්ත්‍රී තුමාට අපගේ උත්තමාචාර – සෙන්කඩගල,කුණ්ඩසාලේ , පාතදුම්බර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනතාව.

  5. දිලුම් ඔබ පොහොට්ටුවට දිදුලන තරුවකි . ජයමවේවා!!!!!!!

  6. Notthischange says:

    Dilumta jaya.
    Ara galle hipatuwa mage chande horakan kala 2015. ilaga para eya kunu kudeta. me parath hodatama kela wela inne…

  7. Niru says:

    This guy Amunugama is brilliant and he is crystal clear in his presentation. The defeated UNP or SLFP have no such people. People they have kick into their own goal. Amunugama should be given more opportunities to face the nation like this.

    • Susanthika says:

      A great public speaker. He does not mince his words and his expressions are very clear.

      He must be given more TV and propaganda time by the JO.

  8. PARAKUM says:

    SLFP head office need must be been shifted to Darley Road to Borella Kanatta with My3 and clan.

  9. Aurora says:

    සිරිසේන නම් මාපිලා ශ්‍රී ලංකා නිදහස්පක්සේ ලේ උරබීමෙන් පසු අද ඉතිරිව ඇත්තේ එහි මළකුණ පමණයි. ජාති ද්‍රෝහී සහ ඇමැතිකමට පෙරේත කාලකන්නි ඒක කරේ තියාගෙන ඒකත් එක්කම වලට පලයල්ලා. පහුගිය පළාත් පාලන චන්දෙදී UNP යට ගේම දෙන්න සිරිසේනට රැවටුන මිනිස්සු සිරිසේන බොරුකාරයා කියල අද දන්නා නිසා අපහු අතට හෝ බුලතට නැහැ. පොහොට්ටුවේ 46% වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ. මළකුණ එක්කෝ SLFP කලකන්නින්ගේ කරේම කුනුවෙයි. මලපෙරේතයන්ගෙන් මේ රට බේරාගෙන අපි අපේ රට නැවත හදමු.

  10. Aurora says:

    2014 නොවැම්බර් මාසේ සිරිසේනට NGO සහ ඉන්දියාවත්, අමෙරිකාවත් දුන්න කොන්ත්‍රාත්තුව ඌත් වටේ ඉන්න බත්බැලයෝ ටිකත් කරමින් ඉන්නවා.
    නමුත් උන් පරාදයි, ජනතාව පොහොට්ටුව සමඟ දිනනවා සහතිකයි.

    අංක 1; මහින්ද මහතා 2015 ජනවාරි ජනපතිවරණයෙන් පරාද කිරීම.
    අංක 2; ශ්‍රී ලංකා නිදහස්පක්සේ සහ පොදුජන එක්සත් පෙරමුණ කෑලිවලට කැඩීම.
    අංක 3; දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස්පක්සේ සහ පොදුජන එක්සත් පෙරමුණට පක්ෂ UNP විරෝධී චන්ද ප්‍රමාණයක් තමුන් වටේ තබා ගැනීම.
    අංක 4; අංක 3 අනුව ජනධිපති චන්දෙකදී මහින්ද හෝ හිතෙෂියකුට දිනාගැනීමට ඇති අවස්ථාව ඇහිරීම.

Main News