ශ‍්‍රීලනිපය තිත්ත වුණා.. මං මහින්ද සමග දේශපාලනය කරනවා..- WDJ

September 24, 2018 at 6:30 am | lanka C news
ශ‍්‍රීලනිපය තිත්ත වුණා.. මං මහින්ද සමග දේශපාලනය කරනවා..- WDJ

වත්මන් ශ‍්‍රීලනිපයේ වැඩපළිවෙළ ගැන දැඩි කලකිරීමක් තමනට ඇති බවත් තව දුරටත් පක්ෂයේ රැඳීසිටීමට බැරි තත්වයක් ඇතිව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

තමන් ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධුරය හා රත්නපුර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් ඉවත් කර ඇතත් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයෙන් ඉවත් කලේ යයි මෙතෙක් දැනුම් දී නැති බවද ඔහු සදහන් කරයි.

පක්‍්‍ය වෙනුවෙන් තමන් බොහෝ කැපකිරීම් කර ඇති බවත් 1960 අගෝස්තුවේදී තමන් පක්‍ෂයට බැදුනු බවත් ඒ මහතා කියයි.

ශ‍්‍රීලනිපය ගැන ඇති කලකිරීම නිසා තමන් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් දේශපාලන කටයුතු කරන බවත ඔහු වැඩි දුරටත් කියා සිටී.

20 views

13 Comments to “ශ‍්‍රීලනිපය තිත්ත වුණා.. මං මහින්ද සමග දේශපාලනය කරනවා..- WDJ”

  1. chandapala says:

    ශ්‍රීලනිපය දැන් ගරාවැටෙන පාළු අම්බලමක්. දැන් එතන එකතුවෙලා ඉන්නේ යන එන මං නැති අනාථයෝ විතරයි . මීළඟ මැත්වරණයේදී උන්ගේ අනාගතය විසදෙයි . බණ්ඩාරනායක මැතිදුනි , මැතිණියනි සම වෙනු මැනවි.

    • මැදමුලනෙ මුත්තා says:

      ජෝන් මොළකාරයා. නූල් සූත්තරකාරයා.
      පවිත්‍රායි, කාංචනයි දැඟලුවට වැඩක් නැහැ වගේ.
      මහින්ද ජෝනට සපෝටි. රංජිත් සොයිසා, ජානක වක්කුඹුර, වාසුදේව, ඔක්කොමල ජෝනට කැමතියි.

    • peter says:

      This guy must be polishing his past rouges like Grease Yaka, Dharmasiri, and other Drug Dealers and women killers in Ratnapura Area. Govt should not allow this rouge to come back for politics. His file should be taken out and punish this guy for the past incidents.

      • D.S.Bandara says:

        Jhon Seneviratne is a veteran Politician who could recognized future political trend in Sri Lanka.
        He is very clever and tactful person who could deal with Mahinda and Maithripala as well. This both leaders are believe him more than Pavithra.

  2. Ratawesiyek says:

    The patriotic people in this country are happy to observe that you have a correct perception so as to decide ,on which camp you should stand at this crucial juncture, to save the country from these present local agents of colonial masters, NGOs and Separatists.

  3. Asaranaya says:

    ඔය මිදි තිත්තවෙන්න පටන්ගත්තෙ පඹයා රජවුනු දවස් වල ඉඳලා, ඔහේලා ඒවා දැනදැන රස කර කර කැවැනොවැ, ජනතාවගෙන් සමාව ගත්තොත් ශුබයි, නැත්නම් ඊලඟ චන්දෙදි ජකබලාස්

  4. Ranarala says:

    umbata thawaduratath deshapalane koranta kalayak thiyanawada bung? mythriyata ekathuwela rata kaala den yana ena man nethiwa inne walapayayi godapaiyai thiyagena. ayi chuta wela yanta balanne neththe?

  5. eden says:

    If so, why dont you resign from SLFP and get the membership of Pohottu? Double tounge rouges.

  6. සිංහල බන්ඩා says:

    තමුස‌ෙ නම් වලොවට පැන්නා, අහ‌ෝ අප‌ේ ශ්‍රිලනිප ය‌ේ ඉතිරි කස්ටියට ම‌ොකද ව‌ෙන්න‌ෙ ජ‌ෝන් උන්නැහ‌ෙ‌.

  7. Samuvel says:

    ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ …..ඉන්නා කකුලුවන්ට සැලියෙන් පනින්න බෑ. ඒ කකුලුවන්ගේ සරීරය හැදිල තියන හැටි. හැබැයි ගෙම්බන් එහෙම නෑ. රටට හෙන ඇහුවත් කමක් නැතිව තානාන්තර ලබමින් සිට එන පොට හොද නැත කියා අවබෝද උනු විටම පනින මුන් වාගේම , උන් පනිනවා උන්ට හොදින් ඉන්න තැනක් සොයා. අනේ හ්උකේ.. නන්…නානේ…

  8. ගන්ජ බන්ඩා says:

    අපි අහල තිය‌ෙන්න‌ෙ තහනම් ග‌ේ ගඩෙි කෑ පව් පරම්පරාව‌ෙ අයටත් ග‌ෙ‌වන්න ව‌ෙ‌න බවය්.

  9. Open mind says:

    ලේළි දිනුම්. ජය වේවා !

Main News