ශ‍්‍රීලනිපය දණ ගසා යටත් වෙයි.. පොහොට්ටුව ලකුණින් තරග කරන්න සූදානම්.. සන්ධානයේ තනතුරුද එපා කියයි..

February 8, 2020 at 6:48 pm | lanka C news
ශ‍්‍රීලනිපය දණ ගසා යටත් වෙයි.. පොහොට්ටුව ලකුණින් තරග කරන්න සූදානම්.. සන්ධානයේ තනතුරුද එපා කියයි..

ඉදිරි මැතිවරණය සඳහා තරග කිරීමට පොහොට්ටුව ලකුණ යොදාගැනීම ගැනද සාකච්චා කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දී එහි තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව සන්ධාන සභාපති ධුරය මෙන්ම මහලේකම් ධුරයද ලබාදීමට දැනටම එකඟ වී ඇති බවද ඔහු පැවසීය.

අත ලකුණින් මැතිවරණයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු තීරණයක් ගෙන නැති බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

34,345 Viewers

11 Comments to “ශ‍්‍රීලනිපය දණ ගසා යටත් වෙයි.. පොහොට්ටුව ලකුණින් තරග කරන්න සූදානම්.. සන්ධානයේ තනතුරුද එපා කියයි..”

  1. rata says:

    mun baya una

    • 🤣🤣🤣😄😄😄 says:

      රට වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් “අත” උස්සන්න….😲

      ඈ බොලං එක “අතක්” වත් ඉස්සුනේ නැහැනේ..😛😛

  2. පොඩි එකා says:

    කව්ද මේකට වැරදිකාරයා…? බල කෑදරකමට නායකයින් තම පක්ෂය පාවාදී සතුරු බලවේග සමග හිට ගත්තට පස්සේ ඡනතාවට පක්ෂයක් එපාවීම පුදුමයක් නෙවෙයි… දැන් ශ්‍රීලනිපයට තියෙන්නේ දෙන දෙයක් අරන් කට වහගෙන ඉන්න….

    • ⁣සිංහල බන්ඩා says:

      ඇත්ත කතාව නම් වැරැද්ද ආප්ප කාලා පර යූඑන්පීය ට පැන්න සිරිසේන පස්සෙ ගිය ශ්‍රිලනිපයෙ බල පෙරේතයොය්. කෝ දැන් අර ශ්‍රිලනිපය බේරගන්නව කියල කට මෑත දොඩවපු රිලාසිරි? පුලුවන් නම් සිරිසේන ගෙ ෆොටෝ එක ගහගන පොහොට්ටුවෙන් ඉල්ලල මංත්‍රී වෙයල්ලා.

  3. බිල්ල says:

    මේ රට මහා විනාසෙකට දාපු ආප්ප සිරාට පොහොට්ටුවෙන් නාම යෝජනා දෙන්න එපා. නමුත් SLFP අනිත් මන්ත්‍රීවරු ආප්පයා සමඟ එක ගොඩකට දැමිය යුතු නොවේ. ඔය පරයා පළමුව තනිකල යුතුයි.

  4. Love nature says:

    සමගිය යනු එකමුතු බවයි. එකමුතු වීමෙන් මහා බලයක් ශක්තියක් ගොඩනැගිය හැකි ය.

  5. නිළමේ says:

    අන්න එහෙම එන්න.

  6. එකබද්දය අනතුරුව පොහොට්ටුව හදා හුදී ජනයා ඉමහත් ලෙස සැනසූ 51 ක් දෙනා (වෙල්ගොමය හැර) , ජනය තුල සුළු හෝ කෘතවේදීත්වයක්,
    ඇත්නම් එන මැතිවරණයෙන් මැතිසබයට යැවිය යුතුමය.එම 51 ක් දෙනාගෙන් කිසිවෙකුටත් නොගැරහිය යුතුය. එතුමන්ලා සද මතකයේ රඳවා
    ගත යුතුය.

  7. Kaldemulle athula upasiri says:

    Anna ehema ballek wagey api kiyana vidiyata ekangaweyan. Neththam makabeviyan.thopi awaath naawath api dinanawa.

  8. nuwaraone says:

    නියම වැඩේ….ඔය ශ්‍රිලනිප ගෝත දෙපත් නයි සෙට් එක අනිවා ගෙදර ….පොහොට්ටු මනාප කොහොමත් මුන්ට ගහන්නේ නැහැ ….ජයවේවා මුන්ව ගෙදර යවමු …

  9. ආත්මාර්තකාමී බල තන්භා පාවාදෙන්නන්ගේ අපත නඩේ අත ලකුන නොවේ පුක ලකුනෙන් ඉල්ලපල්ලා එතකොට තොපිට කතිර දෙක තුනක්වත් ලැබෙයි නිවට නරි දේශපාලනෙන් අතුගා දැමිය යුතුයි…