ශ‍්‍රීලනිපය දෙකඩ කරන දෙදෙනා මෙන්න.. නාමල් රාජපක්‍ෂ-ප‍්‍රසන්න රණතුංග

December 13, 2017 at 10:23 pm | lanka C news
ශ‍්‍රීලනිපය දෙකඩ කරන දෙදෙනා මෙන්න.. නාමල් රාජපක්‍ෂ-ප‍්‍රසන්න රණතුංග

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමට කටයුතු කරන්නේ නාමල් රාජපක්‍ෂ හා ප‍්‍රසන්න රණතුංග යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බව ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය එක් කිරීමේ අවසන් සාකච්චාව පැවති බවත් එයද අසාර්ථක වූ බවත් කී ඇමති දයාසිරි එම සාකච්චාවලදී ඇමති ඩිලාන් පෙරේරා මහතා ආයාචනා කල හැකි උපරිමයෙන් ආයාචනා කල බවද කීවේය.

මේ වන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා පක්‍ෂයක් ගම් ඇතුලේ නැති බවත් උපරිම ලෙස අපේක්‍ෂකයන් දෙන්නෙක් තුන් දෙනෙක් එම පක්‍ෂය විසින් දිනා ගනු ඇති බවත් ඇමතිවරයා සදහන් කලේය.

එම තත්වය මත ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ යනුයෙන් පක්‍ෂයක් මැතිවණයෙන් පසු පවතීදැයි තමනට දැකයක් පවතින බවද ඔහු කීය.

122 views

17 Comments to “ශ‍්‍රීලනිපය දෙකඩ කරන දෙදෙනා මෙන්න.. නාමල් රාජපක්‍ෂ-ප‍්‍රසන්න රණතුංග”

  1. Boo says:

    යකෝ … ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දෙකඩ වීම ගැන යුඇන්පී කාරයින්ටනේ දැන් වේදනාව තියෙන්නේයි, කිඹුල් කඳුළු හැලෙන්නෙයි.

  2. ජසයා says:

    මෙයාට ප්‍රසන්න එක්ක තියෙන්නෙ පරණ කෝන්තරයක්. මහ ඇමති සටනෙදි වැඩිම මනාප පොරයක් තිබුණෙ. එතෙන්දි ප්‍රසන්න දිනුව. මේ යකා ඒ තරහෙන් හිටියෙ. මහඇමති පොරයට එන්න කලින් මෑන් උන්නෙ යූඇන්පී ඇමති කොනක් හැටියටනෙ. අපිට මතකයි. කොහොම උනත් සිරුරේ යූඇන්පී යේ තවම ඇති. පරණ යූඇන්පී කාරයෙක් ප්‍රසන්න වැනි අය ගැන මෙහෙම කියන කථා කවුද ගනන් ගන්නෙ?

  3. sara says:

    Gobba Rilasiri. He sold himself to MY3 for Minister post and benefits. If you see the videos before general election in 2015, you cant imagine how he was talking in that time.

Main News