ශ්රීලනිපය දෙකඩ කරන දෙදෙනා මෙන්න.. නාමල් රාජපක්ෂ-ප්‍රසන්න රණතුංග
December 13, 2017 at 10:23 pm | lanka C news
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරන්නේ නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බව ක්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් ඵක්‍ෂය හා ඒකාබද්ද විපක්ෂය එක් කිරීමේ අවසන් සාකච්චාව පැවති බවත් එයද අසාර්ථක වූ බවත් කී ඇමති දයාසිරි එම සාකච්චාවලදී ඇමති ඩිලාන් පෙරේරා මහතා ආයාචනා කල හැකි උපරිමයෙන් ආයාචනා කල බවද කීවේය.
මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා පක්ෂයක් ගම් ඇතුලේ නැති බවත් උපරිම ලෙස අපේක්ෂකයන් දෙන්නෙක් තුන් දෙනෙක් එම පක්ෂය විසින් දිනා ගනු ඇති බවත් ඇමතිවරයා සදහන් කලේය.
එම තත්වය මත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යනුයෙන් පක්ෂයක් මැතිවණයෙන් පසු පවතීදැයි තමනට දැකයක් පවතින බවද ඔහු කීය.
Do not worry Namal, It is very good you ensure to be distance this bunch as we will not vote for any body if PHOTTUWA go with this KEPPAYA AND BUNCH WHO HAS GOLDEN HORSE AND LAMBOGINI
රිලාසිරියත් කට මැත දොඩවනවා වැඩියි, එයා කම්බස්වෙන්නෙ කවදාහරි බුකි රජාගෙන්, අන්න ඒකාගෙ කැරිකට් කාරයෝ අසුචි නාගෙන පරාදයි.
පක්ශේ හදන්නෙ යන්නෙ කැරිකට් දිනලා පෙන්නපන් කෝ
Maithri and his traitors must take responsibility for breaking the party. People will not vote for SLFP as long as you in the government
ඔළුවෙන් හිටගෙන හෙළුවෙන් නාන දයාසිරි.
JAYAWEWA!!! Namal &Prasannna…….. the SINHALA DESHAPREMI janathawa ALWAYS with you& your NEW party Podujana Peramuna,,,,,,,,jayen jayama wewaaaaaaaaaaaaaa!!!
Do have amnesia and suffer from early stages of Alzheimer?
Remember it was your boss MY3 who betrayed and destroyed the SLFP for his cheap political gains.
rilasiri Issella uba gana hoyapan
SLFP must be divided to protect DEMOCRACY .
මෝඩ දයාසිරිට නොතේරුනාට නාමල් සහ ප්‍රසන්නට වගේම මේ රටේ බහුතරයක් දෙනාට තේරිලා තියන දෙය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2056 ඉඳල ආරක්ෂා කල ප්‍රතිපත්ති අද නායකත්වය UNP ය ඉදිරියේ ඉවත දම ඇති බව. එහි සහ සිරිසේන රනිල් අගමැති කිරීමේ ප්‍රතිපලය තමයි මහා බැංකු වංචාව දින 100 ඇතුලතම සිදු කිරීම. ඉන්පසු සිරිසේනගේ උදව්වෙන් පෙඩරල් ව්‍යවස්ථාව, හම්බන්තොට වරාය විකිනීමසිදුකලා. මේ ද්‍රෝහීකම් වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ත් හවුල්. එබව නාමල් සහ ප්‍රසන්නට වගේම මේ රටේ බහුතරයක් දෙනාට තේරිලා තියන නිසා ඔවුන් තොපිට වෛර කරනවා. ඒ වෛරයෙන් කවදා හෝ තොපි දැවී අළුවී යනු ඇත.
මේ ගොබ්බයො දෙන්න නිසා අලියා දිනනවා. මුන්ට මොලයක් නෑනේ බල පෙරේතකම මිසක්.
susi, ඔයා UNP මැට්ටෙක් බව ඕනම කෙනෙකුට තේරෙනව.
Ay Don Giye ? Namalayata “Gobbaya” Kiyapu Nisada ?
really????????????????????
අනේ සුසියෝ ඉස්සෙල්ලම උඹ හොයපන් පඹ ගොබ්බයගේයි
අගමැති ගොබ්බයගේයි කෙරුවාවල්. එතකොට උඹට තේරෙයි
උඹ පට්ටම පට්ට ගොබ්බයෙක් කියල