ශ්රීලනිපය දෙකඩ කිරීම වරදක්.. – ජනපති
February 27, 2017 at 5:30 pm | lanka C news
ශ්රීලනිපයේම සිටිමින් ස්වාධීනව පාර්ලිමේන්තුවේ අදහස් ප්රකාශ කිරීමට ලබා දුන් නිදහස වැරැදියට භාවිත කරමින් ලෙස පාවිච්චි කරමින් පක්ෂය කැඩීමට කටයුතු කිරීම වරදක් යයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ ජනාධිපති නිල නිවසේදී පැවති සන්ධානයේ පක්ෂ නායක හමුවේදීය.
ශ්රීලනිපය දෙකඩ වුවහොත් දෙගොල්ලන්ටම පරාජය වීමට සිදුවන්නේ යයිද ජනාධිපතිවරයා එහිදචී පවසා ඇත.