ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම වරදක්.. – ජනපති

February 27, 2017 at 5:30 pm | lanka C news
ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම වරදක්.. – ජනපති

ශ්‍රීලනිපයේම සිටිමින් ස්වාධීනව පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීමට ලබා දුන් නිදහස වැරැදියට භාවිත කරමින් ලෙස පාවිච්චි කරමින් පක්‍ෂය කැඩීමට කටයුතු කිරීම වරදක් යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ ජනාධිපති නිල නිවසේදී පැවති සන්ධානයේ පක්‍ෂ නායක හමුවේදීය.

ශ‍්‍රීලනිපය දෙකඩ වුවහොත් දෙගොල්ලන්ටම පරාජය වීමට සිදුවන්නේ යයිද ජනාධිපතිවරයා එහිදචී පවසා ඇත.

6 views

20 Comments to “ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම වරදක්.. – ජනපති”

  1. goviya says:

    Go and look at the mirror you fool. That is the man responsible. Leave SLFP peacefully.

  2. ආප්ප චමී. says:

    ශ්‍රිලනිපය දෙකඩ කිරීම වරදක්.
    ශ්‍රිලනිපය දෙකඩ කිරීම වරදක්.
    ශ්‍රිලනිපය දෙකඩ කිරීම වරදක්.
    ශ්‍රිලනිපය දෙකඩ කිරීම වරදක්.
    ශ්‍රිලනිපය දෙකඩ කිරීම වරදක්.
    ශ්‍රිලනිපය දෙකඩ කිරීම වරදක්.
    ශ්‍රිලනිපය දෙකඩ කිරීම වරදක්.
    හිටන් කිව්වත් හුටං කිව්වත් වරදක් තමයි ඕයි.

  3. pata-lee says:

    කෝ යකෝ මේ චම්පා,බබෙක් හම්බ වෙන්න ඉන්න නිසා වෙන්න ඇති එළියට නොඑන්නෙ.

  4. Jon Bass says:

    Ane meth polonnaruwe samayamak ne ban.

  5. Boo says:

    ලජ්ජා නැති පාහරයෙක්ම වෙන්න ඕනේ පක්ෂේ කැඩුවේ . ඕකව අල්ලලා ආප්ප පිටි හැළියක ගිල්ලලා මකවලා ගන්න ඕනේ.

  6. KAMAL says:

    graamasaykarayool umba apaaya kiyannney mokadda kiyala aha gat thay caturayagenda? wadikal nogihin ahey gihilla vidawapan. thawa aurudu 20 k unat oya vidiyata palayn no problem.

  7. Nimal R says:

    ඈ හිටං පඹයෝ ආප්ප කලා තාප්පෙන් පැනලා ,ශ්‍රී ලංකා එක පරද්දලා UNP එකට බලය දීලා ශ්‍රී ලංකා එක දෙකට කැඩුවේ තමුසේනේ හලෝ

Main News