ශ‍්‍රීලනිපය දෙදරයි.. කොටසක් එලියට.. කොටසක් පොහොට්ටුවට…?

February 28, 2021 at 10:28 pm | lanka C news
ශ‍්‍රීලනිපය දෙදරයි.. කොටසක් එලියට.. කොටසක් පොහොට්ටුවට…?

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව වාර්තාවේ නිර්දේශ මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදී ඇති බව එහි ආරංචි මාර්ග වාර්තා කරයි.

යම් හෙයකින් එම වාර්තාව මුල් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නට තීණය කලහොත් පක්‍ෂයේ සැලකිය යුතු පිරිසක් ආණ්ඩුව තුළ සිට පොදුජන පෙරමුණට සම්බන්ධ වනු ඇතැයි සදහන්ය.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ආණ්ඩුව නියෝජනය කරමින් සිටියි.

126,967 views

22 Comments to “ශ‍්‍රීලනිපය දෙදරයි.. කොටසක් එලියට.. කොටසක් පොහොට්ටුවට…?”

  1. රාහුල කොලුවා says:

    සිරිසේනගේ බලලෝභි දේශපාලනය තමයි මේ හැම විනාසයටම මුල……රටත් විනාසයි… පක්සෙත් විනාශයි… අවසානෙට තමනුත් විනාසයි…

    • Nimal says:

      ඇයි රනිලා ඇතුලු GUNP?ලපේනිස් ඇතුලු ජවිපවුන්? ලේසි ගේමක්ද සිරා ගැහුවෙි. System change කරන්ට ගිහින් වලේ බැහැලම නෑෑවාාාා

    • Janaka from Matara says:

      ….100% right. Biggest curse in recent Lankan politics is that low life.

  2. Kiribanda says:

    Sirisena desapalanyen iwath karamu. Dayasirita gahala elawanu paksaya pawa dun kalakanni

  3. Sam S says:

    Kauda Me Paara Sir Ekka Aaappa kanne ?

  4. SL says:

    මේ තත්වය යටතේ පොහොට්ටුව සිඟිති ආතල් එකක් ගන්නවා නම් සොරි තමයි සහ පොහොට්ටුවේ මහා උන්ගේ කෙටි දුර දැක්ම ප්‍රකට වීමක්
    ලංකාවට හොඳ චන්දෙ නැති රාජාණ්ඩුවක් ,අවුරුදු 5 ගානේ හොරු මාරු වෙන එක ඇරෙන්න ……….ප්‍රජාතන්ත්‍රවාදෙන් රටට ලැබුණු සෙතක් නැහැ.

    ඩුබායි ගත්තම රාජාණ්ඩුවක්. මිනිස්සු පණ ඇරලා රජාට පක්ෂයි.

  5. malraj says:

    pawe neda hitan..

  6. බිල්ල says:

    සිරිසේන ඔහේ කොමිසමක් පත්කළ බවක් තමයි පෙනෙන්න තියෙන්නේ. හැබැයි කොමිසමේ වාර්තාව අසම්පුර්නයි කියන්නේ මහා තකතීරු කතාවක්. එහෙමනම් සිරිසේන කොමිසම පත්කරණ ගැසට් එකෙන්ම කොමිසමේ විෂය පරාසය ලකුනුකරලා දෙන්න තිබුණා. දැන් කොමිසම දීල තියන වාර්තාව අනුව ක්‍රියාකරන්න ඕන. සිරිසේන තමන්ගේ වගකීම් පැහැර හැරලනම් ඔහු වෙනුවෙන් කවුරු හෝ පෙනී ඉන්නවනම් ඔහුත් ඒ වරදට වගකියන්න ඕන. ජනාධිපතිකෙනෙක් පත්කරන්නේ ඔහුටත් පවුලේ උන්ටත් මුළු රටම උලකන්න නොවේ. සහරාන්ලට බෝම්බ පුපුරවන්න පුළුවන් වුනේ සිරිසේනගේ කෂඩ වැඩ නිසා සහ සිරිසේන වටේ හිටපු අසාද් සාලි, හිස්බුල්ලා වගේ පර බල්ලෝ නිසයි. ඊට අමතරව පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෝ සහ ආයෝජකයෝ හොයන මෙහෙයුම පොලීසිය නොකඩවා කල යුතුයි. ඒක අධිකරණයේ හෝ කොමිසමේ කාර්යක් නොවේ.

Main News