ශ‍්‍රීලනිපය දේශපාලන පාසැලක් අරඹයි.. මුල්ගුරු ජනපති මෛත‍්‍රී..

March 19, 2017 at 12:40 pm | lanka C news
ශ‍්‍රීලනිපය දේශපාලන පාසැලක් අරඹයි.. මුල්ගුරු ජනපති මෛත‍්‍රී..

තරුණ පරපුරට දේශපාලන දැනුම ලබා දීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දේශපාලන විද්‍යායතනයක් අද දිනයේ ආරම්භ කරයි.

එහි කටයුතු ආරම්භ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම ආයතනයෙන් දේශපාලන විද්‍යාව මෙන්න ඒ සම්බන්ධ තවත් විෂය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමට නියමිතය.

මෙම ආයතනය මගින් පා්‍යමාලා පවත්වන්නේ නොමිලේය.

0 views

10 Comments to “ශ‍්‍රීලනිපය දේශපාලන පාසැලක් අරඹයි.. මුල්ගුරු ජනපති මෛත‍්‍රී..”

  1. JJ says:

    First lesson- How to backstab your leader.

    • Rata wasiyo says:

      100% agreed . Next lesson how to destroy your country

      • CAT says:

        අටපාස් නැති සෑම ළමයෙක්ම බදවාගනු ලැබේ
        ප්‍රධාන සුදුසුකම ත්‍රස්තවාදීන්ට උදව් කිරීම , දන නැමීම ,කලුසුද්දෙක් විම
        රට ජාතිය තමාගේ යහපත පිණිස විදේශිකයින්ට උගස් කිරීමට හැකියාව
        ..ගල් ..වැලි… ගස්.. හොරකම් කිරීමට ජාතික සම්පත් කල්ලතොනින්ට ලබාදීමට හැකියාව ..දැනට මේ ඇති …අනිත් සුදුසුකම් බ්‍රාපති ලබාදෙයි ඉංග්‍රීසි අවශ්‍ය නැත දෙමළ මව්බස වීම විශේෂ සුදුසුකමකි
        මේ පන්තියට යන සිසුන් අනාගතයේ දේශද්‍රෝහීන් බවට පත්වනු ඇත

  2. Dickie Bird says:

    First lesson- How to backstab your leader.

    Then, the 02nd Chapter, how to eat many Bittara Appa in preperation to backstab your leader.

    • Joy says:

      මේවා අර ලංකාවේ …බලි තොවිල වගේ නාටක වෙන්ට ඇති….උතුරේ තරස්තවාදීන් සමග මේ යාමේ තොවිල් නටන සිරිසේනගේ මේ දේශපාලන පාසැලට යන තරුණයින්ට කළු කොටින්ගේ බැල්ම ලැබේ …විනාශය අත ලගය ප්‍රවේශමෙන් …මොහු පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින ජාතියේ වසලයෙක්

  3. Saradiel says:

    ආප්ප කාලා පනින හැටි ඉගනගන්න වෙන්න ඇති

  4. ATTW says:

    Second lesson – How to rob a Central Bank

    • ගිරවා says:

      මේ යමපාලනේ බොරු වැඩ …රැවටීම් ….මොහුගේ දේශපාලන ගුණ්ඩු ..දවල් වැටුන වලේ රැ වටෙන්න එපා …
      කාපන් අසනම් තරුණයෙනි ඕවා නියගලා අල… නොදැනගිහින් හෙට අතර මග

      • vasana says:

        සිරිසේන වාගේ බොරු කියන රටට ද්‍රෝහිකම් කරන පුද්ගලයකුට මොන දේශපාලනයද ?
        වයිරට මොකටද කුලප්පුනම් ලාඩම්

  5. Sirisena Yatawara says:

    MS is political clown ,who has no knowledge of science of politics and social science by himself .

    The tragedy of SLFP is that produce people like Mathripala Sirisena ?

    Who did nothing his political carrier of 30 odd years in SLFP??????

    Become President of SL lankn by foreign selections.

    They want uneducated person to be head of state in Island .

Main News