ශ්රීලනිපය දේශපාලන පාසැලක් අරඹයි.. මුල්ගුරු ජනපති මෛත්‍රී..
March 19, 2017 at 12:40 pm | lanka C news
තරුණ පරපුරට දේශපාලන දැනුම ලබා දීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දේශපාලන විද්‍යායතනයක් අද දිනයේ ආරම්භ කරයි.
එහි කටයුතු ආරම්භ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම ආයතනයෙන් දේශපාලන විද්‍යාව මෙන්න ඒ සම්බන්ධ තවත් විෂය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමට නියමිතය.
මෙම ආයතනය මගින් පා්යමාලා පවත්වන්නේ නොමිලේය.