ශ‍්‍රීලනිපය නැවත දිනන්න බෑ කියා ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමති එජාපයට..

January 28, 2017 at 12:00 pm | lanka C news
ශ‍්‍රීලනිපය නැවත දිනන්න බෑ කියා ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමති එජාපයට..

ආන්ඩුව නියෝජනය කරන ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමතිවරයෙක් එක්ස් ජාතික පක්‍ෂයට එක්වීමට සූදානමික් ඇති බවට වාර්තා වෙයි.

මෙම ඇමතිවරයා දිනට දින කිහිපයකට පෙර තම ආසනයේ සමීපතම සීමිත පිරිසක් කැදවා මේ සම්බන්දයෙන් ඉගි කර ඇත.

තව දුරටත් ශ‍්‍රිලනිපය ජයග‍්‍රහණය නොකරනු ඇති බවත් මහින්ද මහතා සමග එක්වුවහොත් තමනට කිසිවෙකු ඡන්දය නොදෙනු ඇති බවත් පවසා ඇති තව දුරටත් දේශපාලනයේ රැදී සිටිමින් ගම් පලාකට සේවය කිරීමට දේශපාලන තීන්දුවක් ගත් යුතු බව සදහන් කර ඇත.

6 views

9 Comments to “ශ‍්‍රීලනිපය නැවත දිනන්න බෑ කියා ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමති එජාපයට..”

  1. kamasiri Kuruwita says:

    බදුල්ල හෝ කඩුවෙල පැත්තෙන් වත්ද ?

  2. Vajra says:

    That’s the only option left for all Yamapalana – Maithree SLFP gang, including Maithreepala.

  3. සිරිකොත අරක්කැමි says:

    මේ කෑගල්ලේ රංජිත් සියඹලාපිටිය, එයා මේ වෙනකොටත් යූ එන් පී එකේ නායකත්වය සමඟ ඩීල් එක දාගෙන ඉවරයි.

  4. Kolla says:

    ඉතින් මොකෝ , ම්ට කලින් වෙච්ච නැති දෙයක්ද ????

  5. Dickie Bird says:

    Ithin UNP giya kiyala kawda chande denna yanne………………

    Mahinda ta wirodi wunoth gedara thamayi. ena para passa doren parliament ekata.

    pala pala yanna thawath inne nathiwa. handi gavila pala.

  6. Kolla says:

    අඩෝ DICKY BIRD උඹට තියෙන්නේ පුදුම ඉර්ශියාවක්කනේ , උබත් මහින්දට කඩේ යන පිම්පියෙක්නේ , හැදිගෑවිලා යන්නනේ උන් නෙමෙයි .. තෝ , පිම්පියා

    • ආප්පකන්නා says:

      උඹ ෂුවර්එකටම එක්කෝ සිකුරිටි, නැත්නම් කම්කරු …………හාද? ඒකයි හැගෙන්නේ.

  7. රොනිල් says:

    බම්බුව

  8. Nilanthi says:

    පක්ෂ වලට බෙදිල කාකොටා ගන්න උන් හින්ද තමයි ලංකාවට මෙමෙ වෙලා තියෙන්නෙ

Main News