ශ්රීලනිපය නින්දිත වැඩක.. මහින්දගේ පින්තූරය යොදාගෙන රට පුරා පෝස්ටර් ගහයි..
December 28, 2017 at 3:26 am | lanka C news
පිවිතුරු හෙල උරුමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමම්න්පිල මහතා මෙසේ අදමස් පල කලේය.
අද ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතික වස්තුවක් වෙලා. හැමෝම හොර කසාද සහතික ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අයිතිවාසිකම් කියනවා.
ශ්‍රිලනිපය ජනතාව නොමග යවන්න මහින්ද මැතිතුමාගේ ඡායාරූපය සමග බුලත් කොලේ පෝස්ටර් අලවනවා. මෙය ජනතාව නොමග යවන පෝස්ටරයක්.
මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමන් පසුගිය වසර දහතුන හමාරක් මැතිවරණ වලට ඉදිරිපත්වෙලා තියෙන්නේ බුලත්කොලේ යටතේ. අද එතුමන් අළුත් ලකුණකින් පොහොට්ටුවෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින වෙලාවේ එතුමාගේ ඡායාරූපයක් සමග එතුමන්ගේ පරන ඡන්ද ලකුණ වෙච්ච බුලත්කොළය එකට තිබෙන පෝස්ටර් ඇලවීමෙන් ජනතාව නොමග යැවීමේ ඉතාම නින්දිත උත්සාහයක පහත් වෑයමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෙදිලා ඉන්නවා.
ඒ වගේම බොහෝ ස්වාධීන කණ්ඩායම් මහින්ද මැතිතුමාගේ ඡායාරූපය යොදා ගෙන පෝස්ටර් අලවනවා. ඒ පෝස්ටර් වල අපූරු වැකි තිබෙනවා. මැතිවරණයෙන් පසු පොහොට්ටුවට එකතු වන අපි ඇපල් ගෙඩියෙන්. පොහොට්ටුවෙන් නොදුන් නිසා රොකොට්ටුවෙන් එන මහින්දගේ අපි.
කවුරු මොනවා කිව්වත් මහින්ද මැතිතුමාව නියෝජනය කරන්නේ පොහොට්ටුව සහ පොහොට්ටුව පමණමයි. ඒ නිසා ඡන්ද පත්‍රිකාවේ උඩින් තිබෙන බුලත් කොල වගේම අත තිබෙනවා. ඒවා නොදැක්කා වගේ පසු කර මහින්ද රාජපක්ෂ මහතාට හිමි පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කරන්න.
එහෙම කලොත් විතරමයි මේ ආණ්ඩුවේ විනාශකාරී ගමන් මගට මේ රටේ ජනතාවගේ ඇති විරෝධය රටටත් ලෝකයටත් විශේෂයෙන්ම ආණ්ඩුවටත් දැනුම් දීමේ අවස්ථාව තිබෙන්නේ.
– අරවින්ද අතුකෝරල
ලැජ්ජයි , ලැජ්ජයි ! සරළ බෝතල් සිරෝ (විජිත හේරත්ගෙ භාශාවෙන් ), ගන්ජා දුමියෝ මෙතරම් පහත් වැඩ කොරොන්නෙ, අනේ අපොයි තමන්ගෙ නොහැකියාව රටට පෙන්නුම්කරන හැටි, ලක්ශ්මන් යාපා කියන විදියට යටට කොලපාට ජන්ගි ඇඳගෙන තොපි කරන්නේ මේවාද යක්කුනේ
තුක් නොදකින් නොදෝමකින්
Ithin mahaththayo, mahindata kiyannako SLFP eken prasiddiyema aswela pohottuwata baedenna kiyala, ethakota ptasnaya iwaraine, mata hithenne mahinda karanneth horagal ahulana eka wage.
ohe sirage gompas allana ekek wenna one. mahindage pinthoora danne nathiwa daapiyawuko aappayage pinthoore, chanda eyi wakkada kaduwa wage. mahinda rata kaapu horaa nam mokatada yako ethumage photo gahanne. thopita me paara jvp ekatath pahala 4 wani thana thamayi labenne.
අනේ හොඳයි !! අනේ හොඳයි !!!!!!!!!!!!
මහින්දට හොඳ ප්‍රචාරයක්. මහින්ද ඉන්නෙ පොහොට්ටුව සමඟ බව ඕන පොඩි එකෙක් දන්නවා.
සරළ බෝතල් සිරෝ (විජිත හේරත්ගෙ භාශාවෙන් ), ගන්ජා දුමියෝ උඹලට ගොඩාක් පින් රට ගලවගන්න උදවි කිරීම ගැන.
meka etharam prasnayak nowei. SLPP pakshikayin meya thamanta nomilay laebunu pracharayak bawata perlaganne.
Disgraceful for Presidend Sirisena. His own Part doesn’t want his picture on its posters. It says that they cannot market him. SHAME ON SLFP !!!!
ඔය දෙගොල්ලම ගෝත්‍රිකයෝ……..උන්ට ඡන්ද දෙන එවුන් ද ගෝත්‍රික යි.
එතකොට අපට පිනට පුටු දෙන , බැන්කු හොරා කන, කැලේ කපන, පරන බුදු ස්තාන කඩන ,රටේ ඔනම වටින දේවල් විකුනන අපේ ලොක්කො තමයි කුලවන්ත යෝ …නියමයි මචන්, වරෙන් බන් උඹට ත් රාජ්‍ය ඇමති කමක් දෙන්නම්කෝ ලොක්කට කියල.
Paste a picture of a “Pohottuva” over the beetle leaf, problem solved