ශ‍්‍රීලනිපය පරදවා සජිත් දිනවන්න චන්ද‍්‍රිකා රට වටේ අමතයි..

November 8, 2019 at 5:30 pm | lanka C news
ශ‍්‍රීලනිපය පරදවා සජිත් දිනවන්න චන්ද‍්‍රිකා රට වටේ අමතයි..

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රටවටා රැස්වීම ඇමතීමට සූදානමින් සිටින බව වාර්තාවෙයි.

ඒ අනුව ඉදිරි සතියක පමණ කාලයේ දී ඇය හැකි උපරිම ජනහමු ප්‍රමාණයක් ඇමතීමට නියමිතව ඇත.

මේ වන විටත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම සඳහා ගිවිසුම් ගතව සිටී.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඒකමතිකව තීන්දු කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටයි.

22,399 Viewers

11 Comments to “ශ‍්‍රීලනිපය පරදවා සජිත් දිනවන්න චන්ද‍්‍රිකා රට වටේ අමතයි..”

  1. Rata Wenuwen says:

    අම්මගේ රෙද්ද! රදා සජියට තියෙන ටිකත් නැතිකරගන්න වැඩැක් තමයි සජියෝ

  2. Chethiyasena says:

    Now that would be GREAT! For Gota!
    😉😉😉😉

  3. sunimal says:

    දොනකතරිනා සහා දොන් ජුවන් නැවත ඉපදීමක් රට මුන්ගෙන් බේරාගනිමු ගොටාබය දිනවමු

  4. 🦢2015දිනූ හංසය නේ මේ ඉන්නේ උඩ බලා ... says:

    ලක්‍ෂ එකොලහක්ම ත්‍රීවීල් පාරේ දුවති
    පිරිමි තරුණ ජවය ත්‍රීවීල් වලටම පුදති
    වයසට ගියාම පැන්‍ෂන් පඩියක්ද නැති
    බැරිකලට දරුවෝ ඩුබායි කුලියට යවති

    මෙයද ඔබ මතු පරපුරෙන් ඉන්නෙ බලා
    දුන්නම හංසයට චන්ඳය ‘ටුක්-ටුක්’ කලා
    චන්ඳ්‍රිකා රටවට ගියත් හංසයව බල බලා
    2015දිනූ හංසය නේ මේ ඉන්නේ උඩ බලා

  5. Rana says:

    If a daughter forget how her mother suffered under autocratic President and support that party later on, she would be a real “Bitch”. And make no difference of a woman on the street who sell her body for living.

  6. ජනතා තීන්දුව says:

    කොයිලෝකෙ ගිහින් කතා කලත් මෙදාපාර ජනතාව රවටන්න බැහැ

  7. Ape Arachchi says:

    අනේ සාධු ඔය බඩ්ඩට වැඩි වැඩියෙන් රැස්වීම් අමතන්න දෙන්න. ඔයා අමතන රැස්වීමක් රැස්වීමක් ගානෙ සජිත්ට ලැබෙන්න තීයෙන ඡන්ද ගාණක් අඩුවෙනව මිසක් වැඩිවීමක් නම් වෙන්නෙ නැහැ.

    ගෝටා ගන්න වැඩි ඡන්ද ලක්ෂ 15 ට තව කීය කීය හරි ඡන්ද ගාණක් එකතු වෙනවා.

  8. උපාසක says:

    තියන චන්ද ටිකත් නැතිවෙන්න වැඩක් ආයිබෝවං

  9. Sawumyapala says:

    Naki padanguwa ratawate giyata dan ballekwat passen enne naha.
    Gandata nilamassonam ewi.

  10. Malka says:

    Come-on batakolaachi.

Leave a Comment

Main News