ශ‍්‍රීලනිපය පොහොට්ටුවට බද්දට දීලා.. ශ‍්‍රීලනිප සංවිධායක හමුවේ ගාලගෝට්ටි..[Video]

December 25, 2018 at 1:20 pm | lanka C news
ශ‍්‍රීලනිපය පොහොට්ටුවට බද්දට දීලා.. ශ‍්‍රීලනිප සංවිධායක හමුවේ ගාලගෝට්ටි..[Video]

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක හමුන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දිනයේ පැවැත්විනි.

එම හමුවෙන් අනතුරුව සමහර සංවිධායකයන් විසින් සිය විරෝදය දචක්වමින් මාධ්‍ය වෙත අදහස් පල කල අතර තවත් පිරිසක් ඔවුනට එරෙහිව කටයුතු කලහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොහොට්ටුවට බද්දට දී ඇතැයි විරෝධය දැක්වූ සංවිධායකයන් කියා සිටියහ.

116 views

6 Comments to “ශ‍්‍රීලනිපය පොහොට්ටුවට බද්දට දීලා.. ශ‍්‍රීලනිප සංවිධායක හමුවේ ගාලගෝට්ටි..[Video]”

  1. The Patriots says:

    The patriotic S.L.F..Pers should try to understand the trend(Ralla ) and the message given by the patriotic people in our Motherland at the recent local election and act accordingly to thwart the efforts of the antinational elements , who try to ruin our National interests and the unitary state of our country, without being cat’s paws of the some jealous , hypocritical and selfish M. P..S .

  2. Love nature says:

    නැගිසිටිහොත් එක්සත් වී බෙදිගියොත් රට යයි සුන් වී

  3. ගන්ජ බන්ඩා says:

    ජනතාවට සේවය කොරන්න මුන්ට තියන තරගෙය් තදියමය්.

  4. Kadiya says:

    SLFP යේ UNP හිතවාදී කොටසේ කැමැත්ත රටට මොනවා වුනත්, රනිල් රාජ්‍ය දේපල විදෙශිකයන්හට කුනුකොල්ලෙට දෙනවා පමණක් නොවේ TNA එකට වෙනම පාලනයක් දීල හෝ තමුන්ට තාන්න මාන්න ලබාගැනීමයි. ඉතා සුළු කොටසක් වන ඔවුන්ගේ පොදු සතුරන් ගොඩයි. මහින්ද, බැසිල්, විමල්, උදය සහ මනාප නොලැබෙතැයි සිතනවිට ඕනෑම පොහොට්ටුවේ අයකු ඔවුන්ගේ පොදු සතුරාය. SLFP යේ SLPP හිතවාදී කොටස UNP ය පොදු සතුරා ලෙස දකිනවා. මෙය යථාර්තවාදී ලෙස දේශපාලනය දකින දේශප්‍රේමී කොටස්වලින් යුක්තයි. මීළඟ පාර්ලිමේන්තු චන්දයේදී SLFP යේ UNP හිතවාදී කොටස අනිවාර්යෙන්ම UNP හා එකතුවෙනවා. ඔවුන් අනිවාර්යෙන්ම දේශපාලනයෙන් අතුගැවී යනවා.

  5. Kadiya says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ගොස් ඇමතිලා 32 වූ කැබිනට් එක නීත්‍යනුකුල නොවන නිසා එම නීත්‍යනුකුල නොවන කැබිනට් එකේ තීරණ වලංගු නොවන්නේද? ජනාධිපති නීත්‍යනුකුල නොවන කැබිනට් එකට සහභාගී නොවුනොත් ඇතිවන තත්වය නීතිය දන්නා අයෙක් පැහැදිලිකරන්න. නමුත් උසාවියේදී සුමන්දිරම්ගේ මතය පිළිගැනෙන නිසා ඒ පිළිබඳවද සැලකිලිමත් වන්න.

  6. Ranarala says:

    MS thama may prasnaya wisandiya yuththe. ohu samaga unpiyata kath edapu slfp mp lata pohottuwen chande illanta denne nethiwei mula indalama MR ekka hitapu aya. ratata adarayak thiyenawanam pudgalika wasiya nothaka Patriots ethulu anek bohodena kiyala thiyana widiyata depeththama samagiweema thama kalayuththe me bererum welawe.

Main News