ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් තරග කරන්න එකග වෙයි.. මෛත‍්‍රී පොහොට්ුවෙන් පොලොන්නරුවෙන්.. නමුත් දිස්ත‍්‍රික් නායකත්වය නොදේ..

January 24, 2020 at 6:48 pm | lanka C news
ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් තරග කරන්න එකග වෙයි.. මෛත‍්‍රී පොහොට්ුවෙන් පොලොන්නරුවෙන්.. නමුත් දිස්ත‍්‍රික් නායකත්වය නොදේ..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට සූදානමින් සිටින බව එහි ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුව මේ මස අවසානයේ දී තීන්දු කිරීමට නියමිතය.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් පොහොට්ටුවෙන් තරඟ වැදීමට සූදානම්ව සිටින බව වාර්තා වේ.

නමුත් පොලොන්නරුව දිස්ත‍්‍රික් නායකත්වය ඔහුට ලබා දීමට දැනටමත් එල්ල වී ඇති විරෝධතා මත එය පොදුජන පෙරමුණටම හිමිවනු ඇතැයිද සදහන්ය.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අදහස වී ඇත්තේ මහ මැතිවරණයට පෙරාතුව නව සන්ධානයක් බිහිකළ යුතු බවත් එහි ලකුණු පොහොට්ටුව වූවාට ගැටලුවක් නොමැති බවත්ය.

33,885 Viewers

14 Comments to “ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් තරග කරන්න එකග වෙයි.. මෛත‍්‍රී පොහොට්ුවෙන් පොලොන්නරුවෙන්.. නමුත් දිස්ත‍්‍රික් නායකත්වය නොදේ..”

  1. Susil says:

    Please don’t trust this guy.
    We lost Polonnaruwa in the last Presidential election.
    “Depath-Naya” – Two headed, two tongued Cobra/Viper.

    • ariyarathna says:

      මහින්දය එක්ක ඉඳල තමන්ටම විරුද්ධව ආප්ප කාල අනිත් පැත්තට ගිහින් ජනාධිපති වෙලා, ආයේ මේ පැත්තට එනකොට බදාගෙන අරගන්න මහින්දටත් ..ආප්පයාටත් දෙන්නටම ලැජ්ජාවක් නැති උනාට ….උඹලට චන්දෙ දීපු අපිට විලි ලැජ්ජයි බං

  2. සිංහල බන්ඩා 1 says:

    2/3 ගන්න නම් ලකුන මොකක් උනත් ජනාධිපති ගෙ කට්ටිය එක්ව තරඟ කල යුතුය්. එක්ව 19 අහෝසි කල යුතුය්.

    • Nimal says:

      No Banda, this is not that simple. What happens after Sirisena & SLFP win some seats, they can cross over to opposition .They can hold the president to ransom to get top posts.Better if Pottuwa go alone at the election & joins with SLFP if they win some seats.

  3. සිංහල බන්ඩා 1 says:

    2/3 ගන්න නම් ලකුන මොකක් උනත් ජනාධිපති ගෙ කට්ටිය එක්ව තරඟ කල යුතුය්. සිරිසේන මංත්‍රී කල යතුද නැද්ද යන්න ජනතාව තීරනය කරාවි. නමුත් එක්ව 19 අහෝසි කල යුතුය්.

  4. nuwaraone says:

    බයවෙන්න දෙයක් නැහැ ලන්කාවේ අඩුම මනාප ප්‍රතිශතය සිරිසේනට ලැබෙනවා මේ පාර…ශ්‍රිලනිප ට කොකා පෙන්නලා unp.බහුතර චන්ද වලින් ජනාධිපති උනා..ඊට පස්සෙ unp කාරයන්ට කොකා පෙන්නලා පොහොට්ටුව ට හේත්තු උනා…ඉතින් රටේ මිනිස්සු ගොන් හරක්ද මූට මනාප දෙන්න..

  5. නිළමේ says:

    අන්න එහෙම එන්න. 72,00,000 පන්නන්න පුලුවන්.

  6. Araliya says:

    District leadership node a eka nam Honda theeranayak

  7. MD says:

    RATA JATIYA AGAMA BERAGANIMU.JAYAWEWA!

  8. Gini says:

    Are you mad. You might not get 1/3. 🐃🐃🐃🐃

  9. Buddhist says:

    Ane Maithripala wage kalakanniyek mama dakala na. Issarawela Rata kawa, passe UNPya kawa dan Pohottuwe walige ellila manthree thanathure kadara kamata SLFP yath kala iwara karanawa.

  10. kawinda says:

    sandaanayak epa. nikamma pohottuwa yatathe tharanga karanna kiwa yuthui. bala kala yuthui. SLFP eka ona theeranayakata den ekangai. Janaadhipathi methiwaranayedi dayasiri daapu sellam den daanne nehe. sandaanayak epa. SLFP paakshikayo kiyala inne athalossai. siyallanma den gota mahida samagai. pohottuwa dinana bawa danna TOMIYA ethulu kandaayama GOTA Janapathi sajiya agamethi kiyala satan paatayakuth hadaagena.

  11. Wewegadara Appuhamay says:

    Mathripala Sirisea has know that he right asked his Distract leadership in Polonarawa.
    He(MS) has done irrational and irreparable damage to our County sovereignty and its people last five years since 2015 Jan 8th .Needless to say he has an accountability of those damages to Island by MS .
    Look at Sri Lankan is not Private Property of any Family .We have to have common understanding for Future of MS and his politics very soon?
    That is our view of by citizens of Lankan?

Main News