ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් වෙන්වී වෙනම තරග කරයි..? මැතිවරණ කොමිසමට දන්වයි..?

March 13, 2020 at 10:40 am | lanka C news
ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් වෙන්වී වෙනම තරග කරයි..? මැතිවරණ කොමිසමට දන්වයි..?

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වෙනම තරග කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තීරණය කර ඇති බව සතිඅන්ත රාවය පුවත්පත වාර්තා කරයි.

ඒ බව පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ සන්ධාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් විසින් ඊයේ දිනයේ මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇතැයි එම පුවත් පතේ සඳහන්ය.

විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් මෙය බව දැනගන්නට ලැබූ බවද එම වාර්තාවේ සඳහන්ය.

මේ සම්බන්ධයෙන් විමසීමට දයාසිරි ජයසේකර හා මහින්ද අමරවීර මහත්වරුන් සම්බන්ද කර ගැනීමට අප ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

70,333 Viewers

25 Comments to “ශ‍්‍රීලනිපය පොහොට්ටුවෙන් වෙන්වී වෙනම තරග කරයි..? මැතිවරණ කොමිසමට දන්වයි..?”

  1. රෝහණ පුත්‍ර says:

    පොහොට්ටුවේ උද්දච්ච කම යන්න ශ්‍රීලනිපය වෙනම ඉල්ලන්න ඕන. ජනාධිපතිවරණයට ගෝඨාභයට ලැබුනු හැම ඡන්දයක්ම පොහොට්ටුවේ ඡන්ද නෙමෙයි කියල එදාට තේරෙයි.

    • Ran banda says:

      මිනිසුන්ට දැන් වෙලා තියෙන්නේ උණු නිසා බොන්ඩත් බෑ කිරි නිසා අහක දාන්ඩත් බැරි තත්වයක්. මහින්ද නිසා පොහොට්ටුව්ට චන්දේ දෙන්ඩත් බෑ ගෝටා නිසා චන්දය නොදීත් බෑ. කොහොමටත් ගෝටාබයට චන්දය දුන් විශාල පිරිසක් විකල්ප ක්‍රියා මාර්ග සොයමින් සිටිනවා. බොහෝ විට මෙවර බෝහෝ දෙනෙක් චන්දය දීමෙන් වැලකී සිටීවි.

      • herath says:

        19ට ඡන්දය දුන් මන්ත්‍රීවරු පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු යැවිය යුතුද? 19යට අත් උස්සපු අලි සිනූ මන්ත්‍රීවරු මෙන් නොව පොහොට්ටුව 19යට දැන් විරුද්ධ වී ඇත. ඒ නිසා 19යට අත් උස්සපු අයට පොහොට්ටු මනාප ලබා ගැනීමට ඉඩ නොදෙමු

        • ජසයා says:

          එක්කෙනෙක් හැර පාර්ලිමේන්තුවේ එදා සිටි සියළු දෙනාම 19 ට පක්ෂව ඡන්දය දුන්නේ. එතකොට කාටද මනාපය දෙන්නේ?

        • ජසයා says:

          එක්කෙනෙක් හැර පාර්ලිමේන්තුවේ එදා සිටි සියළු දෙනාම 19 ට පක්ෂව ඡන්දය දුන්නේ. එතකොට කාටද මනාපය දෙන්නේ????

      • Janaranjana says:

        කලයුතු හොදම දෙය මහින්ද ගෞරවාන්විතව විශ්‍රාම ගැනීම. එසේ නොවුන හොත් මතිවරනයෙන් පසුව රජයක් පිහිටවීමට සුමන්තිරම්, හකීම්, රිශාඩ් අයගේ සහයෝගය අනිවාර් යෙන්ම ලබා ගැනීමට සිදුවෙනව. එවිට රටේ පාලනය ගෙනයායුතේ ඔහුන්ට අවස්‍ය පරිදියි. අතට ගත්තුදේ කටේ දමා ගැනීමට වාසනාවක් නෑ.

      • magiya says:

        ane manda.

    • Kevin says:

      ඔකුන් පොහොට්ටුවේන් ඉල්ලුවට එකෙක් දිනන්නේ නෑ. සිරිසේනයට ඇපත් නැතිවෙනවා.. වෙනම ඉල්ලුවත් එකේ කිසිම බලපෑමක් නෑ පොහොට්ටුවට.. පාවෙන චන්ද බොහෝමයක් වැටෙන්නේ පොහොට්ටුවට..

      • මේක තමයි ඇත්ත කතාව.. ඔය කට්ටිය කීයටවත් වෙනම ඉල්ලන්නෙත් නෑ.. ඇපත් නැතිවෙන බව දන්නවා.. පොහොට්ටුවෙන් ඉල්ලුවත් මනාප වලින් ජනතාව මොවුන්ට නියම උත්තරය දෙනවා.. බලමු රිලාසිරි වෙනම ඉල්ලල දිනන හැටි..

      • NAK says:

        Damn fact. and they know they will lose their deposit.these above three comments are probably from the 3% of the national losers!!!
        The 3% deliberately try to forget that the SLFP’ers including the joint opposition voted because Sirisena promised them the 20th A before the next election and had he kept that the Jahapalana government would never have continued after Aug. 2015.

    • kkuruwita says:

      වික්ටර්ගෙ රාවයෙද කියල තියෙන්නෙ, එහෙනං ගනන් ගන්න එපා. මොකද ඒ ගොල්ලන්ගෙ ” විශ්වාස කටයුතු මාර්ග ” හැමදාම බොරුමනෙ කිව්වෙ. ඒ නිසා කුහක රිනාත්මක කතා වලින් වැඩක් වෙන්නෙ නැහැ.

  2. sand man says:

    what nonsense then why the hell MY3 signed nominations yesterday ?

    • Kevin says:

      He want to probably make the pohottuwa nominations to get cancelled. He is well cable of creating havocs like that. More dengerous than a crimanal or repist..

  3. Chinthana says:

    Yes… We all should know the gravity of individual members. People need to select those real politicians to the parliament.. Real Politicians mean those who love to the nation & to the country. People need to have this opportunity in this general election.

  4. nuwaraone says:

    ශ්‍රිලනිප දෙපත් නයි උනත් ගෝටා ජනාධිපතිතුමා උන එකට කිසියම් හෝ දායකත්වයක් උන්ගෙන් තියනවා ….දෙයියනේ කියලා ඒකත් කඩාගත්තා…ගෝටා මැතිතුමා ට සහයෝගය දීපු ස්වාමින් වහන්සේලා ටිකත් දෙයියනේ කියලා කඩාගත්තා …වියත්මග ට හිටු කියලා ගහනවා ….කාටද මේවා කියන්නෙ…ගෝටා ජනාධිපතිතුමාට මේක කරන්න දෙන්නේ නැහැ …..මහරාජානෝ ඔබගේ බේබිලාට අනාගතයක් හදන්න රටේ අනෙක් දරුවන්ගේ අනාගතය බිල්ලට දෙන්න එපා…ගෝටා මැතිතුමා ට මේක කරන්න දෙන්න….වියත්මගේ උගතෙක් අගමැති අපේක්ශක කරන්න….නැත්නම් සිරිසේන කලාට වඩා මේක වලපල්ලට යනවා …

    • rw says:

      PM post has to be given to Mahinda. No other option because he is the most matured politician who has public attraction. But President can select some professionals with track records for Ministerial posts.

    • NAK says:

      Alla ganna malli mewwa 3% baila!!!

  5. Dikman Aiyya says:

    …VERY GOOD,…everyone should know where they are standing,..see now JVP knows they are 3% and thats it. Likewise SLFP should know whether they can at least beat JVP,…and then they can demand few more seats from Pohottuwa,..this is democracy. SLFP should not hide behind Pohottuwa,…we all have seen what lot they have done during last 4 years…Lol

  6. Charles says:

    Only My3 will get some votes from Polonnaruwa. For the rest – good luck.

  7. නිළමේ says:

    අන්තිමේ අතේ තමයි, පැරදුනාම.

  8. Chath says:

    ආපහු පවුල පුම්බන්න හදන්නෙ. නාමල් හම්බන්තොට නායකත්වයට සශින්ඩ්‍ර මොනරාගල නායකත්වයට මුන්ට ඕනවට වඩා බලය දෙන්න එපා. ගෝටාට සපෝට් එක දෙන්න SLFP එකට ජන්දෙ දෙමු

  9. Ravana says:

    “මම උකුස්සා” කියල කිව්වට ඌ ගෙම්බෙක් කියලා කවුරුත් දන්නවා. ගෙම්බන්ට, ජෙප්පන්ට ගමනක අවසානය තමයි, මේ වතාවේනම්.

  10. Ranbanda is very true!! Very timely comment. I am too disgusted with this government for protecting and safeguarding bloody bastard criminal corrupt Thieves and ‘:Padadayo’ and LTTE and Muslim IsIs terrorist supporters like Ravi Karunaratna, Ranil,. Mangala. Sajith these bloody Bank Robbers and bloody bastard Terrorists Vigneswaran Sambandan Bhaddudin Asaad Saaly etc etc all these bloody criminal bastards should be in Jail but Mahinda and Co are protecting them, too Bad our Gota can’t do anything about it.

  11. kkuruwita says:

    ආ ! රාවයෙද කියල තියෙන්නෙ, එහෙනං ගනන් ගන්න එපා. මොකද ඒ ගොල්ලන්ගෙ විශ්වාස කටයුතු මාර්ග හැමදාම බොරුමනෙ කිව්වෙ.

  12. Saradiel says:

    අනිච්චාවත සංකාරා

Main News