ශ්රීලනිපය පොහොට්ටු සන්ධානයෙන් පුංචි මැතිවරණයට…? සුසිල් අලුත්ම ටොපියක් ඔතයි..
November 18, 2017 at 10:19 pm | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කරනු ඇත්තේ ඒකාබද්ද විපක්ෂය විසින් බිහි කරනු ලබන ‘පොහොට්ටුව’ ලකුණ දරණ නව සන්ධනයෙන් විය හැකි බවට ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා ඉගි පල කලේය.
පුටුවෙන්ද, බුලත් කොලයෙන්ද අත ලකුණින්ද ජය ගත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඔ්නෑම විකල්පයක් තෝරාගත හැකි යයිද ඇමතිවරයා සදහන් කරයි.
සිය නිවසේදී මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.
වීඩියෝව මෙතනින්
mahindayatath ledja needa thaamath,illan puke thiyaaganna hadanne,onna apeth chande mahinadata nethi wenna yanne.
Do not trust Kalwalwaea Susil?
Kalapaluwea is part of Nugegoda where political thugs are living area.
He betray Parliamentary Election in 2015 August! Susil is conspirator of against working will of people.
No any actions against Mahinda family for robbing, looting public funds and lands, killing, raping and thuggery works done. This is real a Mahinda. Wimal still you could not understand who is the real Mahinda and MY3. Both are in the same boat. Finally foolish Sinhalese you got nice outcome. Hooooooooooooo
The only way Sirisena can make SLFP win is to hand it over to MR.
මු ගියපාරත් ඕකම කරා බොරුවට මහින්ද වාදී වගේ පෙන්නනවා, යටින් UNP එකේ කොන්ත්‍රාත් කරනවා. මු බොරුවට දිගටම UNP යට බනී. UNP මුට බනිනවා …… ඔක්කොම ජවනිකා. කොහොමහරි මු පොහොට්ටු චන්දටික කඩාගන UNP යට මුක්කු ගහනවා.
මොනම් හේතුවකින් වත් මු විශ්වාස කරන්න එපා !!!!!!!
තඹ සතේකට මාය්න් කරන්න බැරි අලුගුත්ත්රු පර බල්ලෙක්