ශ‍්‍රීලනිපය පොහොට්ටු සන්ධානයෙන් පුංචි මැතිවරණයට…? සුසිල් අලුත්ම ටොපියක් ඔතයි..

November 18, 2017 at 10:19 pm | lanka C news
ශ‍්‍රීලනිපය පොහොට්ටු සන්ධානයෙන් පුංචි මැතිවරණයට…? සුසිල් අලුත්ම ටොපියක් ඔතයි..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තරග කරනු ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය විසින් බිහි කරනු ලබන ‘පොහොට්ටුව’ ලකුණ දරණ නව සන්ධනයෙන් විය හැකි බවට ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා ඉගි පල කලේය.

පුටුවෙන්ද, බුලත් කොලයෙන්ද අත ලකුණින්ද ජය ගත් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට ඔ්නෑම විකල්පයක් තෝරාගත හැකි යයිද ඇමතිවරයා සදහන් කරයි.

සිය නිවසේදී මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.

වීඩියෝව මෙතනින්

66 views

20 Comments to “ශ‍්‍රීලනිපය පොහොට්ටු සන්ධානයෙන් පුංචි මැතිවරණයට…? සුසිල් අලුත්ම ටොපියක් ඔතයි..”

  1. Athukorala says:

    This man is a betrayer. I never vote this man (again] or his party (whatever it is). We need to teach them a lesson.

    • saman says:

      පොහොට්ටුව ජයගත් පසු එහි මන්ත්‍රීවරුන් 15%ක් යහපාලනයට ලබා දී UNP බලයට පත් කිරීම ජාතික ලැයිස්තුව කොල්ලකෑමේ 2වන මෙහෙයුමයි…

      • SAD TRUTH says:

        අනිවා….. ඕන හරකෙක්ට ඕක තේරෙනවා.

        මිනිස්සු ඉන්නේ ශ්‍රීලනිප ප්‍රතිපත්ති සමග මිසක් ශ්‍රීලනිප පක්ෂය සමග නොවේ.
        ශ්‍රීලනිප ප්‍රත්පත්තිය තියෙන්නේ පොහොට්ටුවේ.
        ප්‍රතිපත්ති පාවලා දුන්නු බඩගෝස්තර වාදීන්ට පොහොට්ටුවේ තැනක් නෑ.
        සුසිල්….. ගෙට් ලොස්ට්!

    • මහා ඍශි විශ්ණුශර්මන් says:

      ඕක බරපතළ කුමන්ත්‍රණයක් විය හැකියි. පුරවැසිකම නැති, උප්පැන්ය වැරදි සහිත හැඳුණුම්පත වැරදි වගේ සෙට්එකක් ඇතුලට දාල පොහොට්ටුවෙ නාමයෝජනා කැන්සල් කරවන්න කරන කරන වැඩක්. ආප්පය කිසිදිනක විශ්වාස නොකල යුතුයි.

    • ඇම්ඩන් says:

      මහින්ද මාමේ,

      ඕකුං ආවොත් ලිස්ට් දෙකක් හදාපන්. ඕකුන්ගෙ නම් වැරදි එකට දමාපන්. අන්තිම මොහොතෙ හරි එක බාර දීපන්.

      ඍජුකං ඍජුකං චෛව!
      වංකං වංක මේවච!

  2. ජනක says:

    මේ මනුස්සයා මිනිහෙක් දිහා කෙලින් බලන්නේ නැති දියාරු බඩගොස්ත්‍ර වාදී මිනිහෙක් මේවගේ මිනිහෙක් කියන දෙයක් විශ්වාස කරන්න එපා .මහින්ද මහතා මොවුන්ව පොහොට්ටුවට ගත්තොත් අපි අපේ චන්දෙ කුටුටු ගානව පොහොට්ටුවට දෙන්නේ නෑ .සිරිසේනගේ එහෙය්යියන්ට පොහොට්ටුව එපා .

  3. NARAYANA says:

    KAPPAYATA HELUWA WADAGANNA KARANA KOLAM

  4. Samantha says:

    Ehema nam prasnayak na.

  5. Saradiel says:

    මුන් තමා ගමරාල සමග අලියාගේ වලිගේ එල්ලිලා දිවිය ලෝකේ යන්න ගිහිල්ලා බිම වැටුනේ

  6. asaranaya says:

    සුසිල් කපුවටත් යන එන මන් නැතුව කණා බිත්තිය අතගානවා වගෙ හැම මුල්ලම් අතගානවා, ඌට ඔනේ ඌට ආසනයක් වෙන්කරගෙන පච බොන්ඩ් මන්දිරයට යන්න වැඩ ලෑස්තිකරගන්න.
    Susila is talking nonsense,Bloody fool, Your time is over , no more “Kapukam ” ,

  7. Krishantha says:

    If JO wants to win. Do not join SLFP. People will not vote your party. Remember what happened in 2015 August elections. All the candidates from Sirisena camp lost.

  8. ඔය දෙන ටොපිකා ගුණසිරි බුල්ටෝ කැවා කියන්න එපා මහජණයා බලා සිටියි??????????? ජංගිය කකුල්දෙකෙන් ඇඳාට කමක් නැත ඔලුවෙන් නොඇඳා???????????

  9. Lanka says:

    Pohottuwa me para anaganna epa hodeeee i

  10. Free says:

    සුසිල් මාමෙ,දැන් තියන හොඳම දේ තමයි පරණ කුඩේකුත් අරන් කපුකමේ යෑම​.

Main News