ශ‍්‍රීලනිපය බිත්තියටම හිරවෙයි.. ජනාධිපතිවරණය ගැන තීන්දු ගන්න මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි.. නාම යෝජනා ගැනීම සදුදා නිමයි..

October 5, 2019 at 5:30 pm | lanka C news
ශ‍්‍රීලනිපය බිත්තියටම හිරවෙයි.. ජනාධිපතිවරණය ගැන තීන්දු ගන්න මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි.. නාම යෝජනා ගැනීම සදුදා නිමයි..

එළැඹෙන ජනාධිපතිවරණයේදි ගන්නා ස්ථාවරය සම්බන්ද අවසන් තීන්දුවක් ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රාත‍්‍රියේදී රැස්වෙයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුව කැදවා ඇත්තේ ජනාධිපති නිලනිවසටයි.

ඊයේ දිනයේදීද එම පක්‍ෂ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් සමඟින් මේ සම්බන්දයෙන් සාකචචාවක් පැවැත්වින.

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාර ගැනීම අනිද්දා දිනයෙන් අවසන් වන නිසා ශ‍්‍රීලනිපයට අද දිනයේ රැුස්වීම අතිශය තිරණාත්මක වී ඇත.

64 views

3 Comments to “ශ‍්‍රීලනිපය බිත්තියටම හිරවෙයි.. ජනාධිපතිවරණය ගැන තීන්දු ගන්න මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි.. නාම යෝජනා ගැනීම සදුදා නිමයි..”

  1. Chethiyasena says:

    My3 will decide to contest!

  2. Kadiya says:

    ගොන්කමයි, ද්‍රෝහිකමයි, වෛරයයි උපරිමේට ගියොත් SLFP එක වෙනම අපේක්ෂකයෙක් ජනාධිපතිවරනෙට දානවා. එහි ප්‍රතිපලය ලක්‍ෂ පහ (5) කට අඩුවෙන් චන්ද අරං අනිවාර්යෙන්ම 4 වෙනියා වෙනවා. එතකොට 2020 එන පාර්ලිමේන්තු චන්දෙන් හැඳි ගෑවිලම යනවා. එතකොට සිරිසේනට සතුටුයිද? (ඕකට කියන්නේ උගේ වෛරය කියල)

  3. kanishka Tissa says:

    SLFP is dead thanks to treacherous and greedy Sira! Sri Lanka owes much to SLFP which was able to save our motherland from Balkanization.

Main News