ශ‍්‍රීලනිපය බේරා ගැනීමේ සටන ඇරඹුවා..- පොහොට්ටුවට අභියෝග කරමින් චන්ද‍්‍රිකා නිවේදනය කරයි..

October 22, 2019 at 12:02 am | lanka C news
ශ‍්‍රීලනිපය බේරා ගැනීමේ සටන ඇරඹුවා..- පොහොට්ටුවට අභියෝග කරමින් චන්ද‍්‍රිකා නිවේදනය කරයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් බේරා ගත යුතු කාලය පැමිණ ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ පක්‍ෂය නිසි මගට ගෙන ඒම සදහා වූ සටන ආරම්භ කරන බවයි.

හිටපු ජනාධිපතිනිය විසින් ශ‍්‍රීලනිප සංවිධායිකා ධුරය දරන අත්නගල්ල ආසනය පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ඉතා අඩු ඡන්ද ප‍්‍රමාණයක් ලබමින් 04 වන ස්ථානය දක්වා ඇද වැටිනි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කර ඇති ඇයගේ නිවේදනය මෙසේය.

56,383 Viewers

30 Comments to “ශ‍්‍රීලනිපය බේරා ගැනීමේ සටන ඇරඹුවා..- පොහොට්ටුවට අභියෝග කරමින් චන්ද‍්‍රිකා නිවේදනය කරයි..”

  1. විජය says:

    මෙහෙමත් වෛරී ඊර්ශාසහගත චපල චෞර රැජිනක් මාත් කසාද බැන්දනෙ. මීට – විජය.

    • john the baptice says:

      චන්ද්‍රිකාට චන්දෙ දුන්න වලව් වහල් පරම්පරාවල එවුන් දැන් කියන දේවල් බලාපල්ලකො එදා චන්ද්‍රිකා හාමු දැන් චවුර රැජිනලු 😀 😀 😀

      • Me says:

        ඒ පරණ අය වහල් බවෙන් මිදුන විට තමුන් අැතුළු අළුත් වහල් නඩයක් ඉන්නවා නේ.

      • Ex SLFP says:

        අන්ධ භක්තියෙන් පුදගල වන්දනාවේ නොයෙදී, වරද ට වරද කියන එක වහල් කමක්ද?

    • sirimal says:

      දැන් හකීම් අත්අඩංගුවට ගන්න ඕන ජනතාවද පොලිසියද ? මතක තබාගතයුතු වැදගත්මදේ මේ සියලු පුපුරන ද්‍රව්‍ය ගියේ රජයේ ආයතන හරහා නීත්‍යනුකුල ලෙස.

  2. john the baptice says:

    චෞර රැජින මේ දොඩවන්නේ විස්කි ගහලද ? අපිට පව් පුරවන්නේ නැතුව අපේ රටේ දේශපාලනයෙන් ඉවත් වෙයන්
    මේ ගෑනිට පිස්සුද ???? හැටිද ?

  3. UNP GAL IBBA says:

    මල මුසල නාකි ඊර්‍ෂාකාර බටකොල ආච්චී නැවතත් රට අසූචිවලට ඇදලා දමන්න තමයි හදන්නේ තොපි දුටු තැන කුනුබිත්තර ගූදිය කොට ගහපියව් ???

  4. රටටම සෙනසුරු ලැබූවද .. says:

    වැදූ මවටද පේන්නම ද්‍රෝහිකම්ද පලා
    මල්ලියාද පක්‍ෂයෙන් එලියට ඇද දාලා
    එංගලන්තෙ මාලිගා කෝටිගනන් දීලා
    ගත් මැය කුමටද සිරිලකට කඳුලු පාලා

    උඩුදුවනා බද්ද වෛරයකි මැයට ඇත්තේ
    රටට ඇති ආලයක් පෙනෙන්ටම නැත්තේ
    අනූ නමයෙන් බේරිලා පණ බේර ගත්තේ
    කරුමෙ මූන දෙන්නද මැඩම් මේ පැත්තේ

    රණවිරු අපහස කරල දී මිස්ට ප්‍රබා නම්බුව
    රටින් පැන්නා දූදරුවන් ලඟට තිය සෙම්බුව
    හොරගොල්ල ස්මාරක හොල්මනකි බම්බුව
    හැඳිගෑවුනු පක්‍ෂය සොහොනෙ අලු සෙම්බුව

  5. Drunken the Alwis says:

    ඇගේ වෛරයේ දෙවෙනි පියවරේ ආරම්භය.

  6. Nariya says:

    Baduma thamaa

  7. Nim says:

    DRI LANKAWE PAWATA
    BEHIWU NA
    CHAWRA RAGINA

  8. charles says:

    This not time to save the party . This is the time to save the country. Go back to UK U stupid woman. You do not have the blood of SWRD or Sirimawo.

  9. OBSERVER says:

    The present officials have already saved the S.L.F.P. from going in a wrong path with a party (unpatriotic U.N.P.) which has extremely different ideologies and have put it to the correct path ( according to the wish of the Nation) by join hands with POHOTTUWA . You can , if you want take the name boards and carcass of the S.L.F..P . and link to unpatriotic U.N.P. or take action for them to come to power,

  10. Vesamuni says:

    umba saha umbe aappei unp ekata pawadee winashakala slfp eke beraganta deyak nae bung gaeniye. umbata hena gahala maeriyan.

  11. ඩිංගිරි says:

    මේ නාකි වැහරිච්ච අතීතයෙ ජීවත්වන ගොන් වැස්සි පස්සේ යන්නේ අනාගතයක් නැති ඒවගේම නාකි ගොන්නු තමයී.

  12. Don says:

    Kick her out of the party.

  13. sarath chandra says:

    another ruler who destroyed our motherland.go to hell this calf.

  14. ගැමුණු says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේර ගන්න ඔබ තුමියට කරන්න පුළුවන් හොඳම දේ තමයි, විස්කි ෂොට් එකක් දාලා, තියෙන දෙයක් කාලා,
    පැත්තකට වෙලා වෙනදෙයක් බලාගෙන සද්ද නැතුව ඉන්න එක …! ඔබතුමිය ඔය කරන්නෙ ශ්‍රීලනිපය මිනිස්සුන්ට තව තවත් එපා කරවන එක …

    • Ex SLFP says:

      ශ්‍රිලනිපය දැං හිස් බෝඩ් ලෑල්ලක් පමණයි. පාක්ෂිකයෝ එතැන හැර ගියේ 2015 දිමයි.

  15. KP says:

    ලියලා දීලා තියෙන්නේ සජිත් ද කොහෙද?

  16. Me says:

    මෙදාපාර බටහිර උපදෙස් අරගෙන අාවට 2015දී කරපුවා කරන්න බැරි වේවි. ඒක රනිල් ට තේරුනාට මෙයාට නම් තේරුම්ගන්න තව සති 3 ටත් වැඩිය ගතවෙිවි.
    පෙරදී විනාශ කරන්න හැදූ, ඒත් බැරිවූ, ශ්‍රීලනිප යට මෙදාපාර නම් සොරිම තමයි.

  17. Ganja says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේර ගන්න

  18. චාමර මීගස්වත්තේ says:

    ඇනිබල් අක්කේ, ඔයා පක්ෂය බේරගන්න සටන කරන්න. අපි ඔයාල වගේ අයගෙන් සහ රට පාවල දෙන ගූ ඇන් පී එකෙන් රට බේරගන්න සටන කරන්නම්. ඔයාලට පවුල් වාදය න්‍යාය වැඩ කරන්නෙම නැතුව ඇති නේ. රෝද පුටුවෙන් ගිය අම්මව අගමැති කලේ, ලෙඩා මල්ලි අනුරව ඇමති කෙනෙක් කලේ ඒ නිසා වෙන්න ඇති. විජයට පිං සිද්ධ වෙන්න සහ අපේ කරුමෙට ප්‍රේමදාසගෙන් බැට කාල හිටිය ජනතාව 1994 දී ඔයාව පත් කරගත්තා. ඒකත් බණ්ඩාරණායක කෑල්ලක් නම අගට තිබ්බ නිසා. මුස්ලිම් කොංග්‍රසයේ සහය අරන් ඔයා හදපු ආණ්ඩුවෙන් ජාතිවාදීන්ට හා පාතාලයට එතෙක් නොලැබුණු බලයක් නිර්මාණය කළා. තමන්ව පත් කරගත් සිංහළ බෞද්ධයා එක්ක ප්‍රේමදාසවත් මෙහෙම වෛරෙන් හිටියේ නැහැ. එංගලන්තෙටම යන්න ලෑස්තිවෙලා ඉන්න. මොකෝ අර දතාට වගේ ඔයාටත් පාරේ බැහැල යන්න බැරිවෙන දවස දුර නෙමෙයි.

  19. come on god bless mam. we kandyans are with you
    let us fight for the right.
    APPAYA did all this. 70 year old decorated, Mahinda is so selfish, less educated gota and sajith trying to ruin the country Rally round

  20. Anju says:

    This woman ‘chaura ragina’ is a curse on our Motherland.
    I hope & pray that she will be eliminated soon for the benefit of all of us.

  21. sirimal says:

    මෙතන පිස්සු කෙලිනවා හකීම් සහරන් විතරක් නෙමෙයි උගේ මරාගෙන මරුන මස්සින බෝම්බ හදන්න ගිහින් තුවාල වෙලා ඉස්පිරිතාලේ ඉන්න කොට බලන්නත් ගිහින්

  22. Nadaal says:

    Dear lady, you have reached an age where you are supposed engage in religious activities and make your mind peaceful and prepare for a graceful old age. You are still engaging yrself In spiteful, vengeful and irrational actions and trying to use your fathers name to be floating higher. Take my advise and enjoy your old age gracefully pls

    • walawwe hamu says:

      nande,
      me ammandi witharak nowe, pata gagna inna mahinda, gota ,ranilaya. jhon, lokuge, ethlu wayasa 65 wedi wanduro siyalloma paradawamu elawa dama 60 adu, upadi,paschath upadi ethi pirisak thora gamu singapore,Australiyawe upadi mokuth nethi harak parlimenthuwe netha apith ethenta yamu neda malliya

  23. Dhanesh says:

    ලංකාවට කෙල වුනත් කමක් නෑ.පක්ෂය සදා කල් දිනේවා…ඊර්ෂ්‍යාව කුහකකම කොච්චරද.පෙට්ටගමක දාලා පරිස්සමින් තියා ගනින්

  24. මහ හොරා says:

    පවුල් වාදයට බනිමින් හීන්සීරුවේ විමුක්තියට පොටක් පාදල දෙන්නයි මෙයා වලිකන්නේ. අක්කයි මල්ලියි දෙන්නටත් පරපුරක් තිබුනනම් බලන්න තිබුන පවුල්වාදය. බණ්ඩාරනායකල 4 ක් දේශපාලනය කලේ පවුල්වාදය නිසා නොවෙයිද? තව ෆීලික්ස්ල එස්ඩීල පණඩුකල.

Main News