ශ්රීලනිපය බේරා ගැනීමේ සටන ඇරඹුවා..- පොහොට්ටුවට අභියෝග කරමින් චන්ද්රිකා නිවේදනය කරයි..
October 22, 2019 at 12:02 am | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂය බලලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් බේරා ගත යුතු කාලය පැමිණ ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ පක්ෂය නිසි මගට ගෙන ඒම සදහා වූ සටන ආරම්භ කරන බවයි.
හිටපු ජනාධිපතිනිය විසින් ශ්රීලනිප සංවිධායිකා ධුරය දරන අත්නගල්ල ආසනය පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ඉතා අඩු ඡන්ද ප්රමාණයක් ලබමින් 04 වන ස්ථානය දක්වා ඇද වැටිනි.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්රසිද්ධියට පත් කර ඇති ඇයගේ නිවේදනය මෙසේය.
මෙතන පිස්සු කෙලිනවා හකීම් සහරන් විතරක් නෙමෙයි උගේ මරාගෙන මරුන මස්සින බෝම්බ හදන්න ගිහින් තුවාල වෙලා ඉස්පිරිතාලේ ඉන්න කොට බලන්නත් ගිහින්
Dear lady, you have reached an age where you are supposed engage in religious activities and make your mind peaceful and prepare for a graceful old age. You are still engaging yrself In spiteful, vengeful and irrational actions and trying to use your fathers name to be floating higher. Take my advise and enjoy your old age gracefully pls
nande,
me ammandi witharak nowe, pata gagna inna mahinda, gota ,ranilaya. jhon, lokuge, ethlu wayasa 65 wedi wanduro siyalloma paradawamu elawa dama 60 adu, upadi,paschath upadi ethi pirisak thora gamu singapore,Australiyawe upadi mokuth nethi harak parlimenthuwe netha apith ethenta yamu neda malliya
ලංකාවට කෙල වුනත් කමක් නෑ.පක්ෂය සදා කල් දිනේවා…ඊර්ෂ්යාව කුහකකම කොච්චරද.පෙට්ටගමක දාලා පරිස්සමින් තියා ගනින්
පවුල් වාදයට බනිමින් හීන්සීරුවේ විමුක්තියට පොටක් පාදල දෙන්නයි මෙයා වලිකන්නේ. අක්කයි මල්ලියි දෙන්නටත් පරපුරක් තිබුනනම් බලන්න තිබුන පවුල්වාදය. බණ්ඩාරනායකල 4 ක් දේශපාලනය කලේ පවුල්වාදය නිසා නොවෙයිද? තව ෆීලික්ස්ල එස්ඩීල පණඩුකල.