ශ‍්‍රීලනිපය මැතිවරණයට තරග කල යුත්තේ එජාපය සමග සන්ධානයකිනුයි..- චන්ද‍්‍රිකා

September 9, 2017 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිපය මැතිවරණයට තරග කල යුත්තේ එජාපය සමග සන්ධානයකිනුයි..- චන්ද‍්‍රිකා

පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ශ්‍රීලනිපය දැනට ආණ්ඩුවේ සිටින පක්‍ෂ සමඟ එක් සන්ධානකින් තරග කළ යුතු යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යෝජනා කර ඇත.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව පසුගිය 06 වැනිදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අවස්ථායේ ඇය විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව සම්බන්ධයෙන් විවිධ මතයන් ඉදිරිපත් වීම හේතුවෙන් එය අනුමත වී නැතත් යෝජනාව ගැන පසුව තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

21 views
Main News