ශ්රීලනිපය විනාශ කලේ මහින්ද රාජපක්ෂයි.. ශ්‍රීලනිප ඡන්ද ටික පොහොට්ටුව හොරාගත්තා…
July 11, 2018 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශ කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යයි නියෝජ්‍ය ඇමති නිශ්න්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා විසින් හැදු පොහොට්ටුව විසින් ශ්‍රීලනිපයේ ඡුන්ද හොරා ගත් බවත් ඔහු පෙන්වා දෙයි.
බද්දේගම ශ්‍රීලනිප ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
මූ මේ තරම් මෝඩයෙක්ද?
මෝඩයෙක් නොවේ, මෝඩ රජෙක් … නැත්නම් විපක්ශේ ඉන්න මහින්ද මැතිදු රටේ ජනපති වන SLFP සබාපති ගේ චන්ද ගන්න තරම් ප්‍රබල උනා නම් ඉතින් මේ මැට්ටට තියෙන්නේ රට හැරෙන පැත්තට යන්න.නැත්නම් වලටයි යන්න වෙන්නේ..
තනි කෙනෙකුට බැරිය චන්ද දායකයො හරවන්න
එක චන්දයකින් බැහැ තනි පක්ෂයක් බං වට්ටන්න
මෝදිගෙ හැට්ට ඇඳ අත දිවුරල පක්ෂයක් වට්ටන්න
පුලුවන් උනත් බැහැ පොහොට්ටුවෙ චන්ද වට්ටන්න
Etin tho andapiya dn hala gemba.
palayan bada thadi mooodaya.nidahas paksaya horu nayakayo horu, ban etin kohomada molley tiyana ekek radila ennay. gon took denney natuwa thwa tikak kapan.
අද ආණ්ඩුවේ ඉන්න නිල් අලි පැටව් වැඩ කරන්නේ දවල් මිගෙල් රැ ඩැනියෙල් වගේ ? ‘පක්ෂය විනාශ කලේ සිරිසේනයි..අපේ සහය නෑ’- මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියයි.
අද ගම්වල ගැහැනුන් සිටින්නේ මැද පෙරදිග. යහපාලනය ලැජ්ජා වෙන්න ඕනේ
janadipathithuma ra 10 nidagena ude aharenakota ethumage chanda okkoma mahinda hora horakam karalane,
Munnta Pissu. They know there fate in politics.
badaaala dennatama andakaippu kevila. monawada me dodawanne. pakshaya kada winasha kale sirisena kiya kiyala ekak ne.na eka.den slfp ekak ne. pohottuwa wasayen eya newatha ipadila. mahinda mahaththaya eka godanaganawa. eelanga anduwa pohottuwa pradhanathwayen. thopi eeta issarawela miya paralowa yawi badawalwala size eka nisa.
අනේ යෝදයෝ උබට තේරෙන්නේ නැත්තේ සත්‍ය. තොපිල නේධ යකෝ U N පී එකේ පස්සා දොරෙන් රිංගා ශ්‍රී ලංකා පක්ෂය පවා දීල ඇමතිකම් අරගෙන කෑ හන්නේ කනවා කනොව කියා. දැන් නිකම් දොඩවා කාටවත් තොප කල පාපය දෙන්නේ නැතුව ඉදිරි කාලයක් ගැන හිතුවොත් හොදා.
ගෙයි මුල්ලකට වෙලා අඬපන්…!!!