ශ‍්‍රීලනිපය විනාශ කලේ මහින්ද රාජපක්‍ෂයි.. ශ‍්‍රීලනිප ඡන්ද ටික පොහොට්ටුව හොරාගත්තා…

July 11, 2018 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිපය විනාශ කලේ මහින්ද රාජපක්‍ෂයි.. ශ‍්‍රීලනිප ඡන්ද ටික පොහොට්ටුව හොරාගත්තා…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනාශ කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යයි නියෝජ්‍ය ඇමති නිශ්න්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් හැදු පොහොට්ටුව විසින් ශ‍්‍රීලනිපයේ ඡුන්ද හොරා ගත් බවත් ඔහු පෙන්වා දෙයි.

බද්දේගම ශ‍්‍රීලනිප ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

151 views

19 Comments to “ශ‍්‍රීලනිපය විනාශ කලේ මහින්ද රාජපක්‍ෂයි.. ශ‍්‍රීලනිප ඡන්ද ටික පොහොට්ටුව හොරාගත්තා…”

  1. NAK says:

    Mooa badey tharamata moleth thibunanam !!!

  2. sri says:

    kamak ne kamak ne. apita watinne rata next election ekedi balagamu api.

  3. Raawanaa says:

    SLFP manthreekamen wahagena kale eka thamayi. nethnam muladima illaa as wenna thibunane.denwath as welaada…? nehene. Inna ayatath lejjaawak nehe. thiyaagena inna ayatahth lejjaawak nehe.

  4. mike says:

    Mr Muthuhettigama, I think you have seen Donkeys and Pigs. If you haven’t seen an animal of combination of both the Donkey and the Pig , please go in front of the mirror , you will see how ugly is the combination.

  5. Hdh says:

    මේ වගේ බූරු කතා වලට උත්තර දෙන්න නරකයි …..

    බූරුවා!!!

  6. උඹ නම් මහ මෝඩ මූසල මී හරකෙක් බං. says:

    උඹ නම් මහ මෝඩ මූසල මී හරකෙක් බං.

  7. Nim says:

    ME WAGE MODA THAKATHEERU
    PRAKASANA WALIN
    THAMAN GE MODA KAMA PENNANNE.
    AWURUDU 3 1/2 ETHIHASAYE
    DANNA JANATHAWA TA
    MONAWADA ME KIYANA KATHA????

Main News